Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ කාලයේ තුවක්කු 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ කාලයේ තුවක්කු 3

මා මුලින්ම මේ රයිෆලයෙන් වෙඩි තැබුවේ 1969 දී බවයි මගේ මතකය. 1895 හඳුන්වාදුන් රයිෆලයකින් ඊට අවුරුදු 75 කට පමණ පසු වෙඩි තබන්නට ලැබීමත් වාසනාවක්නේ. හැබැයි පාසල් ශිෂ්‍ය භටයන් වූ අපි ශක්තිමත් මිනිසුන් නොවුණු නිසා, මේ රයිෆලයෙන් වෙඩි තබනවිට ඇතිවන ගැස්සීමෙන්, අපේ උරහිසේ රයිෆලයේ මිටේ හැඩයට රතුපාට සලකුණක් (අපි සුදු කොල්ලො ඈ) ඇතිවීමත් මට හොඳට මතකයි. ඒ කාලේ අපේ වෙඩි තැබීම් උපදේශකව හිටියේ පාබල හමුදාවට (Ceylon Light Infantry = CLI අද Sri lanka Light Infantry = SLLI) අයත් සැරයන් ‘රෝසා’ නමැති උපදේශක වරයෙකි. අපට සුළු වැරදීමක් වුවද ඔහු, ‘බනිසා , බනිසා, බනිස් මරුවා, ඉස්කෝලෙදි ඉන්ටවල් එකට බනිස් කීයක් කනවද? දැන් එනවා මෙතන. තුවක්කුවක් හරියට අල්ලගන්ඩ බැහැ’ කියා කෑ ගසන අතර ඔහුගේ කෝපය ඉහවහ යන්නේ අපි කරන තවත් වැරැද්දක් නිසාය. දියතලාව යාර 220 (මීටර් 200) වෙඩිපිටියේ සවිකර ඇති ඉලක්ක පත් (Target) වලට ඉහලින් ඒ ඒ ඉලක්කපතේ අංකය සඳහන් ලෝහ පුවරුවක් ඇත. මෙවැනි ඉලක්කපත් 8 ක් තිබුන බවයි මගේ මතකය. වෙඩි තැබීමේදී අපි කොයිතරම් දක්ෂද කිවහොත් ඉලක්කපතට අඩි 8 ක් පමණ ඉහලින් සවිකර ඇති අංක තහඩුවට වෙඩි තබන අතර, එයින් චිත්‍රපටියක වෙඩි තැබීම් දර්ශනයකදී මෙන් ‘ටෑන්’ යනුවෙන් ශබ්දයක් එයි. ඒ අතර තහඩුවේ හිලක්ද සෑදෙයි. රෝසා ‘යකා’ වී රයිෆලයේ බටය පිරිසිදු කිරීමට ගන්නා හීනි යකඩ කූරෙන් අපේ පස්ස පැත්ත රත්වෙන්නට පහරක් දෙයි.

සයිබර් අවකාශයේ වෙඩි තැබීමට පෙර අපි .303 ලී එන්ෆීල්ඩ් රයිෆලයේ මූලික කොටස් හඳුනා ගනිමු. මින් ඉදිරියට මා ඒ ඒ කොටස් සම්බන්ධ කරුණු විස්තර කිරීමේදී ඔබට පහත දැක්වෙන රූප සටහන ආධාරකයක් වශයෙන් තබාගත හැකිවනු ඇති.

.303 රයිෆලය විප්ලවකාරී වෙනසක් ඇති කලේ ,එහි තිබුණු කාර්යක්ෂමතාවය එකල තිබුණු අනෙකුත් බෝල්ට් ඇක්ෂන් තුවක්කු වලට වඩා ඉහලින් තිබීමයි. අනෙකුත් තුවක්කු සෑම එකකටම එක වරකට යෙදිය හැකි වුයේ එක පතරොමක් පමණයි. නමුත් මේ රයිෆලයට එකවර පතරොම් 10 ක් යොදන්නට හැකිවීම විශේෂ දියුණුවක් බවට පත්වුනා. අපි දැන් ඉහත සඳහන් රූප සටහනේ ඇති රයිෆලයේ බටයේ කෙලවර සිට එහි මිට දක්වා කොටස් හඳුනා ගනිමු. මේවාට සිංහල නම් යොදනවාට වඩා ඉංග්‍රීසි නම් වලින්ම හැඳින්වීම පහසුයි. මස්ල් කියන්නේ බටයේ අග හෙවත් කෙලවර. උණ්ඩය මෙතනින් පිටවෙන්නේ විදුලි වේගයෙන්. ඊට පිටුපසින් ඇත්තේ ඉලක්කය ගැනීමට ආධාර වන ෆෝසයිට් බ්ලේඩ් එක. බ්ලේඩ් කිව්වාට එය කැපෙන දෙයක් නෙවෙයි. එහි ආරක්ෂාව සඳහා දෙපසින් ඉහලට එසවුණු කොටස් දෙකක් තිබෙනවා දැක්කාද? රයිෆලය කරේ එල්ලගෙන යන පටිය (රයිෆල් ස්ලින්ග්) සවිකිරීමටයි ස්වයිවල් රිංග් දෙකක් තිබෙන්නේ. රයිෆලයේ බටය වෙඩි තැබීමේදී අධිකව රත් වෙනවා. ගෑවුනොත් අත පිච්චෙන තරමට. ඒ නිසයි ලීයෙන් සෑදු හෑන්ඩ් ගාඩ් එකක් තියෙන්නේ එයින් වෙඩි තබන්නාගේ අතත් රයිෆල් බටයත් ආරක්ෂා වෙනවා. බෝල්ට් එකේ ක්‍රියාකාරිත්වය මම මීට පෙර කිව්වා. ඉදිරියේදී තවත් විස්තර කරන්නම්. ලීෆ් බැක් සයිට් එකෙන් තමයි වෙඩි තැබීමේ දුර සකස් කරගන්නේ. එහි උඩ කොටසේ කරකැවෙන ඇණයක් තිබෙනවා. අපි තුවක්කුවක කොකා කියන කොටසට තමයි ඉංග්‍රීසියෙන් ට්‍රිගර් කියන්නේ. එහි ආරක්ෂාවට එය වටා ඇති අර්ධ කවාකාර යකඩ පටියට කියන්නේ ට්‍රිගර් ගාඩ් කියලයි. තුවක්කු මිට (අපේ සමහර ගැමියන් ‘තුවක්කු වල්ල’ කියනවා මා අසා තිබෙනවා) තමයි බට් කියා හඳුන්වන්නේ.

මීළඟට මා ඔබට හඳුන්වා දෙන්නේ .303 රයිෆලයට යොදන පතරොමයි. එය හඳුන්වන්නේ .303 බෝල් පතරොම යනුවෙන්. බෝල්ට් නෙවෙයි බෝල්. මෙන්න පතරොම.

දැන් අපි රයිෆලයට පතරොම් දමමු. එය කරන්නේ මෙහෙමයි. රයිෆලය ක්‍රියාත්මක කිරීමට එහි ආරක්ෂක ඇණය හෙවත් ‘සේෆ්ටි කැච් safty catch’ එක ඉදිරියට දැමිය යුතුයි. මේ තියෙන්නේ සේෆ්ටි කැච් එක හා ඒ සමග යාවෙන අනෙක් තොරතුරු. මෙය පසුපසට දමා ඇත්නම් රයිෆලය ක්‍රියාත්මක වන්නේ නැහැ.

හොඳයි. දැන් ඔබ දන්නවා රයිෆලයේ ආරක්ෂක අගුල අරින්න. ඉතින් දැන් සෙමින් එය ඉදිරියට අර්ධ කවාකාර හැඩයට කරකවන්න. දැන් රයිෆලයේ මැගසින් එකට ඉදිරියෙන් හෑන්ඩ් ගාඩ් ලී කොටස වම් අතින් අල්ලාගෙන දකුණු අතින් බෝල්ට් එක වාමාවර්තව අංශක 90 ක් කරකවා පසුපසට අදින්න. ඔන්න බෝල්ට් එක අරුනා. දැන් පෙනෙනවානේද මැගසින් එකේ උඩ පැත්ත බෝල්ට් විවරයට යටින්.

ඉහත දී මම රූපයකින් පෙන්නලා තියනවා පතරොම් 5 ක් එකට අමුණලා තියන චාජරය නමැති කොටස. දැන් ගන්න එවැනි චාජරයක් අතට. ඒවා තියෙන්නේ ඔබේ නිල ඇඳුමේ ඉදිරිපස කොටසේ පපුව දෙපැත්තේ එල්ලාගෙන සිටින පවුචස් නමැති කැන්වස් බෑග් වලයි.

එක පවුච් එකක චාජර්ස් 15 ක් විතර දාන්න පුළුවන්. හොඳයි, දැන් අපි චාජරයේ ඇති පතරොම් මැගසින් එකට කවන්නයි යන්නේ. බලන්න කරන විදිහ.

දැක්කනේ වැඩේ? ‘වැරි සිම්පල්’ නේද? මහපට ඇඟිල්ලෙන් පතරොම් ටික පහලට තද කරනවා ‘චරාස් ‘ගාලා ඔක්කොම පතරොම් මැගසින් එක ඇතුලට යනවා. මදි මදි පතරොම් පහයිනෙ දැම්මේ. මේ මැගසින් එකට පතරොම් 10 ක් දාන්න පුළුවන්. ඒ නිසා තව 5 ක් දාන්න කම්මැලි නැතුව. නැත්තම් මම ‘රෝසට’ කියනවා.

හරි. දැන් හරි පතරොම් පුරවපු මැගසින් එක ගලවලා බලන්න පුළුවන්. ඒ සඳහා ට්‍රිගර් ගාඩ් එකට ඉදිරියෙන් තියනවා මැගසින් කැච් කියලා පුංචි ලීවරයක්. එය මිරිකා මැගසිනය ඉදිරියට තල්ලු කලාම මැගසිනය ගැලවී අතට එනවා. මේ බලන්න පතරොම් පිරුණු මැගසිනය.

මැගසින් එක ආපහු මැගසින් විවරයෙන් තියලා අතින් හයියෙන් තට්ටුවක් දෙන්න. ටකස් ගාලා ශබ්දයක් එක්ක එය ලොක් වෙනවා. දැන් වෙඩි තියමු නේද? ඔවු, දැන් බෝල්ට් එක ඉදිරියට තල්ලුකර දකුණට අංශක 90 ක් කරකවන්න. එවිට බෝල්ට් එක මැගසින් එකේ උඩින්ම තියන පතරොම රයිෆල් බටයේ මුලට (එතනට කියන්නේ චේම්බර් එක කියලා) තල්ලුකර ලොක් කරනවා. පරිස්සම් වන්න. දැන් ඔබ අතේ තියෙන්නේ වෙඩි තැබීමට සූදානම් කල අගුලු දමා නැති රයිෆලයක්. සුළු අත් වැරද්දකින් ට්‍රිගරය මිරිකුනොත් වෙඩිල්ල පිටවෙනවා. දැන් ඔබ රයිෆලය වෙඩි තැබීමේ ඉරියව්වට ගතයුතුයි. බිම දිගාවී හෝ දණ ගසාගෙන හෝ සිටගෙන හෝ වෙඩි තැබිය හැකියි . අවශ්‍යතාවය හා පරිසර තත්ත්වය අනුවයි, වෙඩි තැබීමේ ඉරියව්ව තීරණය කල යුත්තේ. දැනට ඔහොම නිකම් ඉදිරි භූමියට වෙඩිල්ලක් තියන්න. එවිට ඔබට මේ රයිෆලයේ ක්‍රියාකාරිත්වය ගැන හැගීමක් ඇති වෙනවා. ඊළඟ කොටසේදී හරියට වෙඩි තබමු. මතක ඇතුව වෙඩි තැබීමෙන් පසු සේෆ්ටි කැච් එක පසුපසට කරකවා තුවක්කුව අගුලු දමන්න. (Safety First)

උපුටාගැනීමකි

[QUOTE="crazybuddy, post: 12447532, member: 326070"] [b]අපේ කාලයේ තුවක්කු 3[/b] [CENTER][COLOR=Blue][B][SIZE=4]මා මුලින්ම මේ රයිෆලයෙන් වෙඩි තැබුවේ 1969 දී බවයි මගේ මතකය. 1895 හඳුන්වාදුන් රයිෆලයකින් ඊට අවුරුදු 75 කට පමණ පසු වෙඩි තබන්නට ලැබීමත් වාසනාවක්නේ. හැබැයි පාසල් ශිෂ්‍ය භටයන් වූ අපි ශක්තිමත් මිනිසුන් නොවුණු නිසා, මේ රයිෆලයෙන් වෙඩි තබනවිට ඇතිවන ගැස්සීමෙන්, අපේ උරහිසේ රයිෆලයේ මිටේ හැඩයට රතුපාට සලකුණක් (අපි සුදු කොල්ලො ඈ) ඇතිවීමත් මට හොඳට මතකයි. ඒ කාලේ අපේ වෙඩි තැබීම් උපදේශකව හිටියේ පාබල හමුදාවට (Ceylon Light Infantry = CLI අද Sri lanka Light Infantry = SLLI) අයත් සැරයන් ‘රෝසා’ නමැති උපදේශක වරයෙකි. අපට සුළු වැරදීමක් වුවද ඔහු, ‘බනිසා , බනිසා, බනිස් මරුවා, ඉස්කෝලෙදි ඉන්ටවල් එකට බනිස් කීයක් කනවද? දැන් එනවා මෙතන. තුවක්කුවක් හරියට අල්ලගන්ඩ බැහැ’ කියා කෑ ගසන අතර ඔහුගේ කෝපය ඉහවහ යන්නේ අපි කරන තවත් වැරැද්දක් නිසාය. දියතලාව යාර 220 (මීටර් 200) වෙඩිපිටියේ සවිකර ඇති ඉලක්ක පත් (Target) වලට ඉහලින් ඒ ඒ ඉලක්කපතේ අංකය සඳහන් ලෝහ පුවරුවක් ඇත. මෙවැනි ඉලක්කපත් 8 ක් තිබුන බවයි මගේ මතකය. වෙඩි තැබීමේදී අපි කොයිතරම් දක්ෂද කිවහොත් ඉලක්කපතට අඩි 8 ක් පමණ ඉහලින් සවිකර ඇති අංක තහඩුවට වෙඩි තබන අතර, එයින් චිත්‍රපටියක වෙඩි තැබීම් දර්ශනයකදී මෙන් ‘ටෑන්’ යනුවෙන් ශබ්දයක් එයි. ඒ අතර තහඩුවේ හිලක්ද සෑදෙයි. රෝසා ‘යකා’ වී රයිෆලයේ බටය පිරිසිදු කිරීමට ගන්නා හීනි යකඩ කූරෙන් අපේ පස්ස පැත්ත රත්වෙන්නට පහරක් දෙයි. [URL="http://jangun.wordpress.com/2012/03/20/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-3/i-targets-target-1inxbull-full/"][IMG]http://jangun.files.wordpress.com/2012/03/i-targets-target-1inxbull-full.gif?w=789[/IMG][/URL] [IMG]http://jangun.files.wordpress.com/2012/03/sr2.jpg?w=516[/IMG] [URL="http://jangun.wordpress.com/2012/03/20/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-3/poligonoinfamar3bw0/"][IMG]http://jangun.files.wordpress.com/2012/03/poligonoinfamar3bw0.jpg?w=656[/IMG][/URL] සයිබර් අවකාශයේ වෙඩි තැබීමට පෙර අපි .303 ලී එන්ෆීල්ඩ් රයිෆලයේ මූලික කොටස් හඳුනා ගනිමු. මින් ඉදිරියට මා ඒ ඒ කොටස් සම්බන්ධ කරුණු විස්තර කිරීමේදී ඔබට පහත දැක්වෙන රූප සටහන ආධාරකයක් වශයෙන් තබාගත හැකිවනු ඇති. [URL="http://jangun.wordpress.com/2012/03/20/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-3/no4_live_11-2/"][IMG]http://jangun.files.wordpress.com/2012/03/no4_live_111.jpg?w=891[/IMG][/URL] .303 රයිෆලය විප්ලවකාරී වෙනසක් ඇති කලේ ,එහි තිබුණු කාර්යක්ෂමතාවය එකල තිබුණු අනෙකුත් බෝල්ට් ඇක්ෂන් තුවක්කු වලට වඩා ඉහලින් තිබීමයි. අනෙකුත් තුවක්කු සෑම එකකටම එක වරකට යෙදිය හැකි වුයේ එක පතරොමක් පමණයි. නමුත් මේ රයිෆලයට එකවර පතරොම් 10 ක් යොදන්නට හැකිවීම විශේෂ දියුණුවක් බවට පත්වුනා. අපි දැන් ඉහත සඳහන් රූප සටහනේ ඇති රයිෆලයේ බටයේ කෙලවර සිට එහි මිට දක්වා කොටස් හඳුනා ගනිමු. මේවාට සිංහල නම් යොදනවාට වඩා ඉංග්‍රීසි නම් වලින්ම හැඳින්වීම පහසුයි. මස්ල් කියන්නේ බටයේ අග හෙවත් කෙලවර. උණ්ඩය මෙතනින් පිටවෙන්නේ විදුලි වේගයෙන්. ඊට පිටුපසින් ඇත්තේ ඉලක්කය ගැනීමට ආධාර වන ෆෝසයිට් බ්ලේඩ් එක. බ්ලේඩ් කිව්වාට එය කැපෙන දෙයක් නෙවෙයි. එහි ආරක්ෂාව සඳහා දෙපසින් ඉහලට එසවුණු කොටස් දෙකක් තිබෙනවා දැක්කාද? රයිෆලය කරේ එල්ලගෙන යන පටිය (රයිෆල් ස්ලින්ග්) සවිකිරීමටයි ස්වයිවල් රිංග් දෙකක් තිබෙන්නේ. රයිෆලයේ බටය වෙඩි තැබීමේදී අධිකව රත් වෙනවා. ගෑවුනොත් අත පිච්චෙන තරමට. ඒ නිසයි ලීයෙන් සෑදු හෑන්ඩ් ගාඩ් එකක් තියෙන්නේ එයින් වෙඩි තබන්නාගේ අතත් රයිෆල් බටයත් ආරක්ෂා වෙනවා. බෝල්ට් එකේ ක්‍රියාකාරිත්වය මම මීට පෙර කිව්වා. ඉදිරියේදී තවත් විස්තර කරන්නම්. ලීෆ් බැක් සයිට් එකෙන් තමයි වෙඩි තැබීමේ දුර සකස් කරගන්නේ. එහි උඩ කොටසේ කරකැවෙන ඇණයක් තිබෙනවා. අපි තුවක්කුවක කොකා කියන කොටසට තමයි ඉංග්‍රීසියෙන් ට්‍රිගර් කියන්නේ. එහි ආරක්ෂාවට එය වටා ඇති අර්ධ කවාකාර යකඩ පටියට කියන්නේ ට්‍රිගර් ගාඩ් කියලයි. තුවක්කු මිට (අපේ සමහර ගැමියන් ‘තුවක්කු වල්ල’ කියනවා මා අසා තිබෙනවා) තමයි බට් කියා හඳුන්වන්නේ. [URL="http://jangun.wordpress.com/2012/03/20/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-3/no8infrx/"][IMG]http://jangun.files.wordpress.com/2012/03/no8infrx.gif?w=833[/IMG][/URL] මීළඟට මා ඔබට හඳුන්වා දෙන්නේ .303 රයිෆලයට යොදන පතරොමයි. එය හඳුන්වන්නේ .303 බෝල් පතරොම යනුවෙන්. බෝල්ට් නෙවෙයි බෝල්. මෙන්න පතරොම. [URL="http://jangun.wordpress.com/2012/03/20/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-3/303ammo/"][IMG]http://jangun.files.wordpress.com/2012/03/no8infrx.gif?w=833[/IMG][/URL] දැන් අපි රයිෆලයට පතරොම් දමමු. එය කරන්නේ මෙහෙමයි. රයිෆලය ක්‍රියාත්මක කිරීමට එහි ආරක්ෂක ඇණය හෙවත් ‘සේෆ්ටි කැච් safty catch’ එක ඉදිරියට දැමිය යුතුයි. මේ තියෙන්නේ සේෆ්ටි කැච් එක හා ඒ සමග යාවෙන අනෙක් තොරතුරු. මෙය පසුපසට දමා ඇත්නම් රයිෆලය ක්‍රියාත්මක වන්නේ නැහැ. [URL="http://jangun.wordpress.com/2012/03/20/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-3/safety-catch/"][IMG]http://jangun.files.wordpress.com/2012/03/safety-catch.jpg?w=816[/IMG][/URL] [IMG]http://jangun.files.wordpress.com/2012/03/303ammo.jpg?w=591[/IMG] හොඳයි. දැන් ඔබ දන්නවා රයිෆලයේ ආරක්ෂක අගුල අරින්න. ඉතින් දැන් සෙමින් එය ඉදිරියට අර්ධ කවාකාර හැඩයට කරකවන්න. දැන් රයිෆලයේ මැගසින් එකට ඉදිරියෙන් හෑන්ඩ් ගාඩ් ලී කොටස වම් අතින් අල්ලාගෙන දකුණු අතින් බෝල්ට් එක වාමාවර්තව අංශක 90 ක් කරකවා පසුපසට අදින්න. ඔන්න බෝල්ට් එක අරුනා. දැන් පෙනෙනවානේද මැගසින් එකේ උඩ පැත්ත බෝල්ට් විවරයට යටින්. [URL="http://jangun.wordpress.com/2012/03/20/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-3/breach-open/"][IMG]http://jangun.files.wordpress.com/2012/03/breach-open.jpg?w=466[/IMG][/URL] ඉහත දී මම රූපයකින් පෙන්නලා තියනවා පතරොම් 5 ක් එකට අමුණලා තියන චාජරය නමැති කොටස. දැන් ගන්න එවැනි චාජරයක් අතට. ඒවා තියෙන්නේ ඔබේ නිල ඇඳුමේ ඉදිරිපස කොටසේ පපුව දෙපැත්තේ එල්ලාගෙන සිටින පවුචස් නමැති කැන්වස් බෑග් වලයි. [URL="http://jangun.wordpress.com/2012/03/20/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-3/c108564thumb/"][IMG]http://jangun.files.wordpress.com/2012/03/c108564thumb.jpg?w=266[/IMG][/URL] එක පවුච් එකක චාජර්ස් 15 ක් විතර දාන්න පුළුවන්. හොඳයි, දැන් අපි චාජරයේ ඇති පතරොම් මැගසින් එකට කවන්නයි යන්නේ. බලන්න කරන විදිහ. [URL="http://jangun.wordpress.com/2012/03/20/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-3/img_8550/"][IMG]http://jangun.files.wordpress.com/2012/03/img_8550.jpg?w=359[/IMG][/URL] දැක්කනේ වැඩේ? ‘වැරි සිම්පල්’ නේද? මහපට ඇඟිල්ලෙන් පතරොම් ටික පහලට තද කරනවා ‘චරාස් ‘ගාලා ඔක්කොම පතරොම් මැගසින් එක ඇතුලට යනවා. මදි මදි පතරොම් පහයිනෙ දැම්මේ. මේ මැගසින් එකට පතරොම් 10 ක් දාන්න පුළුවන්. ඒ නිසා තව 5 ක් දාන්න කම්මැලි නැතුව. නැත්තම් මම ‘රෝසට’ කියනවා. [URL="http://jangun.wordpress.com/2012/03/20/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-3/shtle4/"][IMG]http://jangun.files.wordpress.com/2012/03/shtle4.jpg?w=800[/IMG][/URL] හරි. දැන් හරි පතරොම් පුරවපු මැගසින් එක ගලවලා බලන්න පුළුවන්. ඒ සඳහා ට්‍රිගර් ගාඩ් එකට ඉදිරියෙන් තියනවා මැගසින් කැච් කියලා පුංචි ලීවරයක්. එය මිරිකා මැගසිනය ඉදිරියට තල්ලු කලාම මැගසිනය ගැලවී අතට එනවා. මේ බලන්න පතරොම් පිරුණු මැගසිනය. [URL="http://jangun.wordpress.com/2012/03/20/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-3/imagesca66hk5r/"][IMG]http://jangun.files.wordpress.com/2012/03/imagesca66hk5r.jpg?w=302[/IMG][/URL] මැගසින් එක ආපහු මැගසින් විවරයෙන් තියලා අතින් හයියෙන් තට්ටුවක් දෙන්න. ටකස් ගාලා ශබ්දයක් එක්ක එය ලොක් වෙනවා. දැන් වෙඩි තියමු නේද? ඔවු, දැන් බෝල්ට් එක ඉදිරියට තල්ලුකර දකුණට අංශක 90 ක් කරකවන්න. එවිට බෝල්ට් එක මැගසින් එකේ උඩින්ම තියන පතරොම රයිෆල් බටයේ මුලට (එතනට කියන්නේ චේම්බර් එක කියලා) තල්ලුකර ලොක් කරනවා. පරිස්සම් වන්න. දැන් ඔබ අතේ තියෙන්නේ වෙඩි තැබීමට සූදානම් කල අගුලු දමා නැති රයිෆලයක්. සුළු අත් වැරද්දකින් ට්‍රිගරය මිරිකුනොත් වෙඩිල්ල පිටවෙනවා. දැන් ඔබ රයිෆලය වෙඩි තැබීමේ ඉරියව්වට ගතයුතුයි. බිම දිගාවී හෝ දණ ගසාගෙන හෝ සිටගෙන හෝ වෙඩි තැබිය හැකියි . අවශ්‍යතාවය හා පරිසර තත්ත්වය අනුවයි, වෙඩි තැබීමේ ඉරියව්ව තීරණය කල යුත්තේ. දැනට ඔහොම නිකම් ඉදිරි භූමියට වෙඩිල්ලක් තියන්න. එවිට ඔබට මේ රයිෆලයේ ක්‍රියාකාරිත්වය ගැන හැගීමක් ඇති වෙනවා. ඊළඟ කොටසේදී හරියට වෙඩි තබමු. මතක ඇතුව වෙඩි තැබීමෙන් පසු සේෆ්ටි කැච් එක පසුපසට කරකවා තුවක්කුව අගුලු දමන්න. (Safety First) [URL="http://jangun.wordpress.com/"]උපුටාගැනීමකි[/URL] [/SIZE][/B][/COLOR][/CENTER] [COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom