වන්දනා ගමනක් යනවා කියලා එක්කන් ගිය අපේ ආච්චිව පේස්බුක් එකේ දකින මම
ෆුල් ටයිම් ජේවීපී ක්‍රියාකාරිනියක් නේද? මම දෑක්කා තවත් පරණ ෆොටෝ වගයක් බයියෝ ශෙයා කරලා තියෙනවා.. නිතරම උද්ඝෝෂණ වලට එන කෙනෙක්.. එක අතකින් වාසනාවක් ඔය වයසෙදිත් මේ ගාණට ෆයිට් කරන්න පුලුවන් කියන්නේටීචර් කෙන්ක් වෙන්න ඇති.
ගිය ආන්ඩුව පෙරලන්න SAITM කේස් එක ඇදගෙන ගිය මේ පරයි දැන් උනුත් ඒකම කරන්න හදන්නේ......
මචන් ඔය අම්ම පොලට ගිහින් එනකොට ඔහොම උස්සන් යනව නෙමෙයි.පොලිසිය එක්ක පැනපැන ගේම ඉල්ලලයි උස්සන් යන්නේවයසක අය නම් මෙහෙම ගෙනියන එක පව්.මොකද්ද මචං මේ සිද්ධිය ??
මිනිස්සුන්ට තමන්ගෙ මතය වෙනුවෙන් පෙනී ඉන්න අයිතියක් තියන්ව.. හැබයි ඔහොම උස්සගෙන යන්න නම් බෑ .ෆුල් ටයිම් ජේවීපී ක්‍රියාකාරිනියක් නේද? මම දෑක්කා තවත් පරණ ෆොටෝ වගයක් බයියෝ ශෙයා කරලා තියෙනවා.. නිතරම උද්ඝෝෂණ වලට එන කෙනෙක්.. එක අතකින් වාසනාවක් ඔය වයසෙදිත් මේ ගාණට ෆයිට් කරන්න පුලුවන් කියන්නේ
මචන් ඔය අම්ම පොලට ගිහින් එනකොට ඔහොම උස්සන් යනව නෙමෙයි.පොලිසිය එක්ක පැනපැන ගේම ඉල්ලලයි උස්සන් යන්නේ

ඉස්සර ඔය සෙට් එක තමන්ගේ මතය ඉදිරිපත් කරන්නේ අපි ඔෆීස් ඈරිලා එන වෙලාවට... අම්මෝ ට්‍රෑෆික් එකේ පෑය ගණන් කට්ට කාගෙන එන්නේ.. ආච්චි මතය ඉදිරිපත් කරනවා පොලිසිය එයාලගේ මතය ඉදිරිපත් කරනවා.. ලගදි නර්ස්ලා පී එච් අයිලා වගේ අයත් එයාලගේ මතය ඉදිරිපත් කලේ.. එයාලා ලෙඩ්ඩු ප්‍රාණ ඈපේට ගන්න හින්දා බේරුනා.. නෑත්නම් එයාලත් මේ වගේ ටුවර් එකක් යනවා.. එහෙම තම ලකේ පන්කාවමිනිස්සුන්ට තමන්ගෙ මතය වෙනුවෙන් පෙනී ඉන්න අයිතියක් තියන්ව.. හැබයි ඔහොම උස්සගෙන යන්න නම් බෑ .
හැමෝම ඔහොම තමා
මේ වගේ කතා ඉතින් හැමදාම එක විදියට කියන්ව නම් කම්ක් නෑ
මොකද ගිය ආන්ඩුව කාලේ මෙහෙම් කලා නම් බය්යෝ ඔහොම කියන්නෙ නෑ
ආච්චි ජාතියේ වීර මාතාව වෙලා