අපේ අය මට සැලකුවේ මෙහෙමයි. .
එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ. අරලියගහ මන්දිරයේදී මන්ත්‍රිවරයා සිය පවුලේ සමාජිකයින් සමඟ මෙසේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකුගේ පහර කෑමට ලක්ව රෝහල්ගතව සිටියදී පාලිත රංගේ බණ්ඩාර මහතාට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කඩිනම් කිරීම සඳහා වෛද්‍යවරුන් යොමු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. සිය ජිවිතය බේරා ගැනීම සඳහා දැක්වු දායකත්වය පිළිබඳව පාලිත රංගේ බණ්ඩාර මහතා ජනාධිපතිවරයා හමුවු අවස්ථාවේදී සිය කෘතවේදීත්වය පළ කර ඇත.
ඡායා -සුදත් සිල්වා