Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ කලාවට යන කල... කවද ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thanks for the valuable comments machan.

ඔව්. හොලිවුඩ් වලට ලොකු තාක්ෂණයක් තියෙනව.

හැබැයි මචං අපිට තාක්ෂණේ නැහැමයි කියන්න බැහැ. මෙතන තියෙන ප්රශ්නෙ සම්පත් පාවිච්චි කරල හරි හමං නිර්මාණයක් කරන්න පුළුවන් වැඩ්ඩෙක් නැති එකයි. හොඳ හැකියාවක් තියෙන එකෙක්ට මේ ලංකාවෙ තියෙන තාක්ෂණේ ඇති අභියෝගයක් දෙන්න පටන් ගන්න හරි. හොලිවුඩ් තාක්ෂණේට අපිටත් යන්න පුළුවන්. ඒකට ඉනිමග තමයි නව නිර්මාණ.

හොඳම උදාහරණෙ තමයි Jackie Chan. එයා ජනප්රිය වෙන්න කලිං වැඩිපුරම ෆිල්ම් කලේ චීනෙමයි. පාවිච්චි කලේ එහෙ තියෙන සම්පත්මයි. අදටත් Jackie chan කියනව... ඇක්ෂන්වලදි හොලිවුඩ් පාවිච්චි කරන මිල අධික මෙට්ටෙට වඩා චීනෙ තියෙන ඇපල් විකුණන පෙට්ටිය හොඳටම ඇති කියල. අන්න ඒ වගේ දැක්මකින් අපේ අයටත් වැඩ කරන්න පුළුවන් නම් මිල අධික කැමරා ගේන්න කලින් නිර්මාණවල අනර්ඝත්වය හදාගන්න තිබුණ නියමෙටම. අපි හිතන්න නරකයි හොඳ නිර්මාණයක් කරන්න නම් සුපිරි ගැජමැටික්ස් ඕනෙ කියල. එහෙම හිතුවොත් වැඩක් නෑ.

ඔයා කිව්ව අනිත් කාරණා ඔක්කොම කාලීනව ඇත්ත තමයි.

අපේ ෆිල්ම් හෝල් ගාණ අඩුයි. ඒ නිසා වැඩියෙන් මුදල් ආයෝජනය කරන්න කැමති නෑ කවුරුත්. හැබැයි හොඳට බලන්න. අලුත් සිංහල ෆිල්ම් එකක් සහ හොඳ හොලිවුඩ් හරි බොලිවුඩ් හරි ෆිල්ම් එකක් ආවොත් වැඩිය සෙනඟ ඉන්නෙ කොයික බලන්න ද? අන්න එතන තමයි වැඩේ තියෙන්නෙ. මිනිස්සු ඒ ෆිල්ම් බලන්න එන්නෙ... ඒවා බලල වෙනස්ම විදිහෙ රසවින්දනයක් ලැබෙන බව දන්න නිසා.

අනිත් එක තමයි... 1977 ආපු Starwars ෆිල්ම් එකක තත්වෙටවත් අපේ අයට සාර්ථකව තාම කරගන්න බැරිවුණේ තාක්ෂණය නැති නිසාම නෙමෙයි. ඒකට දක්ෂතාවය මදි නිසයි.

හැබැයි මචං ධනයේ බලයෙන් ම සශ්රීක රටවල් වුණාට.. ඒ ආයතන සල්ලි වියදම් කරන්නෙ ඒ ෆිල්ම් එක නිර්මාණය කරන්න එකතුවෙන අය කොයිතරම් දක්ෂ අයද කියල හොඳට දැනගෙනයි. කීර්ති නාමය ඒ ආයතනයට වගේම අධ්යක්ෂක, තිර රචනය, සංගීතය වගේ අංශවල අයටත් ලැබෙනව. අපේ රටේ කීර්තිය, කලාවේ වටිනාකම ගැනම හිතල වැඩ කරන මිනිහට වැඩි කල් කෙලින් හිටගෙන ජීවත්වෙන්න බැහැ. ඒක තමයි ඇත්ත.

ඒත් අවාසනාවකට... ගොඩක් ම වෙන්නෙ... කලාවට හෙණ ගහල ගියත් කමක් නෑ... (කලාව විතරක් නෙමෙයි. තව ගොඩක් දේවල් ද ඇතුළුව) ජරාව අතට එනව නම්... අන්න ඒ ඇති. කලාව කරල කාටද හරි ගියේ කියල තමයි ඒ අය කියන්නෙ.

ඔන්න ඊළඟට අර මම කලින් කියපු copy කරන කට්ටිය එනව. උන් ගන්නව නම් ඇයි අපි නොගන්නෙ? අපිත් ගමු. ඉතින් කොහොමද මේක ගොඩ ගන්නෙ.?

උන් ම දන්නෙ නෑ.. කලාව කියන්නෙත් සමාජයේ සංකල්ප ගොඩ නැගිල තියෙන අත්තිවාරමේ ම කොටසක් කියන එක.

ඒක සුන්නද්ධූලි වෙලා ගිය දාට.....????

[QUOTE="manojdhrma, post: 16154236, member: 370392"] [SIZE="4"][COLOR="DarkRed"]Thanks for the valuable comments machan. ඔව්. හොලිවුඩ් වලට ලොකු තාක්ෂණයක් තියෙනව. :yes: හැබැයි මචං අපිට තාක්ෂණේ නැහැමයි කියන්න බැහැ. මෙතන තියෙන ප්රශ්නෙ සම්පත් පාවිච්චි කරල හරි හමං නිර්මාණයක් කරන්න පුළුවන් වැඩ්ඩෙක් නැති එකයි. හොඳ හැකියාවක් තියෙන එකෙක්ට මේ ලංකාවෙ තියෙන තාක්ෂණේ ඇති අභියෝගයක් දෙන්න පටන් ගන්න හරි. හොලිවුඩ් තාක්ෂණේට අපිටත් යන්න පුළුවන්. ඒකට ඉනිමග තමයි නව නිර්මාණ. හොඳම උදාහරණෙ තමයි Jackie Chan. එයා ජනප්රිය වෙන්න කලිං වැඩිපුරම ෆිල්ම් කලේ චීනෙමයි. පාවිච්චි කලේ එහෙ තියෙන සම්පත්මයි. අදටත් Jackie chan කියනව... ඇක්ෂන්වලදි හොලිවුඩ් පාවිච්චි කරන මිල අධික මෙට්ටෙට වඩා චීනෙ තියෙන ඇපල් විකුණන පෙට්ටිය හොඳටම ඇති කියල. අන්න ඒ වගේ දැක්මකින් අපේ අයටත් වැඩ කරන්න පුළුවන් නම් මිල අධික කැමරා ගේන්න කලින් නිර්මාණවල අනර්ඝත්වය හදාගන්න තිබුණ නියමෙටම. අපි හිතන්න නරකයි හොඳ නිර්මාණයක් කරන්න නම් සුපිරි ගැජමැටික්ස් ඕනෙ කියල. එහෙම හිතුවොත් වැඩක් නෑ. ඔයා කිව්ව අනිත් කාරණා ඔක්කොම කාලීනව ඇත්ත තමයි. :yes::yes: අපේ ෆිල්ම් හෝල් ගාණ අඩුයි. ඒ නිසා වැඩියෙන් මුදල් ආයෝජනය කරන්න කැමති නෑ කවුරුත්. හැබැයි හොඳට බලන්න. අලුත් සිංහල ෆිල්ම් එකක් සහ හොඳ හොලිවුඩ් හරි බොලිවුඩ් හරි ෆිල්ම් එකක් ආවොත් වැඩිය සෙනඟ ඉන්නෙ කොයික බලන්න ද? අන්න එතන තමයි වැඩේ තියෙන්නෙ. මිනිස්සු ඒ ෆිල්ම් බලන්න එන්නෙ... ඒවා බලල වෙනස්ම විදිහෙ රසවින්දනයක් ලැබෙන බව දන්න නිසා. අනිත් එක තමයි... 1977 ආපු Starwars ෆිල්ම් එකක තත්වෙටවත් අපේ අයට සාර්ථකව තාම කරගන්න බැරිවුණේ තාක්ෂණය නැති නිසාම නෙමෙයි. ඒකට දක්ෂතාවය මදි නිසයි. හැබැයි මචං ධනයේ බලයෙන් ම සශ්රීක රටවල් වුණාට.. ඒ ආයතන සල්ලි වියදම් කරන්නෙ ඒ ෆිල්ම් එක නිර්මාණය කරන්න එකතුවෙන අය කොයිතරම් දක්ෂ අයද කියල හොඳට දැනගෙනයි. කීර්ති නාමය ඒ ආයතනයට වගේම අධ්යක්ෂක, තිර රචනය, සංගීතය වගේ අංශවල අයටත් ලැබෙනව. අපේ රටේ කීර්තිය, කලාවේ වටිනාකම ගැනම හිතල වැඩ කරන මිනිහට වැඩි කල් කෙලින් හිටගෙන ජීවත්වෙන්න බැහැ. ඒක තමයි ඇත්ත. ඒත් අවාසනාවකට... ගොඩක් ම වෙන්නෙ... කලාවට හෙණ ගහල ගියත් කමක් නෑ... (කලාව විතරක් නෙමෙයි. තව ගොඩක් දේවල් ද ඇතුළුව) ජරාව අතට එනව නම්... අන්න ඒ ඇති. කලාව කරල කාටද හරි ගියේ කියල තමයි ඒ අය කියන්නෙ. ඔන්න ඊළඟට අර මම කලින් කියපු copy කරන කට්ටිය එනව. උන් ගන්නව නම් ඇයි අපි නොගන්නෙ? අපිත් ගමු. ඉතින් කොහොමද මේක ගොඩ ගන්නෙ.? උන් ම දන්නෙ නෑ.. කලාව කියන්නෙත් සමාජයේ සංකල්ප ගොඩ නැගිල තියෙන අත්තිවාරමේ ම කොටසක් කියන එක. ඒක සුන්නද්ධූලි වෙලා ගිය දාට.....???? :confused::confused: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom