ජෝ බයිඩන් ගේ වයස 77 යි. මහින්දටත් තාම 74 ද කොහෙද. අපේ කට්ටියට වයස වැඩියි කියල ලොකුවට පෝස්ට් දාපු ෆේස්බුක් පේජ් කට්ටිය මේක ගැන අදහස් දක්වලා නෑ තාම.
meka athatha. Biden 77 yipolitics ohoma thamai. mokak hari kunu godak hoyan anith paththata gahanawa
aththath thiyenawa boruth thiyenawa
a unata amaricawa bala thanha karayo , horakan karana ewun nowei, un weda karanne rate subasiddiyata,
ape ewun peradunahama janel wala ellila adanawa, rata wala pallata yawala thamnage subasiddiyata weda karanne.


. ah me inne ekkenek alternative explanation ekakuth ekka.
Biden ta wiruddhawa case godak thiyanawa "inappropriate touching of women" kiyala. e gana mokada hithenne?
bala thanhawa ehe na? ara balapan un denna thaama maraagannawa balaya ganna.eka American karayo bala gani ban. ai uba mama kiyapu eka maga arala wena katha kiyanne??
mama kiyapu eka gena uba monada hithanne
ekek anik ekaata danatama nadu daala. dakke nadda?


bala thanhawa ehe na? ara balapan un denna thaama maraagannawa balaya ganna.![]()
![]()
ekek anik ekaata danatama nadu daala. dakke nadda?
![]()
ආ ඒ කියන්නේ ඇමෙරිකාවේ වයස වැඩි නම් උගත් දේශපාලනේ. අපේ වයස වැඩියි කියන්නේ... "වයස වැඩියි"?උගත් සහ නූගත් දේශපාලනයෙස් වෙනස.
ඔන්න බලන්නකො වෙන දේ
උදා - ඇමරිකාවේ අගමැති හෝ උප ජනාදිපති පුතා / සහෝදර බයිඩ්න්
ඇමරිකාවේ ආර්ථික කටයුතු - බැසිල් බයිඩ්න්
ඇමරිකාවේ තරුණ් කටයුතු ඇමති - නාමල් බයිඩ්න්
ඇමරිකාවේ අගමැති උපදේශක - යෝශිත බයිඩ්න්
ඇමරිකාවේ වාරිමාර්ග ඇමති - චමල් බයිඩ්න්
ඇමරිකාවේ වෙනත් ඇමතිකම් - ශෂෙන්ද්‍ර බයිඩ්න්
ඇමරිකාවේ අමාත්‍යන්ස ලේකම් සහ සභාපති තනතුරු - අර බයිඩ්න් / මේ බයිඩ්න් / අරයගේ අරයා බයිඩ්න් / අරයගේ මෙයගේ බයිඩ්න් .
පොඩ්ඩක් බලපන්කො බයිඩන් ටිකට් එක ගන්න තරග කරේ මේ කීවෙනි පාරට ද කියලhari ban thawa iwara nethi nisa ehemai, meka ehema neweine paradila gihilla mona tharan boru thogayak kiyagena aduwada.
dan unath karanne thamange wasiyata 20 genapu eka.
. අවුරුදු කීයක් ට්‍රයි කරාද කියල. බලද්දී උඹ බයිඩන් ගැන අහල තියෙන්නෙත් දැන් ද කොහෙද. පොඩ්ඩක් බලපන්කො බයිඩන් ටිකට් එක ගන්න තරග කරේ මේ කීවෙනි පාරට ද කියල![]()
![]()
. අවුරුදු කීයක් ට්‍රයි කරාද කියල. බලද්දී උඹ බයිඩන් ගැන අහල තියෙන්නෙත් දැන් ද කොහෙද.
උගත් සහ නූගත් දේශපාලනයෙස් වෙනස.
ඔන්න බලන්නකො වෙන දේ
උදා - ඇමරිකාවේ අගමැති හෝ උප ජනාදිපති පුතා / සහෝදර බයිඩ්න්
ඇමරිකාවේ ආර්ථික කටයුතු - බැසිල් බයිඩ්න්
ඇමරිකාවේ තරුණ් කටයුතු ඇමති - නාමල් බයිඩ්න්
ඇමරිකාවේ අගමැති උපදේශක - යෝශිත බයිඩ්න්
ඇමරිකාවේ වාරිමාර්ග ඇමති - චමල් බයිඩ්න්
ඇමරිකාවේ වෙනත් ඇමතිකම් - ශෂෙන්ද්‍ර බයිඩ්න්
ඇමරිකාවේ අමාත්‍යන්ස ලේකම් සහ සභාපති තනතුරු - අර බයිඩ්න් / මේ බයිඩ්න් / අරයගේ අරයා බයිඩ්න් / අරයගේ මෙයගේ බයිඩ්න් .