මීට කලින් කවදාවත් අපේ උන් අර බඩ තඩියන්ට යන්න පාර හැදුව මිසක් ජීවිතේට අම්බුලන්ස් එකකට ගිනි නිවන එකක් ඉස්සරහින් නම් යනවා දැකල නෑ