Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ උන්ගේ කවි ලිවිල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ උන්ගේ කවි ලිවිල්ල

අර බෙල්ලන්විල ඇතා හුරතලේටලු තල්ලුවක් දාලා තියෙන්නෙ කියලා ජමරෙට කවියක් සෙයාර් වෙනවා. ටෞකණ්ඩ අපේ එවුන් හැමුත්තටම කවි ලියනවා.

හැම මගුලටම කිව්වම ආයේ හැම මගුලටම ලියනවා.

අනිත් එවුනුත් අනේ අපොයි කියාගෙන සෙයාර් කරනවා.

ලංකාවට ජුරාසික් පාර්ක් එකේ ටීරෙක්ස් ආවොත් මේම ලියයි---------

ඉස්ලා නුබ්රා දුපතේ ඉඳලා

අපව සොයාගෙන ආ ගමනක්

චුට්ටක් නැට්ටේ එල්ලෙන්නද මම

ආසයි පදින්න එක සැරයක්

හැපුවේ නෑ ඒ ඇන්නා පමණයි

ටී රෙක්ස් චුට්ටගෙ හුරතලයක්

සියඹලා දෙන්නද ඇඹුල බලන්නට

හපලා කන්නට ඉල ඇටයක්.

ගොඩ්සිලා ආවොත්-----------------

බලාන උන්නා මූද පුරාවට

මොකද්ද මන්දා කලබලයක්

ආයේත් ඇවිදින් ජපානෙ යන්නද

ගොඩ්සිලා මාමේ තව සැරයක්

න්යස්ඨික අවියෙන් ගැහුවේ නෑ අපි

ඒකත් අපගේ හුරතලයක්

ආ දෙන් අද මම තරහම තරහයි

ජපානේ පාළු වු සුරපුරයක්.

න්යස්ඨික බෝම්බයක් ගැහුවොත්--------------

පාලුවු අහසේ යානාවක ඉඳ

අතැරියේ උඹ නපුරු කමකටද

අහිංසක බෝම්බෙ කල වරද කුමක්ද

ගව් ගනනාවක් පහත හෙලන්නට

නිදහසේ පහලට වැටෙනා නුඹ වෙත

දෑතම ඔසවා පිලිගන්නන් අප

පුංචි බෝම්බය අතැරියේ නැත

මනුස්සකම දත් සිංහල අප සැම

ලිව්වේ Don supz

[QUOTE="Pium Witharanage, post: 22817369, member: 558327"] [b]අපේ උන්ගේ කවි ලිවිල්ල[/b] [size=4]අර බෙල්ලන්විල ඇතා හුරතලේටලු තල්ලුවක් දාලා තියෙන්නෙ කියලා ජමරෙට කවියක් සෙයාර් වෙනවා. ටෞකණ්ඩ අපේ එවුන් හැමුත්තටම කවි ලියනවා. හැම මගුලටම කිව්වම ආයේ හැම මගුලටම ලියනවා. අනිත් එවුනුත් අනේ අපොයි කියාගෙන සෙයාර් කරනවා. ලංකාවට ජුරාසික් පාර්ක් එකේ ටීරෙක්ස් ආවොත් මේම ලියයි--------- ඉස්ලා නුබ්රා දුපතේ ඉඳලා අපව සොයාගෙන ආ ගමනක් චුට්ටක් නැට්ටේ එල්ලෙන්නද මම ආසයි පදින්න එක සැරයක් හැපුවේ නෑ ඒ ඇන්නා පමණයි ටී රෙක්ස් චුට්ටගෙ හුරතලයක් සියඹලා දෙන්නද ඇඹුල බලන්නට හපලා කන්නට ඉල ඇටයක්. ගොඩ්සිලා ආවොත්----------------- බලාන උන්නා මූද පුරාවට මොකද්ද මන්දා කලබලයක් ආයේත් ඇවිදින් ජපානෙ යන්නද ගොඩ්සිලා මාමේ තව සැරයක් න්යස්ඨික අවියෙන් ගැහුවේ නෑ අපි ඒකත් අපගේ හුරතලයක් ආ දෙන් අද මම තරහම තරහයි ජපානේ පාළු වු සුරපුරයක්. න්යස්ඨික බෝම්බයක් ගැහුවොත්-------------- පාලුවු අහසේ යානාවක ඉඳ අතැරියේ උඹ නපුරු කමකටද අහිංසක බෝම්බෙ කල වරද කුමක්ද ගව් ගනනාවක් පහත හෙලන්නට නිදහසේ පහලට වැටෙනා නුඹ වෙත දෑතම ඔසවා පිලිගන්නන් අප පුංචි බෝම්බය අතැරියේ නැත මනුස්සකම දත් සිංහල අප සැම[/SIZE] ලිව්වේ Don supz [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom