අපේ ආචාර්‍යය දු‍ටුගැමුණු තුමාගේ පුත්‍ර-ර

Tera@

Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    අපේ ආචාර්‍යය දු‍ටුගැමුණු තුමාගේ පුත්‍ර-ර

    photo.php



    අපේ ආචාර්‍යය දු‍ටුගැමුණු තුමාගේ පුත්‍ර-රත්නයේ ජගුවර් රථය....

    ජගුවර් රථයේ මිල: මිලියන 45
    රේන්ජ් රෝවර් රථයේ මිල : මිලියන 25
    ප්‍රාඩෝ රථයේ මිල: මිලියන 18
    ලෑන්ඩ් රෝවර් රථයේ මිල: මිලියන 10.

    මුලු එකතුව : මිලියන 98.

    තාත්තගේ සල්ලිද, බාප්පාගේ සල්ලිද, රජතුමාගේ සල්ලිද, අපේ සල්ලිද.

    මොනා උනත් පට්ට වාහනය හැබැයි.

    සැබවින්ම ආශ්චරයයක් නේද.....

    උපුටා ගැනීම සන්ඩේ ලීඩර් (2010/11/14)
     

    Attachments

    • 523223_213710102065090_143675315735236_262293_1154874362_n.jpg
      523223_213710102065090_143675315735236_262293_1154874362_n.jpg
      70 KB · Views: 45
    Last edited: