Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ අගමැති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට වසරකටත් පෙර මියගිය කලා ශිල්පියෙකුට අගමැති රනිල් වික්රමසිංහ මහතා උපන් දින සුභ පැතුමක් යැවූ පුවතක් වාර්තා වෙනවා. ඒ ප්රවීන කලා ශිල්පී සුනිල් විමලවීර මහතාටය. විමලවීර මහතා 2016 වසරේ දෙසැම්බර් මස සිය ජීවන ගමණින් සමු ගත්තා.

කෙසේ වෙතත් ඒ මහතාගේ උපන් දිනය යෙදී තිබෙනා අගෝස්තු මස 23 වන දිනට සුභ පතමින් අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් මෙලෙසට සුභාශිංෂන එක්කර ලිපියක් යවා තිබුනි. මේ පිළිබදව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබනා සුනිල් විමලවීර මහතාගේ දියණිය අභිශේකා විමලවීර සටහන් කර තිබුනේ "තාත්තා මියගොස් වසර එකහමාරකි. කුමක් කියන්නදැයි නොදනිමි. ලංකාව අරුම පුදුම රටකි" යනුවෙනි.

එම සටහන පහතින්,

"තාත්තා මියගොස් වසර එකහමාරකි.

කුමක් කියන්නදැයි නොදනිමි.

ලංකාව අරුම පුදුම රටකි.

එය ඉන්දියන් සාගරයේ අමුතු ඇටයයි.

ඔහු තවමත් අපේ ලෝකය තුළ ජීවමාන බැවින් ස්තූතිය පළ කරමි!

ප.ලි

මෙය දේශපාලන විවේචනයක් නොව මානුශීය ප්රකාශයක් බව සලකන්න."

- අභිශේකා විමලවීර-

අග්රමාත්යවරයා විසින් යැවූ ලිපිය,

[ATTACH]73314[/ATTACH]

Source - http://nethgossip.lk/

[QUOTE="jsandun, post: 23564496, member: 286569"] [SIZE="5"]මීට වසරකටත් පෙර මියගිය කලා ශිල්පියෙකුට අගමැති රනිල් වික්රමසිංහ මහතා උපන් දින සුභ පැතුමක් යැවූ පුවතක් වාර්තා වෙනවා. ඒ ප්රවීන කලා ශිල්පී සුනිල් විමලවීර මහතාටය. විමලවීර මහතා 2016 වසරේ දෙසැම්බර් මස සිය ජීවන ගමණින් සමු ගත්තා. කෙසේ වෙතත් ඒ මහතාගේ උපන් දිනය යෙදී තිබෙනා අගෝස්තු මස 23 වන දිනට සුභ පතමින් අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් මෙලෙසට සුභාශිංෂන එක්කර ලිපියක් යවා තිබුනි. මේ පිළිබදව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබනා සුනිල් විමලවීර මහතාගේ දියණිය අභිශේකා විමලවීර සටහන් කර තිබුනේ "තාත්තා මියගොස් වසර එකහමාරකි. කුමක් කියන්නදැයි නොදනිමි. ලංකාව අරුම පුදුම රටකි" යනුවෙනි. එම සටහන පහතින්, "තාත්තා මියගොස් වසර එකහමාරකි. කුමක් කියන්නදැයි නොදනිමි. ලංකාව අරුම පුදුම රටකි. එය ඉන්දියන් සාගරයේ අමුතු ඇටයයි. ඔහු තවමත් අපේ ලෝකය තුළ ජීවමාන බැවින් ස්තූතිය පළ කරමි! ප.ලි මෙය දේශපාලන විවේචනයක් නොව මානුශීය ප්රකාශයක් බව සලකන්න." - අභිශේකා විමලවීර- අග්රමාත්යවරයා විසින් යැවූ ලිපිය,[/SIZE] [ATTACH]73314._xfImport[/ATTACH] Source - [url]http://nethgossip.lk/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom