අපේ ඉතිහාසෙ සදාචාරවත් ද ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපේ ඉතිහාසෙ සදාචාරවත් ද ?

    "අපේ ඉතිහාසෙ එහෙම සදාචාරවත් ඉතිහාසයක් නෙමෙයි. අපේ රජවරු පොඩි ළමයින්ව වංගෙඩිවල දාලා කෙටුවා. ගෑනුන්ව ගල් බැඳලා වැව් වල ගිල්ලලා මැරුවා. හැමදාම සුද්දන්ට විරුද්දව සදාචාරෙ ගැන කතා කරන සිංහල බෞද්ධ ජනතාවට ඒ ඉතිහාසෙ ම්ලේච්ඡු දේවල් පෙනුනෙ නෑ. අපි දන්
    න බෞද්ධ කතා වල ළමයින් සහ ගෑණුන් ගැන එන කතා කොයි වගේද? රාජ රාජ අමාත්‍යවරුන්ගෙ ඇරුණම අනෙක් සාමාන්‍ය හුදී ජනයාගෙ තත්වය කොහොමද තිබුනෙ? සෝපාක කියන්නෙ මළ මිනියකට තියල බැඳලා බාප්පා මැරෙන්න දාලා යන දරුවෙක්. රජ්ජුමාලා බුදුන්ට මුනගැහෙන්නෙ එල්ලිලා මැරෙන්න යද්දි. මේ ඉතිහාස කතන්දර ඇතුලෙ කවුරුවත් නොකියන ඇත්ත කතාව තමයි අපේ කලාපෙ රටවල කාන්තාවන්ට හා ළමයින්ට අතිශය ඛේදජනක තත්වයන්ට මුහුණදෙන්න සිදු වුණු එක. බුදුන් පවා මෙතනදි ඒ අයව තමන් ළ`ග මහණ කර ගත්තා මිස ඒ වෙනුවෙන් නීතිමය හෝ දේශපාලනික පියවරකට යන්නෙ නෑ. මේක යුරෝපයේ අතීත කතාවෙදිත් මේ විදිහමයි. ඒත් ඒ තත්වය තේරුම් ගන්නත් ඒකට විරුද්ධ වෙන්න ඇත්ත උවමනාවක් ගොඩනගා ගන්නත් ඒ සමාජ වලට පුළුවන් වුණා. අපි මේ වෙද්දි අපේ විදිහට පෙන්නන්න හදන ළමා හා කාන්තා අයිතීන් යුරෝ-ඇමරිකානුවන් විසින් නිර්මාණය කරපු සහ සමාජගත කරපු අදහස්. නැතුව ලංකාවෙ රජවරුන් හෝ පූජ්‍ය පක්ෂය කිසි වෙලාවක මේ අයිතීන් වෙනුවෙන් ඉතිහාසය පුරාම කතා කරලා නෑ කියන එක පැහැදිලිව තේරුම් ගන්න ඕන ...

    මේක මේ දවස් වල අපේ ලොක්කෝ කියන ඇදුම් ගැන කියන කතාවක්

    උලකුඩය දේවිය වෙනුවෙන් "පෙකණීය නොදක්වා, සළු ඇඳ බෙ‍ාලට දක්වා, නොපව තන සක්වා, සිනා නොමසෙන් දසන් දක්වා" කියල ලියපු රහල් හිමියන්මයි සැළලිහිණිය ලියද්දි පුරඟන දෙවඟනට සමාන කරන්නේ... ඒත් වර්තමාන සිංහලයෝ අපේ සාහිත්‍යයෙන් සහ ඉතිහාසෙන් තෝරා ගන්නේ තමාගේ සිතුවිලි වලට ගැලැපෙන දේවල් විතරයි නේ... ඒත් එම වත්මන් සිතුවිලි තමුන්ගේ ඔලුවට කැව්වේ කොහෙන්ද කියල හිතන්නේ නෑ.

    යටි හිතින් සුද්දාගේ සභ්‍යත්වයට කඩේ යාම ගත්තම අන්තිමට බලනකොට ඉන්දියන් කාරයාගෙයි, සිංහලයාගෙයි, හම්බයාගෙයි වෙනසක් නෑ!

    35456_502344326473818_6746039_n.jpg
     
    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    උබගේ බොළඳ කතා ගැන දුකයි..ඉතිහාසෙයි වර්තමානෙයි සසඳන්න හදපු හැටි දැක්කම උබගේ මොලේ තියෙනවා ඇත්තේ වාඩි උනාම පුටුව උඩ විය යුතුයි කියලා මට හිතෙනවා. :rofl::rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබගේ බොළඳ කතා ගැන දුකයි..ඉතිහාසෙයි වර්තමානෙයි සසඳන්න හදපු හැටි දැක්කම උබගේ මොලේ තියෙනවා ඇත්තේ වාඩි උනාම පුටුව උඩ විය යුතුයි කියලා මට හිතෙනවා. :rofl::rofl:

    ඉතිහාසේ ගැන තප්පුලන සමහරුන්ට ඉතිහාසේ සිද්දවෙච්ච මේවගේ දේවල් දැන් පෙනෙන්නේ නැහැ කියලයි කියන්නේ මේකෙන් (කොහොමත් අපේ උන් හොයන්නේ හම්බ ඉතිහාසේ ගැනනේ මේ දවස්වල ),ඔයාගේ හිතේ තිබුන වීර ලෝකේ ගැන මොකක් හරි වැරද්දක් කිව්වම ඉච්චබන්ගත්වයට පත්වෙනවා කියල මට තේරෙනවා ...හිත රිදෙනවා තමයි මොන කරන්නද ? සොරි මෙයා
     
    මේ තරහ වෙන්ඩ එපා මචන් එතකොට අර නබිගේ විවාහ ගැනයි හම්බ ඉතිහාසේ වර්තමානයට සසදන්න හදන උන් ඔක්කොම වාඩි වෙන්නේ මොලේ උඩද ? අනේ එහෙනම් උබ කියන එක මම පිලිගන්නවා බන් හැක හැක හැක .
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    "අපි මොහොතකට එහෙම හිතමු. හැබැයි ඒ කවුරුත් ම්ලේච්ච වැඩ කරේ ඔවුන්ගේ ආගම් වල ඉගැන්වීම් අනුව යමින් නොව ඊට එරෙහිව යමිනුයි. නමුත් අද පවා මෙවැනි ම්ලේච්ච දේවල් කිරීමට උගන්වන එක ආගමක් ලොව තිබීම තමයි ලොකුම ප්‍රශ්නේ ."

    :P
     
    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0

    ඉතිහාසේ ගැන තප්පුලන සමහරුන්ට ඉතිහාසේ සිද්දවෙච්ච මේවගේ දේවල් දැන් පෙනෙන්නේ නැහැ කියලයි කියන්නේ මේකෙන් (කොහොමත් අපේ උන් හොයන්නේ හම්බ ඉතිහාසේ ගැනනේ මේ දවස්වල ),ඔයාගේ හිතේ තිබුන වීර ලෝකේ ගැන මොකක් හරි වැරද්දක් කිව්වම ඉච්චබන්ගත්වයට පත්වෙනවා කියල මට තේරෙනවා ...හිත රිදෙනවා තමයි මොන කරන්නද ? සොරි මෙයා
    නොදරුවෙක් නොදන්නා කමට මොනවා කිව්වත් මගේ හිතේ ඉන්න වීරයින් ගැන මගේ හිතේ තියෙන ගරුත්වයට කිසිම හානියක් වෙන්නේ නැහැ.
    රටක් ලෝකයක් දියුණු වෙනවා කියන්නේ හැම අතින්ම මිනිස්සු වඩාත් ඉහල තත්වයකට එන එක.ආදී කාලේ මිනිස්සු කරපු මෝඩකම් දැනුත් කරනවා නම් ඒ මිනිස්සු දියුණුයි කියන්න බැහැ. රජ කාලේ වැරදි කරපු මිනිස්සුන්ට දෙතිස් වධ දුන්නා. නමුත් දැන් මරන්න නියම උන වැරදි කරුවෙක් වත් එල්ලා මරන්නේ නැහැ.නමුත් බොහොම දියුණුයි කියන සමහර රටවල් වල තවමත් ගල් ගහලා මරනවා. නොකළ වරදටත් බෙල්ල කපනවා.රජ කාලේ වත් නොකරපු ම්ලේච්ච වැඩ කරන්න ආගමික නායකයෝම අවසර දෙනවා. තමන් කියන දේ පිළිගන්නේ නැති මිනිහගේ බෙලි,ඇඟිලි කපන්න කියනවා.දැන් කවුද එතකොට වීරයෝ...
    රජකාලේ කරපු මෝඩ වැඩ අත්හැරලා මානුෂිකව සිතන්න පුරුදු උන මිනිහද?..
    කවදාවත් දැකලා නැති, ඉන්න තැනක් හිටපු තැනක් දන්නේ නැති, වලාකුළු අස්සේ ඉදන් තිරිසන් වැඩ වලට අනුබල දෙන කෙනෙක්ගේ අඩිපාරේ යන මිනිහද?..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අහෝ දෙඋදත් නොදුටු මොක්පුර කිවුවලු. බුද්දගම බෞද්ද දර්ශනය කියන්නේ නීතියක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ තමාගේ ජිවන කාලයට අනුව කරන්න ඕනි දේ කලා. අනික පාප කාර්ම වලට සබාව දරමය දඩුවම් දෙවි. නැතුව ලිප්ටන් වටරුමේ පිකට කරන්න ගියේ නැහැ බුදුහාමුදුරුවෝ. උන් වහන්සේ යන මාර්ගය පෙන්වා දුන්න.

    යුරෝපා රටවලත් වහල් සේවා තිබුනා, කළු සුදු බෙදා තිබුන, ලංකාවේ ළමා ගණිකාවෝ ට\හිටියේ නැහැ, නීතියෙන් කසාද නොබන්දත් ගනු මිනිස්සු පවුල්කාව ජිවිත කාලය පුරාම වෙන් නොවී.සබ්යත්වය යුරෝපයෙන් අපු දෙයක් නෙමයි. එකට ලෝකෙම හුරු වනේ ක්‍රම ක්‍රමයෙන්.
     
    බුද්ධ දර්ශනේනම් එක නෙවෙයි සහතික ඇත්ත .මෙතන කියල තියෙන්නේ බුදුහාමුදුරුවෝ දේශපාලනික මැදිහත් වීම් කල යුතුයි කියන එක නෙවෙයි බුදුදහමට පස්සේ අපු නීති මාලාවන් සංස්කෘතීන් වලට කවලන් වෙලා ඒවා බුදුදහමට ඇදගෙන ඉන්නේ කව්ද කියන එක ..ලංකාවට සුද්ද එන කලේ වෙනකන් වගේම ලංකාවේ සමහර ගැනු උඩට ඇදගෙන ගියේ නැහැ ..හැබැයි බුදුදහම තිබුන ඒ දවස්වල කව්රුත් ඒවාට මුකුත් කිව්වේ නැහැනේ , , තොපේ සබ්භ්යත්වය හොද නැහැ කියල ..බුදුදහම අවට පසු යුගයේ බිහිඋනු කල නිර්මාණ දිහා පොඩ්ඩක් බලපන් ,දැන් පිට රටවලින් අපු සබ්බ්යත්වයන් අපේ සබ්බ්යත්වයන් වලට ඇද ගෙන , ඒ දවස්වල අපේ උන් දැන් ඔය කියන සබ්යත්වය බුදුදහමට අදාල දෙයක්වත් නෙවෙයි , අද අපේ උන් ලෝකේ වෙන තැනකින් අපු සබ්යත්වයකට නෙවෙයිද එතකොට කඩේ යන්නේ ? ඇදුම් මේවගේ අදින්න ඕනිලු බෞද්ධ සංස්කෘතිය නැති වෙනවලු , බෞද්ධ නිතිමලා හදන්න ඕනිලු ...ඔය ක්‍රම තමුන්ගේ ඒවා නෙවෙයි පිටරවලින් අපු ඒවා , නැද්ද මන් කියන්නේ ..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    "අපි මොහොතකට එහෙම හිතමු. හැබැයි ඒ කවුරුත් ම්ලේච්ච වැඩ කරේ ඔවුන්ගේ ආගම් වල ඉගැන්වීම් අනුව යමින් නොව ඊට එරෙහිව යමිනුයි. නමුත් අද පවා මෙවැනි ම්ලේච්ච දේවල් කිරීමට උගන්වන එක ආගමක් ලොව තිබීම තමයි ලොකුම ප්‍රශ්නේ ."

    :P

    නොදරුවෙක් නොදන්නා කමට මොනවා කිව්වත් මගේ හිතේ ඉන්න වීරයින් ගැන මගේ හිතේ තියෙන ගරුත්වයට කිසිම හානියක් වෙන්නේ නැහැ.
    රටක් ලෝකයක් දියුණු වෙනවා කියන්නේ හැම අතින්ම මිනිස්සු වඩාත් ඉහල තත්වයකට එන එක.ආදී කාලේ මිනිස්සු කරපු මෝඩකම් දැනුත් කරනවා නම් ඒ මිනිස්සු දියුණුයි කියන්න බැහැ. රජ කාලේ වැරදි කරපු මිනිස්සුන්ට දෙතිස් වධ දුන්නා. නමුත් දැන් මරන්න නියම උන වැරදි කරුවෙක් වත් එල්ලා මරන්නේ නැහැ.නමුත් බොහොම දියුණුයි කියන සමහර රටවල් වල තවමත් ගල් ගහලා මරනවා. නොකළ වරදටත් බෙල්ල කපනවා.රජ කාලේ වත් නොකරපු ම්ලේච්ච වැඩ කරන්න ආගමික නායකයෝම අවසර දෙනවා. තමන් කියන දේ පිළිගන්නේ නැති මිනිහගේ බෙලි,ඇඟිලි කපන්න කියනවා.දැන් කවුද එතකොට වීරයෝ...
    රජකාලේ කරපු මෝඩ වැඩ අත්හැරලා මානුෂිකව සිතන්න පුරුදු උන මිනිහද?..
    කවදාවත් දැකලා නැති, ඉන්න තැනක් හිටපු තැනක් දන්නේ නැති, වලාකුළු අස්සේ ඉදන් තිරිසන් වැඩ වලට අනුබල දෙන කෙනෙක්ගේ අඩිපාරේ යන මිනිහද?..
    අපි හම්බයෝන්ට කියමු එහෙම කරන්ඩ එපා කියල එහෙනම්
    3.gif
    අපේ සබ්යත්වය මාර පට්ට කියල කියන උන්ට කිව්වා අද තියෙන සබ්යත්වය උබලගෙ නෙවෙයි කියල.නීතිමය රාජ්‍යමය සමාජීය වශයෙන් උබල දැනට වෙනස් වෙලා ඉන්නේ විරුද්දව කැගහන්නේ උබලගේ පැවතගෙන ක්‍රම වලින් හදපු සබ්යත්වයක වෙනුවෙන් නෙවෙයි ,පිටරටවලින්අල්ල ගත්ත ඒව වෙනුවෙන්
    . හම්බයෝන්ටත් මේක ඒ විදිහටම පොදු කාරණයක් ඒ සියවස්වලට ගැලපෙන ඇදුම් නිතිමලා තාම අල්ලාගෙන හිටියට ඇයි දෙයියිනේ එහෙනං ඒ කාලේ තිබ්බේ නැති විදියට දත් මදින්නේ, සබන් ෂැම්පු පාවිච්චි කරන්නේ? දෙවියෝ උන්ට එහෙම කියල නැහැනේ ,කාගෙන්ද මුන් මේවා ඉගෙනගෙන තියෙන්නේ ?
     
    හපොයි බන් මම මෙච්චර වෙලා බලන් හිටියේ උබගෙන් හිතලා බලන්න පුළුවන් හොද තර්කානුකූල පිළිතුරක් බලාපොරොත්තුවෙන්., නමුත් උබ කියන 2.50 කතා වල කිසි වැදගම්මක් නැහැනේ...
    උබට පිළිතුරු කාලයත් අපරාදේ..යන්න කලින් එකක් කියන්නම්..
    උබට ප්‍රස්නේ දැන් මිනිස්සු ඉස්සර වගේ නැතුව දත් මදින එකයි,සබන් ෂැම්පු පාවිච්චි කරන එකයි නම් මේකයි උත්තරේ..ලෝකේ කොහෙන් ආපු සිරිත් විරිත් උනත් එකෙන් වෙන්නේ තමන්ටත් සමාජයටත් යහපතක් නම් ඒවා පිලි පැදලා තමන්ගේ ගති පුරුදු වලට එකතු කර ගත්තට කමක් නැහැ. මිනිස්සු දියුණු වේවි ඉදිරියට යද්දී එහෙම වෙන්න ඕන. නරක පුරුද්දක් නම් එකෙන් හැමෝටම වෙන්නේ අයහපතක් නම් මොන ලොක්කා කිව්වත් ඒවා නරකම තමයි....
    ඕක තේරුම් ගන්න පුළුවන් එකාටයි මනුස්සයා කියන්නේ...ආදී කාලේ අපේ ලොක්කෝ මෙහෙම කිව්වා, මෙහෙම කළා කියලා හැම ගොන් වැඩක්ම ඉදිරියටත් කරගෙන යනවා නම් උන් මිනිස්සු නෙමෙයි..

    (උබ මොනවා කිව්වත් මගෙන් නැවත පිළිතුරු මේ ත්‍රෙඩ් එකේ දාන්නේ නැත.උබට ඕන නම් මම පිළිතුරු දිගන්න බැරුව ගියා කියලා සතුටු වෙයන්.):rofl::rofl:
     
    හා ...උබට මේ ලියල තියන එක මාර විදිහට තේරිලා තියනවා කියන එකනම් මට බුදු ෂුවර් .හද පෙන්නුවම ඇගිල්ල දිහා බලාගෙන බුරනවා කියන්නේ මේකට තමයි .හැක හැක හැක
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අපි හම්බයෝන්ට කියමු එහෙම කරන්ඩ එපා කියල එහෙනම්
    3.gif
    අපේ සබ්යත්වය මාර පට්ට කියල කියන උන්ට කිව්වා අද තියෙන සබ්යත්වය උබලගෙ නෙවෙයි කියල.නීතිමය රාජ්‍යමය සමාජීය වශයෙන් උබල දැනට වෙනස් වෙලා ඉන්නේ විරුද්දව කැගහන්නේ උබලගේ පැවතගෙන ක්‍රම වලින් හදපු සබ්යත්වයක වෙනුවෙන් නෙවෙයි ,පිටරටවලින්අල්ල ගත්ත ඒව වෙනුවෙන්
    . හම්බයෝන්ටත් මේක ඒ විදිහටම පොදු කාරණයක් ඒ සියවස්වලට ගැලපෙන ඇදුම් නිතිමලා තාම අල්ලාගෙන හිටියට ඇයි දෙයියිනේ එහෙනං ඒ කාලේ තිබ්බේ නැති විදියට දත් මදින්නේ, සබන් ෂැම්පු පාවිච්චි කරන්නේ? දෙවියෝ උන්ට එහෙම කියල නැහැනේ ,කාගෙන්ද මුන් මේවා ඉගෙනගෙන තියෙන්නේ ?

    හපොයි ... අනේ මහත්තයෝ නිකන් යනවද පව් නොදී. මම කිව්වේ මොහොතකට අපි හිතමුකෝ අපි සුද්දන්ගෙන් ගත්ත සබ්යත්වයක් තියෙන්නේ කියලා. අපි ලෝකය යන අතට ගියා කියමු . එතකොට උඹලා එන්ඩ එන්ඩ වනාන්තර ගල් යුගයටනේ යන්නේ . ඇෆ්ගනිස්ටානේ T.V තහනම් කරන්ඩ ගොනීබිල්ලා ඇඳුම වැඩි වැඩියෙන් අදින්න උම්බලනේ දගලන්නේ . බෙල්ල කපමු , ගල ගසමු ,ඇත කපමු , කස පහර දෙමු .මාරු වැඩ තමයි තාම කරගහගෙන යන්නේ . ලෝකේ අනික් එවුන් ඒ හරක් විකුනලා ගොඩක් කල් .උඹල තාම කරේ ත්යාගෙන පල ඔය හණමිටි අදහස්. උඹලට එව්වා බිමින් තියන්ඩ බැරි උඹලගේ කුරානේ තියෙන්නෙත් එව්වනේ . අනික් කාගේවත් ආගම් වල එහෙම කියලා නෑ.
     
    හැක හැක හැක උබට කව්ද කිව්වේ මම හම්බයෙක් කියල ? මගේ එක තුන්කාලක් කියල ඩිටෙක්ට් කොරන ගැජට් එකක්වත් තියනවද උබ ලග ? හම්බයන්ගේ අතීතේ මේවගේ මිනිමරලා තියනවා , උන්ගේ නබිගේ කසාද ගැන තෙල් බෙදුවට ඒ සමාන හෝ වෙනස් විදි වලින් වර්තමානේ සමාජෙට ගැලපෙන්නේ නැති වැඩ උබේ ඉතිහාසෙත් වෙලා තියනවා ..වර්තමාන සදාචාරේ කියල උබල අල්ලගෙන තියෙන්නේ අනුන්ගේ රටවලින් ආපු ඒව ඇදුම් නීති දැන් ඔය කතා කරන මානව අයිතිවාසිකම් ඔක්කොම කොහෙන් හරි අල්ල ගත්ත ඒවා ඔය හම්බයන්ට කියල තෙල් බෙදන මානව අයිතිවාසිකම් උබලගේ ඉතිහාසේ තිබුනේ නැහැ ..හම්බයෝ බෙල්ල කපල මරණ එක වැරදි කියද්දී ගල් ගහල මරණ එක වැරදියි කියද්දී අපේ රජකාලේ දඩුවම් ගැන ඒවගේ මානුෂිය බව උබල කතා කරනවද .. ඔය මානුෂිය කතන්දර , මානව හිමිකම් සදාචාරය උබලගේ ඉතිහසෙන් අපු ඒවාද නැත්තන් පිටරටවලින් අල්ල ගත්ත සදාචාරයක්ද ?
    අපිට හිනා යන්නේ පිටරටින් අල්ලාගෙන සදාචාරයක් උබලගේ වගේ හම්බයන්ට තෙල් බෙදන්න පාවිච්චිකරන එකටයි .. හම්බයෝ තාමත් ඔය සමහර නීති එහෙම අල්ලාගෙන ඉන්නවා තමයි එත් උන් දන්නේ නැතුව උනුත් අනුන්ගෙන් අල්ල ගත්ත එක එක දේවල් තමුන් කරන ගමන් අනුන්ට වැදී බන දෙසනවා අපි තමයි පොරවල් කියල , ඒ අතින් උබලත් එකයි උනුත් එකයි නේ ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුද්ධ දර්ශනේනම් එක නෙවෙයි සහතික ඇත්ත .මෙතන කියල තියෙන්නේ බුදුහාමුදුරුවෝ දේශපාලනික මැදිහත් වීම් කල යුතුයි කියන එක නෙවෙයි බුදුදහමට පස්සේ අපු නීති මාලාවන් සංස්කෘතීන් වලට කවලන් වෙලා ඒවා බුදුදහමට ඇදගෙන ඉන්නේ කව්ද කියන එක ..ලංකාවට සුද්ද එන කලේ වෙනකන් වගේම ලංකාවේ සමහර ගැනු උඩට ඇදගෙන ගියේ නැහැ ..හැබැයි බුදුදහම තිබුන ඒ දවස්වල කව්රුත් ඒවාට මුකුත් කිව්වේ නැහැනේ , , තොපේ සබ්භ්යත්වය හොද නැහැ කියල ..බුදුදහම අවට පසු යුගයේ බිහිඋනු කල නිර්මාණ දිහා පොඩ්ඩක් බලපන් ,දැන් පිට රටවලින් අපු සබ්බ්යත්වයන් අපේ සබ්බ්යත්වයන් වලට ඇද ගෙන , ඒ දවස්වල අපේ උන් දැන් ඔය කියන සබ්යත්වය බුදුදහමට අදාල දෙයක්වත් නෙවෙයි , අද අපේ උන් ලෝකේ වෙන තැනකින් අපු සබ්යත්වයකට නෙවෙයිද එතකොට කඩේ යන්නේ ? ඇදුම් මේවගේ අදින්න ඕනිලු බෞද්ධ සංස්කෘතිය නැති වෙනවලු , බෞද්ධ නිතිමලා හදන්න ඕනිලු ...ඔය ක්‍රම තමුන්ගේ ඒවා නෙවෙයි පිටරවලින් අපු ඒවා , නැද්ද මන් කියන්නේ ..

    ovaa රාජ නීති මිසක් බුද්ද නීති නෙමයි, අනික මහනුවර යුගයෙන් පස්සේ හමයි ඔය උඩුකය නිරුවත් කතා රොඩී, කුබල් කුල ආවේ. ඒවා ඇතිකළේ මහනුවර යුගයේ දළදා පෙරහැර බිහිවීමත් සමගයි. දළදාවහන්සේ පිළිබද කටයුතු කරපු මුලදනී වරු තමයිඔය කුල ප්‍රශ්න ගෙනාවේ. වැඩි හරියක් ඕවා ආවේ] නාක්කර් වංශිකයන් නිසයි. එක එක රජවරු තමාගේ හිතුමතේට නීති වෙනස් කලා./ එකයි ඔතන ප්‍රශ්නේ සිංහලය නොමග ගියානම් එදත් බල ලොබි කුහක මුලදනී වරු නිසා. අදත් නොමග යන්නේ බලලොබි දේශපාලනය නිසා. අනික මචන් කයුරුන් කියුවත් හරි දෙය හරීමයි. සුද්දන්ගෙන් උනත් හරි දේ අපි ගන්න ඕනි. අනික ඔය කොටට අදින ඒවා, අගනු කලිසන් අදින ඒවා ගැන කල්පනා කරලා ත්‍රෙඩ් දන්නා තරම් මෝඩ වෙන්නෙපා බන්. ඒවා ගොඩක් සරල දේවල්.....:D:D:D:D

    සිගිරි චිත්‍ර, අජන්ත ලෙන් චිත්‍ර ඕව බුදු දහමින් අපුව නෙමෙයි බන්, බුදු දහමෙන් පෝෂණය උණු කලාව කියන්නේ ස්තුප , සදකඩ පහන , කටරම් , ඔය වගේ දේවල්. නතුව බුදුහාමුදුරුවනට ශදඩාවට සිගිරි චිත්‍ර ඇන්දේ නැහැ. ඒ නිසා එන නිරුවත් නටිකනගනවන්ගේ රුප ආවේ බුදු දහමින් කියල කියන්න එපා. එක මහා මෝඩ තර්කයක්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ovaa රාජ නීති මිසක් බුද්ද නීති නෙමයි, අනික මහනුවර යුගයෙන් පස්සේ හමයි ඔය උඩුකය නිරුවත් කතා රොඩී, කුබල් කුල ආවේ. ඒවා ඇතිකළේ මහනුවර යුගයේ දළදා පෙරහැර බිහිවීමත් සමගයි. දළදාවහන්සේ පිළිබද කටයුතු කරපු මුලදනී වරු තමයිඔය කුල ප්‍රශ්න ගෙනාවේ. වැඩි හරියක් ඕවා ආවේ] නාක්කර් වංශිකයන් නිසයි. එක එක රජවරු තමාගේ හිතුමතේට නීති වෙනස් කලා./ එකයි ඔතන ප්‍රශ්නේ සිංහලය නොමග ගියානම් එදත් බල ලොබි කුහක මුලදනී වරු නිසා. අදත් නොමග යන්නේ බලලොබි දේශපාලනය නිසා. අනික මචන් කයුරුන් කියුවත් හරි දෙය හරීමයි. සුද්දන්ගෙන් උනත් හරි දේ අපි ගන්න ඕනි. අනික ඔය කොටට අදින ඒවා, අගනු කලිසන් අදින ඒවා ගැන කල්පනා කරලා ත්‍රෙඩ් දන්නා තරම් මෝඩ වෙන්නෙපා බන්. ඒවා ගොඩක් සරල දේවල්.....:D:D:D:D

    සංස්කෘතියයි සබ්බ්යත්වයයි තමුන්ගේ ඒවා කියල හිතාගෙන අනුන්ට තෙල් බෙදන උන්ටයි දැම්මේ... වික්ටෝරියානු සදාචාරය සිංහල කම කියල පැටලුන කොට පව්නේ :D

    සිගිරි චිත්‍ර, අජන්ත ලෙන් චිත්‍ර ඕව බුදු දහමින් අපුව නෙමෙයි බන්, බුදු දහමෙන් පෝෂණය උණු කලාව කියන්නේ ස්තුප , සදකඩ පහන , කටරම් , ඔය වගේ දේවල්. නතුව බුදුහාමුදුරුවනට ශදඩාවට සිගිරි චිත්‍ර ඇන්දේ නැහැ. ඒ නිසා එන නිරුවත් නටිකනගනවන්ගේ රුප ආවේ බුදු දහමින් කියල කියන්න එපා. එක මහා මෝඩ තර්කයක්
    .

    මම කතා කරන්නේ පිටරටින් අපු සබ්යත්වයක් බුදුදහමට ආදේශ කරගෙන ඉන්න එක ගැන , තේරුනේ නැත්තන් උබට ස්කිනියක් ඇදගෙන පන්සල් යන්න පුලුවන්ද ? එතකොට උබට කියයි ඇග නිරාවරණය වෙන්න ඇදගෙන මෙතන මු කරන අපහාසය බලපන් බුදු දහමට , අපිට සදාචාරයක් තියනවා ,මුන්වගේ එවුන් ඒවා විනාස කරනවා කියල ...හැබැයි ඉස්සර මිනිස්සු උඩුකය නිර්වස්ත්‍රව ඉන්න එක බුදුදහමට අපහාසයක් උනේ නැහැ ,සිදුහත් කුමාරය චිත්‍ර වල ඉන්නෙත් උඩුකය නිර්වස්ත්‍රව , හැබැයි උබ අද ස්කිනියක් ඇදගෙන ගියාම එක අපහස කිරිමක්ලු ....මානව හිමිකම් නීති ගැන කතා කරන සමහර දේවලුත් ඔන්න ඔය වගේම තමයි ...ඔන්න ඕකයි කියල තියෙන්නේ ....