Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ කොන්ඩ කැවුම කොපි කල ඇමරිකාවේ නාසා ආයතනය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා දඬුමොනරයේ නැගී ඉර හඳ වටා සක්වල වලල්ලේ කරක් ගැසූ රාවණ ඉතිහාසයකට උරුමකම් කියන අපේ මේ පුණ්‍ය භූමිය දෙස බලද්දී අද සිතට දැනෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි පශ්චාත්තාපයකි..

හදවත පතුලේ හිරවී ඇති ඒ මහා වේදනාව කඳුළු බිඳක් වී වැගිරෙන්නේ, අපේ මුතුන් මිත්තන්ගේ මහා දැනුම් සම්භාරය සුදු ජාතිකයන් විසින් සූක්ෂ්ම ලෙස සොරාගෙන ඇති බව දකින විටය..

අභ්‍යවකාශ ගමන සහ කොණ්ඩ කැවුමේ රහස..

අප්‍රේල් මාසයේ නැවුම් සහල් සුවඳ සමඟ පෑහෙන, සිංහල කුස්සියේ සෙනෙහසින් පිසෙන 'කොණ්ඩ කැවුම' දෙස මොහොතක් බලන්න..

ඔබ දකින එහි හැඩය, එහි ඇති ඒ උච්චතම කේතුවක ස්වරූපය අහම්බයක් යැයි ඔබ සිතන්නේද..?

මොහතක් නැවත සිතන්න..

1972 ඇපලෝ (Apollo) යානයේ සිට අද 2026 වසරේ ආටෙමිස් (Artemis) දක්වා සඳ තරණය කල සෑම යානයකම ආපසු පොලව කරා එන කැප්සුලය නිර්මාණය කර ඇත්තේ අපේ මේ සාම්ප්‍රදායික කැවුම් ගෙඩියේ හැඩයට බව ඔබ දැන සිටියාද.. ??

හෙළ කැවුමක 'කොණ්ඩය' යනු වායුගෝලයට ඇතුළු වීමේදී ඇතිවන මහා පීඩනය දරාගැනීමට හැකි වන පරිදි නිර්මාණය වූ ලොව විශිෂ්ටතම 'Aerodynamic' ආකෘතියයි..

සුද්දන් නිමවන චන්ද්‍රිකා සහ කැප්සියුල දෙස මහා විශ්මයෙන් බලන අපේ කලු සුද්දන් අපේ අම්මා කෙනෙකු තාච්චියක් ළඟ හිඳගෙන තෙල් හැන්දෙන් පදම් කරන ඒ මහා ප්රාග් ඓතිහාසික තාක්ෂණය ගැන අබමල් රේනුවක තරම් අගයකිරීමක් කරන්නේද...

ඔවුන් අපෙන් සොරාගත්තේ කැවුම් ගෙඩියේ තාක්ෂණ පමණක් නොවේ.. ඔවුන් අපෙන් උදුරාගත් දෑ තව බොහෝය.

දිය කාවා සහ සබ්මැරීනය

සබ්මැරීන තාක්ෂණය සොයාගත්තා යැයි සුද්දන් පාරම්බෑවද, එය හෙලදිවේ රජදරුවන් කල මහා වාපී වැව් අමුණුවල දියේ කිමිදෙන දිය කාවාගේ ශරීරයේ ස්වභාවය දෙස බලා නිර්මානය කරනලද්දක් බව ඔබ නොදන්නමුත් අපේ පැරණි සිංහලයන් මෙය එදා දැන සිටියහ..

රාත්‍රි අහස සහ දේවාල තාක්ෂණය:

ග්‍රහලෝක පවතින දුර ප්‍රමාණයන් පවා ඔවුන් සොයාගත්තේ ඔවුන් සොරාගෙන ගිය පුස්කොල පොත්වල තිබූ අපේ පාරම්පරික ජ්‍යෝතිෂයේ තිබූ ගණිතමය සූත්‍ර සොරකම් කිරීමෙනි.

අපේ දේ ලෝකයා සොරාගෙන යන විට අප නිහඬව බලා සිටියෙමු..

අපේ හදවතට සමීප ඒ 'කොණ්ඩ කැවුම' ආදරය පිරි හදවතකින්, දහදිය කඳුළු හෙළමින් අපේ හෙළ කුල කාන්තාව තෙල් තාච්චිය මැද මතු කළ ඒ කලාව මුසු වූ මහා තාක්ෂණ, අද සීතල විද්‍යාගාර තුළ බටහිරයන් විසින් 'නව නිපැයුම්' ලෙස හංවඩු ගසා ඇත..

එමතුද නොව ඔවුන් " සිං හලයා mo ඩයා කැවුම් කන්න යෝදයා" යනුවෙන් අවඥා සහගත කතාවක් ගොතා කැවුම් සහ අප අතර පවතින බැඳීම දුරස් කර ඒ තාක්ෂණය අපවෙතින් ඈත් කර තැබීමට තරම් සූක්ෂ්ම උනා..

ඔවුන් අපේ අතීතය සොරකම් කළද, අපේ ලෙයෙහි ඇති ඒ ප්‍රෞඩත්වය සොරකම් කිරීමට කිසිදා නොහැකි වනු ඇත..

ඉතින් මේ උදාවන සිංහල අලුත් අවුරුද්දේ අපේ ඓතිහාසික තාක්ෂණයක් සඟවාගත් ආදරණීය කොණ්ඩ කැවුම් දෙස අභිමානයෙන් බලන්නට පුරුදු වෙමු..

එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝවේවා

[QUOTE="Mr.Wikirana, post: 31350371, member: 584253"] [SIZE=5][IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/669340040_10237978302709257_8284909125248209714_n.jpg?_nc_cat=105&ccb=1-7&_nc_sid=7b2446&_nc_eui2=AeF8eTCSGBCqyTolYfik7rm3vs5o8rJ7yKS-zmjysnvIpIsU5N_bCVLuYfntKEBprtw&_nc_ohc=Kex5qU8NTJcQ7kNvwHAh5kL&_nc_oc=Adr3gX6R2pVAQSiFVgrPOSodyEWKUR0zEw4W_yq4xxHgO4QBjxwYYBuZSAFukP-WPHA&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=tid_hsgtaAIqI-F5vUVq1g&_nc_ss=7a3a8&oh=00_Af0EGBkKFs2in24laP3EMO55UzD69nvKKg6hu517H62QFw&oe=69E3C2F3[/IMG] එදා දඬුමොනරයේ නැගී ඉර හඳ වටා සක්වල වලල්ලේ කරක් ගැසූ රාවණ ඉතිහාසයකට උරුමකම් කියන අපේ මේ පුණ්‍ය භූමිය දෙස බලද්දී අද සිතට දැනෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි පශ්චාත්තාපයකි.. හදවත පතුලේ හිරවී ඇති ඒ මහා වේදනාව කඳුළු බිඳක් වී වැගිරෙන්නේ, අපේ මුතුන් මිත්තන්ගේ මහා දැනුම් සම්භාරය සුදු ජාතිකයන් විසින් සූක්ෂ්ම ලෙස සොරාගෙන ඇති බව දකින විටය.. [IMG alt="🥮"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t0/1/16/1f96e.png[/IMG] අභ්‍යවකාශ ගමන සහ කොණ්ඩ කැවුමේ රහස.. අප්‍රේල් මාසයේ නැවුම් සහල් සුවඳ සමඟ පෑහෙන, සිංහල කුස්සියේ සෙනෙහසින් පිසෙන 'කොණ්ඩ කැවුම' දෙස මොහොතක් බලන්න.. [IMG alt="🤌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t44/1/16/1f90c.png[/IMG] ඔබ දකින එහි හැඩය, එහි ඇති ඒ උච්චතම කේතුවක ස්වරූපය අහම්බයක් යැයි ඔබ සිතන්නේද..? මොහතක් නැවත සිතන්න.. 1972 ඇපලෝ (Apollo) යානයේ සිට අද 2026 වසරේ ආටෙමිස් (Artemis) දක්වා සඳ තරණය කල සෑම යානයකම ආපසු පොලව කරා එන කැප්සුලය නිර්මාණය කර ඇත්තේ අපේ මේ සාම්ප්‍රදායික කැවුම් ගෙඩියේ හැඩයට බව ඔබ දැන සිටියාද.. ?? හෙළ කැවුමක 'කොණ්ඩය' යනු වායුගෝලයට ඇතුළු වීමේදී ඇතිවන මහා පීඩනය දරාගැනීමට හැකි වන පරිදි නිර්මාණය වූ ලොව විශිෂ්ටතම 'Aerodynamic' ආකෘතියයි.. සුද්දන් නිමවන චන්ද්‍රිකා සහ කැප්සියුල දෙස මහා විශ්මයෙන් බලන අපේ කලු සුද්දන් අපේ අම්මා කෙනෙකු තාච්චියක් ළඟ හිඳගෙන තෙල් හැන්දෙන් පදම් කරන ඒ මහා ප්රාග් ඓතිහාසික තාක්ෂණය ගැන අබමල් රේනුවක තරම් අගයකිරීමක් කරන්නේද... ඔවුන් අපෙන් සොරාගත්තේ කැවුම් ගෙඩියේ තාක්ෂණ පමණක් නොවේ.. ඔවුන් අපෙන් උදුරාගත් දෑ තව බොහෝය. [IMG alt="🔅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t12/1/16/1f505.png[/IMG] දිය කාවා සහ සබ්මැරීනය සබ්මැරීන තාක්ෂණය සොයාගත්තා යැයි සුද්දන් පාරම්බෑවද, එය හෙලදිවේ රජදරුවන් කල මහා වාපී වැව් අමුණුවල දියේ කිමිදෙන දිය කාවාගේ ශරීරයේ ස්වභාවය දෙස බලා නිර්මානය කරනලද්දක් බව ඔබ නොදන්නමුත් අපේ පැරණි සිංහලයන් මෙය එදා දැන සිටියහ.. [IMG alt="🔅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t12/1/16/1f505.png[/IMG] රාත්‍රි අහස සහ දේවාල තාක්ෂණය: ග්‍රහලෝක පවතින දුර ප්‍රමාණයන් පවා ඔවුන් සොයාගත්තේ ඔවුන් සොරාගෙන ගිය පුස්කොල පොත්වල තිබූ අපේ පාරම්පරික ජ්‍යෝතිෂයේ තිබූ ගණිතමය සූත්‍ර සොරකම් කිරීමෙනි. අපේ දේ ලෝකයා සොරාගෙන යන විට අප නිහඬව බලා සිටියෙමු.. අපේ හදවතට සමීප ඒ 'කොණ්ඩ කැවුම' ආදරය පිරි හදවතකින්, දහදිය කඳුළු හෙළමින් අපේ හෙළ කුල කාන්තාව තෙල් තාච්චිය මැද මතු කළ ඒ කලාව මුසු වූ මහා තාක්ෂණ, අද සීතල විද්‍යාගාර තුළ බටහිරයන් විසින් 'නව නිපැයුම්' ලෙස හංවඩු ගසා ඇත.. එමතුද නොව ඔවුන් " සිං හලයා mo ඩයා කැවුම් කන්න යෝදයා" යනුවෙන් අවඥා සහගත කතාවක් ගොතා කැවුම් සහ අප අතර පවතින බැඳීම දුරස් කර ඒ තාක්ෂණය අපවෙතින් ඈත් කර තැබීමට තරම් සූක්ෂ්ම උනා.. ඔවුන් අපේ අතීතය සොරකම් කළද, අපේ ලෙයෙහි ඇති ඒ ප්‍රෞඩත්වය සොරකම් කිරීමට කිසිදා නොහැකි වනු ඇත.. ඉතින් මේ උදාවන සිංහල අලුත් අවුරුද්දේ අපේ ඓතිහාසික තාක්ෂණයක් සඟවාගත් ආදරණීය කොණ්ඩ කැවුම් දෙස අභිමානයෙන් බලන්නට පුරුදු වෙමු.. එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝවේවා [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom