අපේ ඉදිරි දැක්ම කොයි වගේද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ ඉදිරි දැක්ම කොයි වගේද?

    15338873_1275160982507077_3288358373719988496_n.png
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    වෙනස සැපයි කියන අම්බරුවෝ ඇවිත් තව මඩින්න ඕන මොනවද කියලා කියපල්ලා............
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    1)Sinhalun adu karanna lamayek haduwama rs 100000 baddak
    2)Prawahana gasthu ihala damiya yuthui, wahana wala ganan karanawata baddak panawiya yuthui ethakota minissu pyn gaman karana nisa indana ithuru wima parisara dushanaya bonowana roga wani gatalu awama kara gatha haka
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපනයනය -4.1%, කොටස්වෙළෙඳපොළ තුල තිබු විදේශ ආයෝජන -407% ,සෘජු විදේශීය ආයෝජන FDI -37% කින් අඩුවී ඇත- ඊයේ පලකරන ලද මහ බැංකුවේ අලුත්ම පුවත් පත් නිවේදනය
    දෙන්නා මාරුවෙන් මාරුවට රට ගිහින් අරන් ආපු ප්‍රතිලාභ වෙන්ටැ..
    මේ ටිකට මොන තරම් නම් ආර්ථික සමුළු වලට නම් ගියාද..
    උපරිම වෙනසක් කියල කියන්නේ මෙන්න මේවට..මොළ නෙවේ බොලව් මේවා පට්ට මොළ...
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    pencephone_590.jpg

    ට්‍රම්ප්ගෙ දෙවැනියා මෛත්‍රිපාලට කෝල් කරලා
    - එහේ ඇවිත් යන්න එන්නලු (පුවතක් -ගොසිප් ල..)

    ආප්ප නම් කෑවෙ නෑ -කියන්නම් දිවුරලා
    අයියෙ මට ෂුවර් නෑ -දුන් එවුන් හැංගිලා
    ඉදිරි පෙළ වාඩිවී -අරූ ලගම ඉන්නවා
    රන් අස්සයෝ නෑ- උන් තාම හොයනවා

    එන්න දුර වැඩියි නම් -වයිබරෙන් කියනවද
    සමරෙ මල්ලී අතේ -බ්‍රා එකක් එවනවද
    රජකමට පත්වෙලා -මොන පවක් ගෙවනවද
    වෙනසකට දුන්නු ඒ -හැට දෙකම අඩනවද

    වදියි හෙන මගෙ හිසට -තනි ඇහැට ඇඩෙනවා
    නොවී එකසිය හැටට -ඩොලරයත් නගිනවා
    ඒ මුකුත් නැති වුනත් අයියේ -ට්‍රම්ප්ටවත් දන්වලා
    ඇවිත් එක්කන් යන්න... මම සිරි - ලකේ තනිවෙලා.....
    අයියේ...........
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    pencephone_590.jpg

    ට්‍රම්ප්ගෙ දෙවැනියා මෛත්‍රිපාලට කෝල් කරලා
    - එහේ ඇවිත් යන්න එන්නලු (පුවතක් -ගොසිප් ල..)

    ආප්ප නම් කෑවෙ නෑ -කියන්නම් දිවුරලා
    අයියෙ මට ෂුවර් නෑ -දුන් එවුන් හැංගිලා
    ඉදිරි පෙළ වාඩිවී -අරූ ලගම ඉන්නවා
    රන් අස්සයෝ නෑ- උන් තාම හොයනවා

    එන්න දුර වැඩියි නම් -වයිබරෙන් කියනවද
    සමරෙ මල්ලී අතේ -බ්‍රා එකක් එවනවද
    රජකමට පත්වෙලා -මොන පවක් ගෙවනවද
    වෙනසකට දුන්නු ඒ -හැට දෙකම අඩනවද

    වදියි හෙන මගෙ හිසට -තනි ඇහැට ඇඩෙනවා
    නොවී එකසිය හැටට -ඩොලරයත් නගිනවා
    ඒ මුකුත් නැති වුනත් අයියේ -ට්‍රම්ප්ටවත් දන්වලා
    ඇවිත් එක්කන් යන්න... මම සිරි - ලකේ තනිවෙලා.....
    අයියේ...........

    :D:D:D