~~//...."අපේ ක්‍රිකටර්ස්‌ලා " මෙහෙම දෙයක්‌ කොරය&

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...."අපේ ක්‍රිකටර්ස්‌ලා " මෙහෙම දෙයක්‌ කොරය&

"අපේ ක්‍රිකටර්ස්‌ලා " මෙහෙම දෙයක්‌ කොරයිද..?????- 08-02-2012 -දිවයින:yes:;):confused::confused::confused::confused:

අපූරුයි...


kalis.jpg

දකුණු අප්‍රිකානු ක්‍රීඩක හසීම් අම්ලා සහ ජැක්‌ කලීස්‌ පෙනී සිටින මේ ඡායාරූපයේ අපූරු විශේෂත්වය කුමක්‌ද? මෙය ක්‍රිකට්‌ ක්‍රීඩාවේ සහෝදරත්වයට වඩා සිය ආගම වෙනුවෙන් අම්ලා දරන මතය ප්‍රදර්ශනය කරන්නකි.

හසීම් අම්ලා යනු මුස්‌ලිම් ආගම අදහන්නෙකි. තම රට වෙනුවෙන් උපරිමය කළද ආගමට මුල්තැන දෙමින් අම්ලා සිය ජාතික කණ්‌ඩායමේ අනුග්‍රාහකයකු වන කාසල් ලාගර් බියර් සමාගමේ ලාංඡනය පැළඳීම ප්‍රතික්‍ෂේප කර තිබේ. අදාළ ලාංඡනය පැළඳීම අම්ලා ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් ඔහු මසකට ඩොලර් 500 ක්‌ දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ ආයතනයට ගෙවිය යුතු බවද වාර්තාවේ.

 
  • Like
Reactions: Samantha567

Kalana_65

Well-known member
  • change the title.... "අපේ ක්‍රිකටර්ස්‌ලා " මෙහෙම දෙයක්‌ කොරයිද..?????.. Hashim amla karanne u adahana de. u ehama kala kiyala anik ayawa uth ekka compare karanna epa. because he is not the only greatest cricketer & person of all time