ehamam kiyanna ba bn ithn. pn ekath ehema balanakota wadak nane
ඔව් , පොන් එකත් මහ විනාසකාරි දෙයක් .
පොඩි උන් යන්නේ පාරේ මෙලෝ සිහියෙන් නෙමෙයි කොරවක්කො වගේ ඔලුව නමන් සොම්බිලා වගේ.
ෆිසිකල් ස්පොට්ස් කරන් නෑ ගේමස් ගහනවා හෙන ලාමක ටින් ටින් ලමයි එන්නේ. ගේම් එකක් පැරදුනාම මානසිකව වැටිලා යකා නටනවා පරාජය තේරෙන් නෑ .
ටීවි එකයි පොන් එකයි කියන්නේ සුපිරිම මෝඩ පෙට්ටි දෙකක් අවශ්ය දේට පමණක් භාවිතා නොකරොත් . මිනිස්සු පත බෑවිලා වෙලාව කන හැටියි රියැලිටියෙන් මිදිලා ෆැන්ටසි කතා වල ජීවත් වෙන හැටි දැක්කම ඉස්සරට එලියට් උන් අපේ ගෙවල් වලට පැනලා අපේ දේවල් හුරං කාගෙන යනවා සුවර්