අපේ උන්ගේ කවි ලිවිල්ල

Jun 23, 2016
1,044
136
0
Maharagama
අපේ උන්ගේ කවි ලිවිල්ල

අර බෙල්ලන්විල ඇතා හුරතලේටලු තල්ලුවක් දාලා තියෙන්නෙ කියලා ජමරෙට කවියක් සෙයාර් වෙනවා. ටෞකණ්ඩ අපේ එවුන් හැමුත්තටම කවි ලියනවා.
හැම මගුලටම කිව්වම ආයේ හැම මගුලටම ලියනවා.
අනිත් එවුනුත් අනේ අපොයි කියාගෙන සෙයාර් කරනවා.

ලංකාවට ජුරාසික් පාර්ක් එකේ ටීරෙක්ස් ආවොත් මේම ලියයි---------
ඉස්ලා නුබ්රා දුපතේ ඉඳලා
අපව සොයාගෙන ආ ගමනක්
චුට්ටක් නැට්ටේ එල්ලෙන්නද මම
ආසයි පදින්න එක සැරයක්
හැපුවේ නෑ ඒ ඇන්නා පමණයි
ටී රෙක්ස් චුට්ටගෙ හුරතලයක්
සියඹලා දෙන්නද ඇඹුල බලන්නට
හපලා කන්නට ඉල ඇටයක්.

ගොඩ්සිලා ආවොත්-----------------
බලාන උන්නා මූද පුරාවට
මොකද්ද මන්දා කලබලයක්
ආයේත් ඇවිදින් ජපානෙ යන්නද
ගොඩ්සිලා මාමේ තව සැරයක්
න්යස්ඨික අවියෙන් ගැහුවේ නෑ අපි
ඒකත් අපගේ හුරතලයක්
ආ දෙන් අද මම තරහම තරහයි
ජපානේ පාළු වු සුරපුරයක්.

න්යස්ඨික බෝම්බයක් ගැහුවොත්--------------
පාලුවු අහසේ යානාවක ඉඳ
අතැරියේ උඹ නපුරු කමකටද
අහිංසක බෝම්බෙ කල වරද කුමක්ද
ගව් ගනනාවක් පහත හෙලන්නට
නිදහසේ පහලට වැටෙනා නුඹ වෙත
දෑතම ඔසවා පිලිගන්නන් අප
පුංචි බෝම්බය අතැරියේ නැත
මනුස්සකම දත් සිංහල අප සැම

ලිව්වේ Don supz
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    බෙල්ලන්විල හාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය පෘථග්ජන භික්ෂුවක්...
    හැබැයි උන්වහන්සේ උගත්, යමක් කරපු හිමිනමක්... ඒ සම්බන්ධව හිතේ ගෞරවයක් තිබුණත් උන්වහන්සේ බුදුනු දෙසූ මග කිලෝමීටර් ගණනින් මැන්නොත් මිලිමීටර් ගාණක් ගියා කියල පුලුවන්... බෞද්ධයෙක්ට වටින්නේ නියම්ගම් සැරිසරා මිනිසුන් සසරින් එතෙර කරන හිමිවරුන් විනා ජනපි‍්‍රය ගනයේ භික්ෂුන් නෙවෙයි....

    උන්වහන්සේට ඇතා පහර දුන්නා කියල කියන්න විපිලිසර වෙන්නේ ඇයි...?
    ඒක උන්වහන්සේට මදිකමකමක් ද....?
    එහෙම පටුවට හිතනවා නම් අග‍්‍රශාවක දෙනමගෙන් එක් හිමිනමකට හොරු රැුලක් පතබාලා අපවත් වුණා කියන එකත් මදිකමක් ද....? :confused:

    • Like
    Reactions: charitha.123

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    බෙල්ලන්විල හාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය පෘථග්ජන භික්ෂුවක්...
    හැබැයි උන්වහන්සේ උගත්, යමක් කරපු හිමිනමක්... ඒ සම්බන්ධව හිතේ ගෞරවයක් තිබුණත් උන්වහන්සේ බුදුනු දෙසූ මග කිලෝමීටර් ගණනින් මැන්නොත් මිලිමීටර් ගාණක් ගියා කියල පුලුවන්... බෞද්ධයෙක්ට වටින්නේ නියම්ගම් සැරිසරා මිනිසුන් සසරින් එතෙර කරන හිමිවරුන් විනා ජනපි‍්‍රය ගනයේ භික්ෂුන් නෙවෙයි....

    උන්වහන්සේට ඇතා පහර දුන්නා කියල කියන්න විපිලිසර වෙන්නේ ඇයි...?
    ඒක උන්වහන්සේට මදිකමකමක් ද....?
    එහෙම පටුවට හිතනවා නම් අග‍්‍රශාවක දෙනමගෙන් එක් හිමිනමකට හොරු රැුලක් පතබාලා අපවත් වුණා කියන එකත් මදිකමක් ද....? :confused:

    :D
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    උන්වහන්සේට ඇතා පහර දුන්නා කියල කියන්න විපිලිසර වෙන්නේ ඇයි...?
    ඒක උන්වහන්සේට මදිකමකමක් ද....?
    එහෙම පටුවට හිතනවා නම් අග‍්‍රශාවක දෙනමගෙන් එක් හිමිනමකට හොරු රැුලක් පතබාලා අපවත් වුණා කියන එකත් මදිකමක් ද....? :confused:

    :yes::yes::yes:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,648
    11,397
    113
    හඳට කිට්ටුව

    බෙල්ලන්විල හාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය පෘථග්ජන භික්ෂුවක්...
    හැබැයි උන්වහන්සේ උගත්, යමක් කරපු හිමිනමක්... ඒ සම්බන්ධව හිතේ ගෞරවයක් තිබුණත් උන්වහන්සේ බුදුනු දෙසූ මග කිලෝමීටර් ගණනින් මැන්නොත් මිලිමීටර් ගාණක් ගියා කියල පුලුවන්... බෞද්ධයෙක්ට වටින්නේ නියම්ගම් සැරිසරා මිනිසුන් සසරින් එතෙර කරන හිමිවරුන් විනා ජනපි‍්‍රය ගනයේ භික්ෂුන් නෙවෙයි....

    උන්වහන්සේට ඇතා පහර දුන්නා කියල කියන්න විපිලිසර වෙන්නේ ඇයි...?
    ඒක උන්වහන්සේට මදිකමකමක් ද....?
    එහෙම පටුවට හිතනවා නම් අග‍්‍රශාවක දෙනමගෙන් එක් හිමිනමකට හොරු රැුලක් පතබාලා අපවත් වුණා කියන එකත් මදිකමක් ද....? :confused:

    :yes::yes::yes::yes:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    ;);););)