ඒ වෙලාවේ මායි ඒ පොශ් ඇන්ටියි විතරයි ගෙදර හිටියේ..
අම්මා පොලේ ගිහින් ...
පොඩි එවුන් දුවපල්ලා..

උබලාට මේවායේ බරක් පතලක් තෙරෙන්නේ නෑ...

ඒ ඇන්ටි ලෙබනන් වල හවුස්මේඩ් ජොබ් එක තමයි කරලා තියෙන්නේ අවුරුදු ගාණකට කලින්... ඒ රටේ එවුන් ලංකාවේ එවුන්ට වඩා මාර හොඳයිලු... සලකනවලු... වැඩිපුර පිඟානක් හරි හේදුවොත් ඒකට වෙනම ගාණක් ගෙවනවලු...වැඩිපුර වැඩ දෙන්නේ නැල්ලු.. සේවකයෝ හිටියත් හාම්පුතාලාට කරගන්න පුලුවන් ගෙදර දොරේ වැඩ එගොල්ලොම කරගන්නවලු.. මට ඒ කතාව අදහාගන්න බැරි වුනා මොකද මුස්ලිම් රටක්නේ ඒක... @Al Baik
ලංකාවේ ගෙවල් වල වැඩට ආවේ සල්ලි හදිසියක් වෙලාලු ඒ ඇන්ටි.. ආයි ලෙබනන් යන්නමයි හිත කිව්වා.. වැඩි කාලයක් අපේ ගෙදර හිටියේ නෑ ඒ ඇන්ටි..

ඊයේ නිව්ස් වලින් ලෙබනන් වල 2000ක් ඊශ්‍රායල් ත්‍රස්ථවාදියෝ විසින් මරලා දාලා කියලා කිව්වාම මට පට්ට දුකක් දැනුනා.. ඒකයි මෙහෙම නූලක් දැම්මේ..