මීට වසරකටත් පෙර මියගිය කලා ශිල්පියෙකුට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපන් දින සුභ පැතුමක් යැවූ පුවතක් වාර්තා වෙනවා. ඒ ප්‍රවීන කලා ශිල්පී සුනිල් විමලවීර මහතාටය. විමලවීර මහතා 2016 වසරේ දෙසැම්බර් මස සිය ජීවන ගමණින් සමු ගත්තා.
කෙසේ වෙතත් ඒ මහතාගේ උපන් දිනය යෙදී තිබෙනා අගෝස්තු මස 23 වන දිනට සුභ පතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙලෙසට සුභාශිංෂන එක්කර ලිපියක් යවා තිබුනි. මේ පිළිබදව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබනා සුනිල් විමලවීර මහතාගේ දියණිය අභිශේකා විමලවීර සටහන් කර තිබුනේ "තාත්තා මියගොස් වසර එකහමාරකි. කුමක් කියන්නදැයි නොදනිමි. ලංකාව අරුම පුදුම රටකි" යනුවෙනි.
එම සටහන පහතින්,
"තාත්තා මියගොස් වසර එකහමාරකි.
කුමක් කියන්නදැයි නොදනිමි.
ලංකාව අරුම පුදුම රටකි.
එය ඉන්දියන් සාගරයේ අමුතු ඇටයයි.
ඔහු තවමත් අපේ ලෝකය තුළ ජීවමාන බැවින් ස්තූතිය පළ කරමි!
ප.ලි
මෙය දේශපාලන විවේචනයක් නොව මානුශීය ප්‍රකාශයක් බව සලකන්න."
- අභිශේකා විමලවීර-
අග්‍රමාත්‍යවරයා විසින් යැවූ ලිපිය,

Source - http://nethgossip.lk/