අපේ ගමේ ණය දෙන සමිතිය ක් දාලා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    එකේ කරන්නේ ලොකු පූජාවක්, පිංකම් කරන්න ණය දෙන එක. දැන් ගමේ හැම මාසෙම කව්රු හරි ලොකු තොවිලයක් , පූජාවක්, දේවාලේ උත්සවයක්, පිරිතක් එහෙම තියනවා. බැංකු වලට එහෙම දේවල් වලට ණය දෙන සමිති දාන්න පුලුවන් ද?
     
    • Haha
    Reactions: THE_RAIN

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    එකේ කරන්නේ ලොකු පූජාවක්, පිංකම් කරන්න ණය දෙන එක. දැන් ගමේ හැම මාසෙම කව්රු හරි ලොකු තොවිලයක් , පූජාවක්, දේවාලේ උත්සවයක්, පිරිතක් එහෙම තියනවා. බැංකු වලට එහෙම දේවල් වලට ණය දෙන සමිති දාන්න පුලුවන් ද?
    oyaata PM ekak ewanna baluwa. but hari giye naane ban???
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    oka arambaya. oka elangata yanne gini poli dena widiyata, anthimata naya gaththu eka geniwath deela , belle wela dagena marenna wenne. puluwan nam danmama monahari karala oka nethi karala dapalla.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    oyaata PM ekak ewanna baluwa. but hari giye naane ban???
    dan balanna bro.

    oka arambaya. oka elangata yanne gini poli dena widiyata, anthimata naya gaththu eka geniwath deela , belle wela dagena marenna wenne. puluwan nam danmama monahari karala oka nethi karala dapalla.
    apo owata katha karanna gihilla gameh owwagen jeewath wena ungen guti kanna thama wenne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    dan balanna bro.

    apo owata katha karanna gihilla gameh owwagen jeewath wena ungen guti kanna thama wenne

    ehema newei ban mama kiuwe, ubala pirimi set eka ekathu wela katha wela genu set eka brain wash karapalla weradila hari owayen naya ganna epa kiyala, anthimata genunta nidahasak nethi wenawa.

    oka lokuwata hadenna kalin nethi karana eka thamai hoda,

    oya wage seen ekak mama news paper ekaka deka eka gamak ehemmama eke allgena salli poliyata deela
    .
    anthimata genu keepa denek maruna oya wage case nisa