Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අපේ කඩ්ඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Are you agree?

දවසක් අපි කට්ටියක්ම අන්තර්ජාලගත වෙන්ඩයි කියල හිතාගෙන ලොන්ච් එකට යනකොට ගෝරා එනව ඇතුලෙ ඉදං.

“ආ.. ලොන්ච් යන්ඩද? ගියාට වැඩක් නෑ.. අද ගේම් ගහන්න බෑ.. සේරම බුක්..”

පොරටෝකක් දීගෙන ඌ ගියා කැන්ටිම් පැත්තට. දැං මොකද කරන්නෙ.? කමක් නෑ. ආපු එකේ නිකං හරි ගොඩවැදිල යන්ඩ කියල හිතාගෙන අපිත් ගියා ඇතුලට.

අනේ බුක් කරල කිව්වට කිසිම නෝටිස් එකක් දාලාත් නෑ. එහෙම බුකිං තියනව නං සිකුරිටි අංකල් කියනව. මිනිහ මුකුත් කිව්වෙත් නෑ. අපි ගියා ලැබ් එක ඇතුලටම. පාඩුවෙ වැඩ ටිකත් කරගෙන ආපහු එන්ඩ එනකොට ගෝරාඉස්සරහට හම්බ වුනා.

“උඹ ඇයි අපිට බුක් කරල කියල බොරු කිව්වෙ? හොඳ වෙලාවට අපි ගිහිං බැලුවෙ. තව පොඩ්ඩෙන් ආපහු යනව” අපේ එකෙක් අරූට සත්තමක් දැම්ම.

“නෑ..නෑ.. මචං.. සිරාවටම බුක් කරල තිබුණෙ” අරූ උත්තර දෙනව.

“මොකෙන්ද බුක් කරල තිබ්බෙ?”

“ඇග්රි එකෙන්..”

“අනේ පලයං බං නිකං බොරු නොකියා.. ඇග්රි එකෙක්වත් මං නං දැක්කෙ නෑ..”

වෙච්ච සිද්ධිය දැන ගත්තාම හිනා කාල මැරෙන්න හිතුනා.

එදා ලොන්ච් එකේ කම්පියුටර් වලට අලුත් ලොගෝන් ස්ක්රීන් එකක් දාලා. වින්ඩෝස්වලට ලොග් වෙනකොට වෙනම වින්ඩෝ එකක රෙගියුලේෂන් ටිකක් වැටෙනව IT ලැබ් එක පාවිච්චි කිරීම සම්බන්ධව. එකෙ යටින්ම තියනව Are you agree කියල. ඒකට Yes I agree දුන්නෙ නැත්තං ලොග් වෙන්ඩ බෑ. අපේ යාලුව හිතල තියෙන්නෙ Are you agree කියන්නෙ Are you agri (agriculture) කියන එකට කියල.

Chatter Box

ඉස්සර ඉදන්ම අපිට කඩ්ඩයි මැතයි කියන්නෙ නයාට අඳු කොළ වගේ. කඩු ක්ලාස් යන්නෙ මරන්න ගෙනියනව වගේ. ක්ලාස් ගියත් පාඩුවෙ අන්තිම පේළියට වෙලා කුරුටු ටිකක් ඇඳ ඇඳ ඉඳල එනඑක තමා කරන්නෙ. දවසක් මැඩම් උගන්නන අතරෙ අපි කුටු කුටු ගගා වෙන කතාවක්. මැඩම් දැක්ක අපි පාඩමට කන්දෙන්නැතුව කතාකර කර ඉන්නවා. මැඩම් තරා දිහාට හැරුණා. “tharindu ..! Will you close your chatter box now..!!”

තරා පටස් ගාලා උගෙ කවකටු පෙට්ටිය වහල දැම්ම..

[QUOTE="prashan3000, post: 12610070, member: 350782"] [SIZE=4][B]Are you agree?[/B][/SIZE] [SIZE=4]දවසක් අපි කට්ටියක්ම අන්තර්ජාලගත වෙන්ඩයි කියල හිතාගෙන ලොන්ච් එකට යනකොට ගෝරා එනව ඇතුලෙ ඉදං.[/SIZE] [SIZE=4]“ආ.. [/SIZE][SIZE=4]ලොන්ච්[/SIZE][SIZE=4] යන්ඩද? ගියාට වැඩක් නෑ.. අද ගේම් ගහන්න බෑ.. සේරම බුක්..”[/SIZE] [SIZE=4]පොරටෝකක් දීගෙන ඌ ගියා කැන්ටිම් පැත්තට. දැං මොකද කරන්නෙ.? කමක් නෑ. ආපු එකේ නිකං හරි ගොඩවැදිල යන්ඩ කියල හිතාගෙන අපිත් ගියා ඇතුලට. [/SIZE] [SIZE=4]අනේ බුක් කරල කිව්වට කිසිම නෝටිස් එකක් දාලාත් නෑ. එහෙම බුකිං තියනව නං සිකුරිටි අංකල් කියනව. මිනිහ මුකුත් කිව්වෙත් නෑ. අපි ගියා ලැබ් එක ඇතුලටම. පාඩුවෙ වැඩ ටිකත් කරගෙන ආපහු එන්ඩ එනකොට [/SIZE][SIZE=4]ගෝරා[/SIZE][SIZE=4]ඉස්සරහට හම්බ වුනා. [/SIZE] [SIZE=4]“උඹ ඇයි අපිට බුක් කරල කියල බොරු කිව්වෙ? හොඳ වෙලාවට අපි ගිහිං බැලුවෙ. තව පොඩ්ඩෙන් ආපහු යනව” අපේ එකෙක් අරූට සත්තමක් දැම්ම. [/SIZE] [SIZE=4]“නෑ..නෑ.. මචං.. සිරාවටම බුක් කරල තිබුණෙ” අරූ උත්තර දෙනව.[/SIZE] [SIZE=4]“මොකෙන්ද බුක් කරල තිබ්බෙ?”[/SIZE] [SIZE=4]“ඇග්රි එකෙන්..”[/SIZE] [SIZE=4]“අනේ පලයං බං නිකං බොරු නොකියා.. ඇග්රි එකෙක්වත් මං නං දැක්කෙ නෑ..”[/SIZE] [SIZE=4]“!@#$%^&**&^%^”””[/SIZE] [SIZE=4]වෙච්ච සිද්ධිය දැන ගත්තාම හිනා කාල මැරෙන්න හිතුනා.[/SIZE] [SIZE=4]එදා [/SIZE][SIZE=4]ලොන්ච්[/SIZE][SIZE=4] එකේ කම්පියුටර් වලට අලුත් ලොගෝන් ස්ක්රීන් එකක් දාලා. වින්ඩෝස්වලට ලොග් වෙනකොට වෙනම වින්ඩෝ එකක රෙගියුලේෂන් ටිකක් වැටෙනව IT ලැබ් එක පාවිච්චි කිරීම සම්බන්ධව. එකෙ යටින්ම තියනව [COLOR=#CC0000]Are you agree[/COLOR] කියල. ඒකට Yes I agree දුන්නෙ නැත්තං ලොග් වෙන්ඩ බෑ. අපේ යාලුව හිතල තියෙන්නෙ [COLOR=#CC0000]Are you agree කියන්නෙ Are you agri (agriculture) කියන එකට කියල. [/COLOR][/SIZE] [SIZE=4]****************************************[/SIZE] [SIZE=4][B]Chatter Box[/B][/SIZE] [SIZE=4]ඉස්සර ඉදන්ම අපිට කඩ්ඩයි මැතයි කියන්නෙ නයාට අඳු කොළ වගේ. කඩු ක්ලාස් යන්නෙ මරන්න ගෙනියනව වගේ. ක්ලාස් ගියත් පාඩුවෙ අන්තිම පේළියට වෙලා කුරුටු ටිකක් ඇඳ ඇඳ ඉඳල එනඑක තමා කරන්නෙ. දවසක් මැඩම් උගන්නන අතරෙ අපි කුටු කුටු ගගා වෙන කතාවක්. මැඩම් දැක්ක අපි පාඩමට කන්දෙන්නැතුව කතාකර කර ඉන්නවා. මැඩම් තරා දිහාට හැරුණා. [COLOR=#CC0000]“tharindu ..! Will you close your chatter box now..!!”[/COLOR] [/SIZE][SIZE=4]තරා[/SIZE][SIZE=4] පටස් ගාලා උගෙ කවකටු පෙට්ටිය වහල දැම්ම..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom