අපේ ගෙදර හෙවනැලි පේනවා

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    මමයි කෙල්ලයි ඊයෙ කෑම කාකා ඉන්න්කොට කෑම කාමරේ උඩ තට්ටුවේ තියෙන්නේ එක පාරටම ලොකු හුලගක් ආවා ජනේලෙන් එක පාරටම තිර රෙදි උඩයන්න ගියා එච්චර හුලගක් කවදාවත් හමාලා නෑ.

    ටිකක් වෙලා පස්සේ මෙන්න බිත්ති වල හෙවනැලි යනවා.ලොකු හෙවනැලි ඇවිල්ලා එක පැත්තක්ම ලාවට අදුරැ වුනා .
    කෙල්ල මගෙන් ඇවුවා මේ මොනව්ද කියලා මම බයවෙල්ලා හිටියේ ඉන් පස්සේ අපි දෙන්න උඩ කාමරේට දිව්වා..එයා ඇදේ ලැප් එක ඔබඔබ ඉද්දි මම වොෂ් ඓකක් ගන්න ඇටැච් බත් රැම් එකට ගියා එතනමා. මෙන්න මම නලා ඉවර වෙල කණ්නාඩියෙන් මුණ බල්ද්දී ලේ මගේ මූණෙ මම බය වෙල එලියට පැන්නා ..අරයට කෑ ගහගෙන..
    එයා එතන නෑ අත විතරක් තියන්වා එයාගෙ ඔරලෝසුව එක්ක... ඇද උඩ
    මට කලන්ති දැම්මා එතනින් පස්සේ උදේ තමා මට ඇහැරැණේ සර්වන් මගේ කාමරේ හිටියා මම බය වුනා කියලා දැන ගෙන ඇවිල්ලා...

    මම ඇහුවා රෑ මොකද උනේ කියලා මහත්තා කෑ ගැහුව මම ඇවිල්ල වතුර එකකුත් දුන්න එහෙම්ම නින්ද ගියා..එයත් එතන බිම නිදා ගෙන..

    මෙන්න මම උදේ බල්ම්ද්දී මේකි යට රොස මල් වලට වතුර දානන්න..
    කිසි අවුලක් නෑ එයාටා.

    දැන් මම මෙයත් එක්කන් කොලැබ එනවා අද මාලබේ මගේ ගෙදරට එන්න හිතන් ඉන්නේ
    මට උපදෙසක් දීපන් බන් ..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    මානසික වයිදවරයෙක් හම්බ වෙලා බෙහෙතක් ගන්න මේ වගේ විකාර ත්‍රෙඩ් දානවට ඔයා දාන හැම ත්‍රෙඩ් එකම මේ වගේ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ලස්සන ස්ක්‍රිප්ට් එකක් බං. ඕක ටිකක් දික් ගස්සලා ටෙලිනාට්‍යක් හදන්ඩ දීපංකෝ. දැන් ඔය වගේ ගතියට යන එක කතාවක් වත් නෑ.
     
    • Like
    Reactions: gamerlk

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com
    ලස්සන ස්ක්‍රිප්ට් එකක් බං. ඕක ටිකක් දික් ගස්සලා ටෙලිනාට්‍යක් හදන්ඩ දීපංකෝ. දැන් ඔය වගේ ගතියට යන එක කතාවක් වත් නෑ.
    issara tv eke giya hena murder case thiyna Drama. Dn yanne thanikara guu godawal

    Senaka wijesinghe inna CID kyala drama ekak giya ITN mathaka widiyata

    Sirase giya " meka thamai rahasa " kiyala indian drama ekak
    thawa giyaa " daamini " kiyala ekak. eke inna yashoda wimaladarma reporter knk widiyata
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    issara tv eke giya hena murder case thiyna Drama. Dn yanne thanikara guu godawal

    Senaka wijesinghe inna CID kyala drama ekak giya ITN mathaka widiyata

    Sirase giya " meka thamai rahasa " kiyala indian drama ekak
    thawa giyaa " daamini " kiyala ekak. eke inna yashoda wimaladarma reporter knk widiyata
    ඔව් බං. ඒකනේ දැන් ටීවි බලන්න හිතෙන්නේ නැත්තේ.
     
    • Love
    Reactions: Nidarshana_k

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    issara tv eke giya hena murder case thiyna Drama. Dn yanne thanikara guu godawal

    Senaka wijesinghe inna CID kyala drama ekak giya ITN mathaka widiyata

    Sirase giya " meka thamai rahasa " kiyala indian drama ekak
    thawa giyaa " daamini " kiyala ekak. eke inna yashoda wimaladarma reporter knk widiyata
    + පසු යාමය, අදිසි රෑ දහය
     
    • Love
    Reactions: Nidarshana_k

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    කෙල්ලගේ ෆොටෝ එකක් දැම්මොත් කරන්න ඕන දේ කියංඤං
     
    • Haha
    Reactions: podiya22