ගෙට් ටුගෙදර් එකක් තියමු දමම නම් අපේ අම්මාගෙනුත් ගන්න තියෙන දේ ගන්නවා, වයිල්ඩ් කුක් බුක් එකෙනුත් ගන්න තියෙන දේ ගන්නවා, අනෝමා ඇන්ටිගෙන් ගන්න තියෙන දේත් ගන්නවා. උන් ගේ වලි නම් මට අදාලම නෑ. වලි වීඩියෝ බලන්නෙත් නෑ
Reaction fraud එකට අහුවුන උඹද දැන් අපිට බණ කියන්නෙ
Reaction fraud එකට අහුවුන උඹද දැන් අපිට බණ කියන්නෙ. උඹේ සායම ඉවරයි කොල්ලො

මුගෙන් මොනවා ගන්නදවයිල්ඩ් කුක් බුක් එකෙනුත් ගන්න තියෙන දේ ගන්නවා,
අපේ අම්මා කුක් බුක් වලිය ගැන සරලව කෙටියෙන් කියපන් මෙලෝ දෙයක් දන්නේ නැති මට
අපේ අම්මා කුක් බුක් වලිය ගැන සරලව කෙටියෙන් කියපන් මෙලෝ දෙයක් දන්නේ නැති මට












