Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ කාලයේ තුවක්කු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ කාලයේ තුවක්කු 1

අපි ගතකල පාසල් ශිෂ්යභට ජීවිතය හමුදා භටයකුගේ ජීවිතයට සෑහෙන තරම් ආසන්නව තිබුණි. පළමුවෙන්ම ජ්යෙෂ්ට ශිෂ්ය භටයකු ලෙස අපි ඇන්ද නිළ ඇඳුම යුද භටයකුගේ නිළ ඇඳුමට සර්වප්රකාරයෙන්ම සමාන විය. අපේ නිලධාරින් හොඳ පුහුණුවකින් යුත් අයවලුන් වූ අතර, එදා අපට සිටි නිත්ය හමුදාවේ උපදේශකයන්, සෑම විටම අපව උනන්දු කරවුයේ, ඉතා ඉහල හමුදා විනයක් පවත්වා ගැනීමටය. ඒ සමගම ඉංග්රීසි භාෂාව සැහෙන තරම් පාවිච්චි කිරීමටද සිදුවිය. මම ශිෂ්ය භටයකු ලෙස මුලින්ම පුහුණුව ලැබූ 1960 දශකයේදී සමහර ප්රධාන පෙලේ පාසල් වල .22 රයිෆල් වලින් යුත් ආයුධාගාර තිබුන අතර එම අවි වලට යොදන පතරොම් ළඟම පොලිස් ස්ථානයේ තබා තිබුණි. වෙඩි තැබීම් පුහුණුව සඳහා කුඩා වෙඩි පිටිද තිබුණි. මේ තත්වය වෙනස් වුයේ 1971 කැරැල්ලෙන් පසුවය. ඒ කාලයේ ශිෂ්ය භටයකුට පාසලේ යම් පිළිගැනීමක් තිබුණි. විශේෂයෙන් රෙජිමේන්තු සැරයන් මේජර් තනතුර උසුලන ශිෂ්යයාට ගුරුවරුන් පවා විශේෂයෙන් උසස් සැලකීමක් දැක්වුවෝය. එමෙන්ම ඔහු හැසිරුනේද නියම නායකත්ව ලක්ෂණ පිළිබිඹු කරමිනි. ඒ තනතුර දැරූ සිසුන් බොහොමයකට ඉංග්රීසි භාෂාව මනාව හැසිරවිය හැකි විය. පසු කාලයේදී අධ්යාපනය තරගයකටත් වඩා යුද්ධයක් තත්වයට පත්විය. විෂය බාහිර ක්රියාකාරකම් වලින් සිසු දරු දැරියෝ බොහෝ දුරට ඈත් වූහ. ආත්මාර්ථකාමී, යාන්ත්රික පරපුරක් බිහිවීම ආරම්භ විය. මෙහි වැරැද්ද සිසුන්ගේ නොවේ. එතනින් එහාට මම ඒ ගැන නොලියමි.

දැන් මෙන් නොව එකල ශිෂ්ය භටයන් වර්ග දෙකක් සිටියහ. ඒ, කනිෂ්ට සහ ජ්යෙෂ්ට වශයෙනි. කනිෂ්ට ශිෂ්ය භටයකු වයස අවුරුදු 13 – 15 සීමාවේ සිටි අතර ජ්යෙෂ්ට ශිෂ්ය භටයකු වයස අවුරුදු 16-19 සීමාවේ සිටියේය. ඒ දෙපිරිසට නියමිත නිළ ඇඳුම්ද විය. ඇත්තටම එකල ජ්යෙෂ්ට ශිෂ්ය භටයෝ හොඳ උස මහත කොල්ලෝ වූහ. (අද නැතුවාම නොවේ) මේ වර්ග දෙකටම අවි පුහුණුව ලැබීමද විශේෂත්වයක් විය. කනිෂ්ට ශිෂ්ය භටයන්ට පුහුණුව ලැබුනේ .22 රයිෆලයෙනි. ජ්යෙෂ්ට ශිෂ්ය භටයන්ට .303 රයිෆලයෙන් සහ මැෂින් තුවක්කුවෙනි. ඉතින් අද මම කියන්නට යන්නේ ඒ තුවක්කු පිලිබඳවය. මේ තුවක්කු වර්ග කිසිවක් අද අපේ රටේ පාවිච්චි නොකරන නිසා, නීතිමය සීමා වලින් තොරව මේ විස්තරය කල හැකියයි සිතමි.

.22 රයිෆලය

සාමාන්යයෙන් තුවක්කුවක ස්වභාවය විස්තර කිරීමේදී එයට යොදන පතරොම් වර්ගය අනුව එම තුවක්කුවේ හැඳින්වීම යෙදේ. පතරොමක පසුපස කෙලවර විෂ්කම්බය අනුව එම හැඳින්වීම සැකසෙයි. මේ තුවක්කුවට යොදන පතරොම හීනි කොච්චි කරලකට මඳක් විශාලය. අඟලකට මඳක් දිගින් වැඩි එය පැන්සලකට වඩා සිහින්ය. එහි පසුපස කෙලවර විෂ්කම්බය අඟල් දශම දෙකයි දෙකකි. (.22) ඒ නිසා මේ රයිෆලය හැඳින්වෙන්නේ .22 රයිෆලය යනුවෙනි.

ඔබ අසා ඇති බෝර 12 තුවක්කුව බෝර 16 තුවක්කුව වැනි වචන. මුලින්ම කිවයුත්තේ එහි බෝර යන වචනය වැරදියි. නිවැරදි වචනය වන්නේ ‘බෝර්’ Bore යන්නයි. (වාහන එන්ජින් වල ‘බෝර් කරනවා’ කියන්නේ. ඒ වචනය තමයි හරි) බෝර් කියන්නේ තුවක්කුවක පතරොම ඇතුළු කරන ස්ථානය හෙවත් ‘චේම්බර්’ එක chamber සකසා ඇති මිනුමටයි. එය කැලිබර් calibre කියාද හඳුන්වනවා.

මේ රයිෆලය මුලින්ම නිර්මාණය කර තිබෙන්නේ 1914 දී පමණ. පළමුවැනි ලෝක යුද්ධ සමයේ ඉතා පුළුල් ලෙස ප්රයෝජනයට ගත්, .303 රයිෆලයෙන් පුහුණු කිරීම් සිදු කිරීමේදී, හදිසි අනතුරු සිදුවීම සහ පතරොම් වැයවීම අවම කර ගැනීමේ අරමුණෙන් තමයි, මේ රයිෆලය නිපදවා තිබෙන්නේ. 1921 පමණ වනවිට මෙය ශිෂ්ය භටයන් පුහුණු කිරීම සහ වෙඩිතැබීමේ ක්රීඩා සඳහා යොදාගන්න රයිෆලය ලෙස සියලුම පොදු රාජ්ය මණ්ඩලීය රටවල පාවිච්චියට ගැනුණා. කුඩා පාසල් සිසුන් වූ අපට මේ රයිෆලය පෙනුනේ කාලතුවක්කුවක් වගේ. කිලෝග්රෑම් 5 ක් පමණ බරකින් යුත් මේ රයිෆලයට එක වරකට ඇතුළු කල හැක්කේ එක පතරොමක් පමණයි. වෙනත් තුවක්කුවල මෙන් ‘ඩෝන්’ යනුවෙන් මහා හඬක් සහ පසුපසට විශාල තෙරපුමක් මේ තුවක්කුවේ නැහැ. ‘පටාස්’ හඬක් සහ සුළු ගැස්සීමක් පමණයි දැනෙන්නේ. ඉලක්කයේ සිට මීටර් 25 ක් දුර සිටයි අපි වෙඩි තැබීම පුහුණු වුනේ. මෙහි ඇති ‘බෝල්ට් එක’ ක්රියා කරවන්න ‘අලි මස්’ කෑවත් මදි කියලයි පුංචි අපට හිතුනේ. බෝල්ට් එක එපමණ තදයි. බෝල්ට් එක ගැන පසුව විස්තර කරන්නම්.

රයිෆලය / තුවක්කුව. මේ දෙකේ වෙනස මොකක්ද?

අපි සාමාන්ය කතාබහේදී රයිපල් එක, තුවක්කුව, පිස්තෝලය, රිවෝල්වරය, වැනි වචන යෙදුවත්, සමහරු, ඒ තුවක්කු වර්ග වල වෙනස්කම් මොනවාද යන්න දන්නේ නැහැ. ඒ නිසා අපි බලමු ඒ දැනුම වැඩි දියුණු කරගන්න. රයිෆලයට ඒ නම ලැබී තිබෙන්නේ එහි බටයේ ඇතුලත ඇති විශේෂ සැකැස්මක් නිසයි. රයිෆල් බටය ඇතුලත සර්පිලාකාරව කැරකෙන කානු පද්ධතියක් තිබෙනවා. ඒවා හඳුන්වන්නේ ‘රයිෆ්ලින්ග්ස් Rifelings’ කියලයි. කානු දෙකක් අතර උස කොටසක් හෙවත් ගොඩැල්ලක් තියනවා. නමුත් තුවක්කුවක බටයේ ඇතුලත රයිෆ්ලින්ග්ස් නැහැ. එය ජල නළයක ඇතුළත මතුපිට මෙන් සිනිඳුයි. පහත පින්තූර බලන්න.

ඔබ ජේම්ස් බොන්ඩ් චිත්රපටි නරඹා තිබෙනවාද? ඒ චිත්රපටි වල නාමාවලිය දැක්වෙන අවස්ථාවේදී, ජේම්ස් බොන්ඩ් වෙඩි පහරක් එල්ල කරන දර්ශනයක් තිබෙනවා. ඒ දර්ශනය සකස් කර තිබෙන්නේ රයිෆල් බටයක් තුලින් බලන ආකාරයටයි. මෙන්න ඒ පින්තූරය.

දැන් ඔබට රයිෆලය සහ තුවක්කුව අතර වෙනස වැටහෙනවාද? මේ දෙකේ වාසි අවාසි මොනවාද? රයිෆලයේ ඇති කානු සහ ගොඩැලි සහිත බටය, එයට යොදන උණ්ඩයට වඩා මඳක් සිහින්. මේ නිසා උණ්ඩයට දැඩි පීඩනයක් ලැබෙන අතර කානු නිසා උණ්ඩයට කරකැවීමක් ලැබෙනවා. ඒ නිසා උණ්ඩය ගමන් කරන්නේ තම අක්ෂය වටා වේගයෙන් කරකැවෙමින්. එහි ප්රතිඵලය වන්නේ ඝන වස්තුවක් හිල් කරගෙන යාමට හැකියාව ලැබීමයි. නමුත් තුවක්කුවක බටය සිනිඳු නිසා එයට යොදන පතරොමක ඇති මූනිස්සම් තුවක්කුවෙන් පිටවන්නේ පුනීලයක හැඩයට විසිරෙමින්. මේ නිසා ඝන මතුපිටක් විනිවිද යාමේ හැකියාව අඩුයි. නමුත් කුරුල්ලෙකුට, දුවන මිනිසුන් පිරිසකට වෙඩි තැබීමට වඩාත් සුදුසු තුවක්කුවයි. කුරුල්ලා පියාඹමින් සිටින නිසාත් මිනිසුන් දුවන නිසාත් තනි උණ්ඩ සහිත රයිෆලයෙන් වෙඩි තැබීමේදී වැරදීමට ඇති අවස්ථාව වැඩියි. තුවක්කුවේ මූනිස්සම් විසිරී යන නිසා එක මූනිස්සමක් හෝ වදිනවා. නමුත් යුද කටයුතු වලදී අද යොදාගන්නේ ස්වයංක්රීය රයිෆල් නිසා ඒ අඩුව පිරිමැසෙනවා.

උපුටාගැනීමකි

අපේ කාලයේ තුවක්කු 2

අපේ කාලයේ තුවක්කු 3

අපේ කාලයේ තුවක්කු 4

[QUOTE="crazybuddy, post: 12447499, member: 326070"] [b]අපේ කාලයේ තුවක්කු 1[/b] [CENTER][B][SIZE=4][COLOR=Blue]අපි ගතකල පාසල් ශිෂ්යභට ජීවිතය හමුදා භටයකුගේ ජීවිතයට සෑහෙන තරම් ආසන්නව තිබුණි. පළමුවෙන්ම ජ්යෙෂ්ට ශිෂ්ය භටයකු ලෙස අපි ඇන්ද නිළ ඇඳුම යුද භටයකුගේ නිළ ඇඳුමට සර්වප්රකාරයෙන්ම සමාන විය. අපේ නිලධාරින් හොඳ පුහුණුවකින් යුත් අයවලුන් වූ අතර, එදා අපට සිටි නිත්ය හමුදාවේ උපදේශකයන්, සෑම විටම අපව උනන්දු කරවුයේ, ඉතා ඉහල හමුදා විනයක් පවත්වා ගැනීමටය. ඒ සමගම ඉංග්රීසි භාෂාව සැහෙන තරම් පාවිච්චි කිරීමටද සිදුවිය. මම ශිෂ්ය භටයකු ලෙස මුලින්ම පුහුණුව ලැබූ 1960 දශකයේදී සමහර ප්රධාන පෙලේ පාසල් වල .22 රයිෆල් වලින් යුත් ආයුධාගාර තිබුන අතර එම අවි වලට යොදන පතරොම් ළඟම පොලිස් ස්ථානයේ තබා තිබුණි. වෙඩි තැබීම් පුහුණුව සඳහා කුඩා වෙඩි පිටිද තිබුණි. මේ තත්වය වෙනස් වුයේ 1971 කැරැල්ලෙන් පසුවය. ඒ කාලයේ ශිෂ්ය භටයකුට පාසලේ යම් පිළිගැනීමක් තිබුණි. විශේෂයෙන් රෙජිමේන්තු සැරයන් මේජර් තනතුර උසුලන ශිෂ්යයාට ගුරුවරුන් පවා විශේෂයෙන් උසස් සැලකීමක් දැක්වුවෝය. එමෙන්ම ඔහු හැසිරුනේද නියම නායකත්ව ලක්ෂණ පිළිබිඹු කරමිනි. ඒ තනතුර දැරූ සිසුන් බොහොමයකට ඉංග්රීසි භාෂාව මනාව හැසිරවිය හැකි විය. පසු කාලයේදී අධ්යාපනය තරගයකටත් වඩා යුද්ධයක් තත්වයට පත්විය. විෂය බාහිර ක්රියාකාරකම් වලින් සිසු දරු දැරියෝ බොහෝ දුරට ඈත් වූහ. ආත්මාර්ථකාමී, යාන්ත්රික පරපුරක් බිහිවීම ආරම්භ විය. මෙහි වැරැද්ද සිසුන්ගේ නොවේ. එතනින් එහාට මම ඒ ගැන නොලියමි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4][COLOR=Blue]දැන් මෙන් නොව එකල ශිෂ්ය භටයන් වර්ග දෙකක් සිටියහ. ඒ, කනිෂ්ට සහ ජ්යෙෂ්ට වශයෙනි. කනිෂ්ට ශිෂ්ය භටයකු වයස අවුරුදු 13 – 15 සීමාවේ සිටි අතර ජ්යෙෂ්ට ශිෂ්ය භටයකු වයස අවුරුදු 16-19 සීමාවේ සිටියේය. ඒ දෙපිරිසට නියමිත නිළ ඇඳුම්ද විය. ඇත්තටම එකල ජ්යෙෂ්ට ශිෂ්ය භටයෝ හොඳ උස මහත කොල්ලෝ වූහ. (අද නැතුවාම නොවේ) මේ වර්ග දෙකටම අවි පුහුණුව ලැබීමද විශේෂත්වයක් විය. කනිෂ්ට ශිෂ්ය භටයන්ට පුහුණුව ලැබුනේ .22 රයිෆලයෙනි. ජ්යෙෂ්ට ශිෂ්ය භටයන්ට .303 රයිෆලයෙන් සහ මැෂින් තුවක්කුවෙනි. ඉතින් අද මම කියන්නට යන්නේ ඒ තුවක්කු පිලිබඳවය. මේ තුවක්කු වර්ග කිසිවක් අද අපේ රටේ පාවිච්චි නොකරන නිසා, නීතිමය සීමා වලින් තොරව මේ විස්තරය කල හැකියයි සිතමි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue].22 රයිෆලය[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue][IMG]http://jangun.files.wordpress.com/2012/03/22_long_22_lr_22_winchester_magnum.jpg?w=600[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue][IMG]http://jangun.files.wordpress.com/2012/03/22-rifle-1.jpg?w=920[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]සාමාන්යයෙන් තුවක්කුවක ස්වභාවය විස්තර කිරීමේදී එයට යොදන පතරොම් වර්ගය අනුව එම තුවක්කුවේ හැඳින්වීම යෙදේ. පතරොමක පසුපස කෙලවර විෂ්කම්බය අනුව එම හැඳින්වීම සැකසෙයි. මේ තුවක්කුවට යොදන පතරොම හීනි කොච්චි කරලකට මඳක් විශාලය. අඟලකට මඳක් දිගින් වැඩි එය පැන්සලකට වඩා සිහින්ය. එහි පසුපස කෙලවර විෂ්කම්බය අඟල් දශම දෙකයි දෙකකි. (.22) ඒ නිසා මේ රයිෆලය හැඳින්වෙන්නේ .22 රයිෆලය යනුවෙනි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]ඔබ අසා ඇති බෝර 12 තුවක්කුව බෝර 16 තුවක්කුව වැනි වචන. මුලින්ම කිවයුත්තේ එහි බෝර යන වචනය වැරදියි. නිවැරදි වචනය වන්නේ ‘බෝර්’ Bore යන්නයි. (වාහන එන්ජින් වල ‘බෝර් කරනවා’ කියන්නේ. ඒ වචනය තමයි හරි) බෝර් කියන්නේ තුවක්කුවක පතරොම ඇතුළු කරන ස්ථානය හෙවත් ‘චේම්බර්’ එක chamber සකසා ඇති මිනුමටයි. එය කැලිබර් calibre කියාද හඳුන්වනවා.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]මේ රයිෆලය මුලින්ම නිර්මාණය කර තිබෙන්නේ 1914 දී පමණ. පළමුවැනි ලෝක යුද්ධ සමයේ ඉතා පුළුල් ලෙස ප්රයෝජනයට ගත්, .303 රයිෆලයෙන් පුහුණු කිරීම් සිදු කිරීමේදී, හදිසි අනතුරු සිදුවීම සහ පතරොම් වැයවීම අවම කර ගැනීමේ අරමුණෙන් තමයි, මේ රයිෆලය නිපදවා තිබෙන්නේ. 1921 පමණ වනවිට මෙය ශිෂ්ය භටයන් පුහුණු කිරීම සහ වෙඩිතැබීමේ ක්රීඩා සඳහා යොදාගන්න රයිෆලය ලෙස සියලුම පොදු රාජ්ය මණ්ඩලීය රටවල පාවිච්චියට ගැනුණා. කුඩා පාසල් සිසුන් වූ අපට මේ රයිෆලය පෙනුනේ කාලතුවක්කුවක් වගේ. කිලෝග්රෑම් 5 ක් පමණ බරකින් යුත් මේ රයිෆලයට එක වරකට ඇතුළු කල හැක්කේ එක පතරොමක් පමණයි. වෙනත් තුවක්කුවල මෙන් ‘ඩෝන්’ යනුවෙන් මහා හඬක් සහ පසුපසට විශාල තෙරපුමක් මේ තුවක්කුවේ නැහැ. ‘පටාස්’ හඬක් සහ සුළු ගැස්සීමක් පමණයි දැනෙන්නේ. ඉලක්කයේ සිට මීටර් 25 ක් දුර සිටයි අපි වෙඩි තැබීම පුහුණු වුනේ. මෙහි ඇති ‘බෝල්ට් එක’ ක්රියා කරවන්න ‘අලි මස්’ කෑවත් මදි කියලයි පුංචි අපට හිතුනේ. බෝල්ට් එක එපමණ තදයි. බෝල්ට් එක ගැන පසුව විස්තර කරන්නම්.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]රයිෆලය / තුවක්කුව. මේ දෙකේ වෙනස මොකක්ද?[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]අපි සාමාන්ය කතාබහේදී රයිපල් එක, තුවක්කුව, පිස්තෝලය, රිවෝල්වරය, වැනි වචන යෙදුවත්, සමහරු, ඒ තුවක්කු වර්ග වල වෙනස්කම් මොනවාද යන්න දන්නේ නැහැ. ඒ නිසා අපි බලමු ඒ දැනුම වැඩි දියුණු කරගන්න. රයිෆලයට ඒ නම ලැබී තිබෙන්නේ එහි බටයේ ඇතුලත ඇති විශේෂ සැකැස්මක් නිසයි. රයිෆල් බටය ඇතුලත සර්පිලාකාරව කැරකෙන කානු පද්ධතියක් තිබෙනවා. ඒවා හඳුන්වන්නේ ‘රයිෆ්ලින්ග්ස් Rifelings’ කියලයි. කානු දෙකක් අතර උස කොටසක් හෙවත් ගොඩැල්ලක් තියනවා. නමුත් තුවක්කුවක බටයේ ඇතුලත රයිෆ්ලින්ග්ස් නැහැ. එය ජල නළයක ඇතුළත මතුපිට මෙන් සිනිඳුයි. පහත පින්තූර බලන්න.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue][IMG]http://jangun.files.wordpress.com/2012/03/bores.jpg?w=536[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue][IMG]http://jangun.files.wordpress.com/2012/03/600px-105mm_tank_gun_rifling.jpg?w=616[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]ඔබ ජේම්ස් බොන්ඩ් චිත්රපටි නරඹා තිබෙනවාද? ඒ චිත්රපටි වල නාමාවලිය දැක්වෙන අවස්ථාවේදී, ජේම්ස් බොන්ඩ් වෙඩි පහරක් එල්ල කරන දර්ශනයක් තිබෙනවා. ඒ දර්ශනය සකස් කර තිබෙන්නේ රයිෆල් බටයක් තුලින් බලන ආකාරයටයි. මෙන්න ඒ පින්තූරය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue][IMG]http://jangun.files.wordpress.com/2012/03/kleinmangunbarrel.jpg?w=640[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]දැන් ඔබට රයිෆලය සහ තුවක්කුව අතර වෙනස වැටහෙනවාද? මේ දෙකේ වාසි අවාසි මොනවාද? රයිෆලයේ ඇති කානු සහ ගොඩැලි සහිත බටය, එයට යොදන උණ්ඩයට වඩා මඳක් සිහින්. මේ නිසා උණ්ඩයට දැඩි පීඩනයක් ලැබෙන අතර කානු නිසා උණ්ඩයට කරකැවීමක් ලැබෙනවා. ඒ නිසා උණ්ඩය ගමන් කරන්නේ තම අක්ෂය වටා වේගයෙන් කරකැවෙමින්. එහි ප්රතිඵලය වන්නේ ඝන වස්තුවක් හිල් කරගෙන යාමට හැකියාව ලැබීමයි. නමුත් තුවක්කුවක බටය සිනිඳු නිසා එයට යොදන පතරොමක ඇති මූනිස්සම් තුවක්කුවෙන් පිටවන්නේ පුනීලයක හැඩයට විසිරෙමින්. මේ නිසා ඝන මතුපිටක් විනිවිද යාමේ හැකියාව අඩුයි. නමුත් කුරුල්ලෙකුට, දුවන මිනිසුන් පිරිසකට වෙඩි තැබීමට වඩාත් සුදුසු තුවක්කුවයි. කුරුල්ලා පියාඹමින් සිටින නිසාත් මිනිසුන් දුවන නිසාත් තනි උණ්ඩ සහිත රයිෆලයෙන් වෙඩි තැබීමේදී වැරදීමට ඇති අවස්ථාව වැඩියි. තුවක්කුවේ මූනිස්සම් විසිරී යන නිසා එක මූනිස්සමක් හෝ වදිනවා. නමුත් යුද කටයුතු වලදී අද යොදාගන්නේ ස්වයංක්රීය රයිෆල් නිසා ඒ අඩුව පිරිමැසෙනවා.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue][URL="http://jangun.wordpress.com/"]උපුටාගැනීමකි[/URL] [/COLOR][/SIZE][SIZE=4][URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1396361"]අපේ කාලයේ තුවක්කු 2[/URL] [URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1396364"]අපේ කාලයේ තුවක්කු 3[/URL] [URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1396368"]අපේ කාලයේ තුවක්කු 4[/URL][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom