අපේ එහා ගෙදර එකා

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,047
    15,559
    113
    New Zealand
    @scurvy


    මේක කවුරු හරි ආතල් එකට දැම්ම වෙනන්ත් පුලුවන් .ඒත් මේක දැකලා වලතරයා පයර් වෙලා එහා ගෙදර එකා කියන්නේ කවුද කියලා හරියටම හොයා ගනන් බැරිව ගේ වටේම ඉන්න උන්ට මන්නෙන් කොටයිද දන්නෙ නෑ :lol:

    අනුත්දේ දෙ තමයි මේකියලා තියන එකේ කුසුමා කියන්නේ මුගේ
    ගෑනි කියලනේ කියන්නේ. ඒත් අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ කුසුමා කියන්නේ වලතරගේ අම්මා කියලා නේද? දන්න එකෙක් මේ ගැන කියපන්

    output.png
     
    Last edited: