අපේ ගෙදර හෙවනැලි පේනවා

podiya22

Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    හෙවනැල්ලෙ පොටෝ එකක් නැතුව කියන්න අමාරුයි.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උපදෙසක් දෙන්න තිබුනේ මීට අවුරුදු ගානකට කලින් උබට නෙවෙයි උබලගේ තාත්තට. දැන් පරක්කු වැඩියි.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උඹ මේ කිරියේ චාරිත්‍ර දන්නේ නැද්ද බං

    අපි කොහොමද කෙල්ලගෙ photo එකක් නැතුව මොනවත් කියන්නේ ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,989
    113
    මමයි කෙල්ලයි ඊයෙ කෑම කාකා ඉන්න්කොට කෑම කාමරේ උඩ තට්ටුවේ තියෙන්නේ එක පාරටම ලොකු හුලගක් ආවා ජනේලෙන් එක පාරටම තිර රෙදි උඩයන්න ගියා එච්චර හුලගක් කවදාවත් හමාලා නෑ.

    ටිකක් වෙලා පස්සේ මෙන්න බිත්ති වල හෙවනැලි යනවා.ලොකු හෙවනැලි ඇවිල්ලා එක පැත්තක්ම ලාවට අදුරැ වුනා .
    කෙල්ල මගෙන් ඇවුවා මේ මොනව්ද කියලා මම බයවෙල්ලා හිටියේ ඉන් පස්සේ අපි දෙන්න උඩ කාමරේට දිව්වා..එයා ඇදේ ලැප් එක ඔබඔබ ඉද්දි මම වොෂ් ඓකක් ගන්න ඇටැච් බත් රැම් එකට ගියා එතනමා. මෙන්න මම නලා ඉවර වෙල කණ්නාඩියෙන් මුණ බල්ද්දී ලේ මගේ මූණෙ මම බය වෙල එලියට පැන්නා ..අරයට කෑ ගහගෙන..
    එයා එතන නෑ අත විතරක් තියන්වා එයාගෙ ඔරලෝසුව එක්ක... ඇද උඩ
    මට කලන්ති දැම්මා එතනින් පස්සේ උදේ තමා මට ඇහැරැණේ සර්වන් මගේ කාමරේ හිටියා මම බය වුනා කියලා දැන ගෙන ඇවිල්ලා...

    මම ඇහුවා රෑ මොකද උනේ කියලා මහත්තා කෑ ගැහුව මම ඇවිල්ල වතුර එකකුත් දුන්න එහෙම්ම නින්ද ගියා..එයත් එතන බිම නිදා ගෙන..

    මෙන්න මම උදේ බල්ම්ද්දී මේකි යට රොස මල් වලට වතුර දානන්න..
    කිසි අවුලක් නෑ එයාටා.

    දැන් මම මෙයත් එක්කන් කොලැබ එනවා අද මාලබේ මගේ ගෙදරට එන්න හිතන් ඉන්නේ
    මට උපදෙසක් දීපන් බන් ..
    Horror porn balanna epa
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113
    මෝඩ උට්ටා, ඕනෑවට වඩා ඩ්‍රාමාටික් කරන්න ගිහින් කතාව කෙලෝගත්තා :lol: