අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ....

dilann

Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
















    🖐



    3Rut2s4.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    දිය රෙද්දෙන් බෙල්ල කපනවා වගේ වැඩි වෙන එක නන් හෙන අවුල්. බෙල්ල අතට වැටෙනකන් දන්නෙ නෑ අන්තිමට
    ඊයේ තිබ්බේ 320යි නේ බන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ඊයේ තිබ්බේ 320යි නේ බන්
    ඔව් මේ සතියේ තමා ඉක්මනට යන්න පටන් ගත්තේ නැත්තං ස්ලෝ එකෙන් ගියේ. මුං ඩොලර් එක අල්ලන් ඉන්නවා කියලා මොකුත් දැක්කේ නෑ. එහෙම කරලා නන් කොහොමත් ටොපිය සෙට් වෙයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    ඊයේ තිබ්බේ 320යි නේ බන්
    මාසෙකට කලින් SGD 10000 මාරු කලාබන්, දැන් කලානම් ලක්ශයක් වැඩි පුර හම්බෙනවා. ඉතුරු ටික මාරු කරන්න හිතෙන්නෙ නෑ මේක කොතනින් වැඩිවෙලා නතරවෙයිද කියලා. අනිත් පැත්තට බයයි ආයි ටිකක් බහීද කියලා. වේසම රටක ඕයි අපි ඉන්නෙ :( :(
     
    • Like
    Reactions: Inigo Montoya

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඔය ගූගල් රේට් යකෝ ඇත්‍ත සෙලින් රේට් එක
    බැන්කු වල 327 යන්නෙ
     
    • Sad
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    ඔය ගූගල් රේට් යකෝ ඇත්‍ත සෙලින් රේට් එක
    බැන්කු වල 327 යන්නෙ
    ඔය ටිකක් මැද ගානක් . . සෙලින් ඕකට වඩා රුපියල් තුන හතරක් වැඩි , buying අඩුයි ඒ වගේ ගානක්
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඔය ටිකක් මැද ගානක් . . සෙලින් ඕකට වඩා රුපියල් තුන හතරක් වැඩි , buying අඩුයි ඒ වගේ ගානක්
    අපේ ආර්තිකයට වැදගත් වෙන්නෙ සෙලින් රේට් එක
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හතරකුයි බිංදු දෙකකුයි පේනවත? 🤔

    මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් 350$ට යයි නේද @jhnnwp ?
    මරු බඩුවගෙන් අහන්නෙ 🤭
    ------ Post added on May 8, 2026 at 4:51 PM
     
    • Haha
    Reactions: clumsyhulk