Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ගේ අපිම හදා ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ගේ අපිම හදා ගනිමු

"හරියට ටයිල් අල්ලමු" කියන ත්‍රෙඩ් එකට ලැබුනු ප්‍රතිචාරත් එක්ක තවත් වැදගත් වෙයි කියල හිතෙන කරුනු ඇතුලත් ත්‍රෙඩ් එකක් දාන්නයි මේ ලෑස්ති වෙන්නේ.....

නිවසක් කියල කියන්නේ අපි හැමෝගෙම සිහිනයක්.... තමන්ගෙම කියල සුන්දර නිවහනක් හදා ගන්න එක හැමෝගෙම අනාගත බලාපොරොත්තු අතර ප්‍රධාන තැනක් ගන්නවා..

නමුත් ගෙවල් හදන්න ගිහින් අමාරුවෙ වැටිච්ච අය කොච්චර නම් ඉන්නවද? ගේ හදන්න ගිහින් දහ අතේ ණය වෙලා උන්නු අඩියෙනුත් පහලට වැටුනු අය සමාජයේ ඔනෑ තරම ඉන්නවනේ....

කීයෙන් කී දෙනාද බොහොම සාර්ථකව මේ වැඩේ ඉවර කර ගන්නේ....

මේ හැමදේකටම ප්‍රධානම හේතුව තමයි අපේ නොදැනුවත් කම......

ඉතින් මේ ත්‍රඩ් එකෙන් උත්සහ කරන්නේ ගෙයක් හදද්දි අයිතිකරු විදියට අපි දැනගතයුතු කරුණු කිහිපයක් ගැන කියල දෙන්නයි. ( මේ දේවල් ගොඩක් අය දන්න දේවල් වෙන්න පුලුවන් නමුත් නොදන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙවි.... )

ගෙයක් හදන්න කලින් මුලින්ම අපි කරන්නේ සුදුසු ඉඩමක් සොයා ගන්න එකනේ.... ඒනිසා මුලින්ම කියන්නම් කොහොමද තමන්ට ගැලපෙන ඉඩමක් තෝර ගන්නේ කියලා.....

ඉඩමක් හැමවිටම චතුරස්රාකාර වීම ගොඩක් සුභ ඉඩමක් විදියටයි සලකන්නේ....

1. මුලින්ම කියන්න ඕන ඉඩමක් ගන්න කියලා ගිහින් බලලා ඉඩම අයිති අයත් එක්ක කතා බහ කලාට පස්සෙ කාගෙවත් සිත රිදවන්න බැරි නිසා හෝ බෑ කියන්න බැරිකමට නම් ඉඩම් ගන්න යන්න එපා.... ඉඩම තමන්ට නොගැලපෙන එකක් නම් නොගෙන ඉන්න එක තමයි කලයුත්තේ....

ඉඩමක් ගන්න කලින් ඔප්පු තිරප්පු, නීත්‍යානුකූල අයිතිය, ඉඩම් ලියාපදිංචිය වගේ දේවල් අකුරටම හොයල බලන්න ඕනෑ කියන එක ඉතින් කියන්න ඕන නෑනෙ.

2. මූලික පහසුකම් - මූලික පහසුකම් කිව්වම නළ ජලය හා විදුලිය වගේම කානු පද්ධති ගැන හොඳින් සොයා බැලිය යුතුයි... ජලය බැසයන නිසි කානු පද්ධතියක් ඉඩමට සම්බන්ධ ප්‍රධාන මාර්ගයේ නැත්නම් මේ දවස් වල වහින වැස්සෙ හැටියට ඉඩම මඩ කරල වී වපුරන්න තමයි වෙන්නෙ.... ඉඩම වගේම අහල පහල පෙදෙස් වල වතුර බැසයන විදියත් ගොඩක් වැදගත්, මොකද අපේ ඉඩම ගංවතුරෙන් යට නොවෙන උස් ඉඩමක් වුනත් අවට පෙදෙස් යට වෙනවනම් ප්රෂ්න ගොඩකට අපිටත් මුහුන දෙන්න වෙනවා....( ඉඩම යට නොවී ඉඩමට එන පාර යටවෙනවා නම් ඉඩමෙන් වැඩක් නෑනෙ.... )

ඉඩමේ නල ජලය , විදුලිය, දුරකථන සෙවා නැති වුනත් අහල පහල පදිංචි වුනු නිවාස වල මේ පහසුකම් තියෙනවද කියල බලන්න.... මොකද එහෙම නැතිවුනොත් අලුතෙන් අපේ ඉඩමට මේ සේවාවන් ලබා ගන්න ලොකු වියදමක් කරන්න වෙනව වගේම ලොකු කාලයක් බලාගෙන ඉන්නත් වෙවි.....

(සමහර ප්‍රදේශ වලට නල ජලය වගේ සේවාවන් සපයන ව්‍යාපෘති තවම හදලවත් නෑ.... මේ ගැන අදාල ප්‍රාදේශීය සභාවලින් විස්තර දැන ගන්න පුලුවන්.. )

3. ඉඩමේ බැස්ම - සමතලා ඉඩමක් නිවසක් සෑදීමට වඩාත් සුදුසු වුනත් හැම විටම සමතලා ඉඩම් ලැබෙන්නෙත් නෑනෙ. ඉඩමක බැස්ම තිබෙන දිශාව අනුව එහි සාදන නිවසේ අයට යස ඉසුරු සුභ ඵල වගේම ධන හානි, හදිසි විපත් අසුභ ඵල ඇති වෙන්න ඉඩ තියෙනවා...

වාස්තු විද්‍යාවට අනුව නම් උතුර, ඊසාන හෝ නැගෙනහිරට බැස්ම සහිත ඉඩම් සුභ ඉඩම් විදියටයි සලකන්නේ.

4. දිශාව - ඉඩමක මුහුනත් දිශාව හරිම වැදගත්. මුහුනත් දිශාව විදියට සලකන්නෙ ඉඩමේ ප්‍රධාන පාරට පිහිටන දිශාවයි.

මේ පෙන්නල තියන ඉඩමේ මුහුනත් දිශාව වෙන්නේ බස්නාහිර.

ඉඩමේ මුහුනත් දිශාව වගේම නිවසේ මුහුනත් දිශාවත් ගොඩක් වැදගත්.

දිශාවන්ගේ නියම පිහිටීම නිවසට සෞභාග්‍ය වගේම අනිසි විපත් ගෙන දෙන්නත් හේතු වෙනවා.... මීට අදාල පොඩි පොඩි වාස්තු විද්‍යාත්මක කරුනු ටිකකුත් ඉදිරියේදි කතා කරමු.

දිශාවේ තවත් වැදගත්කමක් තමයි යාබද නිවාස වල පිහිටීම. ඒ කියන්නෙ යාබද නිවාස වල ලිඳ, වැසිකිලි වලවල් (septic tank) වගේ දේවල් තියෙන තැන් ගැනත් පොඩ්ඩක් හොයල බලන එක හොඳයි.

තව වැදගත් දෙයක් කියන්න ඔනේ.... ඉඩමක් ගනිද්දි හැමවිටම තමන් හදන්න බලාපොරොත්තු වන නිවස හෝ ගොඩනැගිල්ල පිලිබඳ අවබෝධයක් තියෙන්න ඔනේ.... දල වශයෙන් නිදන කාමර, කුස්සිය, බුදුමැදුර, ගරාජය වගේ දේවල් පිහිටන දිශාව හොයල බලන්න ඔනි... මොකද මේ ස්ථාන නියම විදියට සුභ දිශාවල පිහිටවීම අපිට සෞභාග්‍ය, යස ඉසුරු පිරි නිවසක් හදාගන්න හේතු වෙනවා..... වාස්තුවිද්‍යානුකූලව මේවා තිබිය යුතු දිශාවන් ගැන ඉදිරියේදි කියල දෙන්නම්....

දවසක් මගේ ගුරුතුමෙක් තමන්ගෙ සේවාදායෙකුට කියලා තිබුනා " මහත්මයා මට ඔයාගෙ ගේ වර්ණාලේප කරලා දෙන්න පුලුවන් නිවසේ ඉන්න අය හැමවෙලේම රන්ඩු කරමින් එකිනෙකාට නොරුස්සමින් ඉන්න විදියට ..." කියලා... ඇත්තටම වර්ණ භාවිතය කියන්නෙත් ගොඩක් වැදගත් දෙයක්.....

ඉතින් මේවගේ ඔයාලට වැදගත් වෙන කරුනු ඉස්සරහට ත්‍රෙඩ් එකට එකතු කරන්නම්.....

ත්‍රෙඩ් එක කියවලා ඔයාලා යමක් ඉගෙන ගත්තා නම් මගේ බලාපොරොත්තුව ඉටු වුනා කියලා හිතනවා.....

සැමට ජය.......!!!!

[QUOTE="D ran, post: 15423814, member: 460681"] [b]අපේ ගේ අපිම හදා ගනිමු[/b] [SIZE=5][COLOR=navy]"[SIZE=6][COLOR=red]හරියට ටයිල් අල්ලමු[/COLOR][/SIZE]" කියන ත්‍රෙඩ් එකට ලැබුනු ප්‍රතිචාරත් එක්ක තවත් වැදගත් වෙයි කියල හිතෙන කරුනු ඇතුලත් ත්‍රෙඩ් එකක් දාන්නයි මේ ලෑස්ති වෙන්නේ.....[/COLOR][/SIZE] [SIZE=6][COLOR=navy]නිවසක් කියල කියන්නේ අපි හැමෝගෙම සිහිනයක්.... තමන්ගෙම කියල සුන්දර නිවහනක් හදා ගන්න එක හැමෝගෙම අනාගත බලාපොරොත්තු අතර ප්‍රධාන තැනක් ගන්නවා..[/COLOR][/SIZE] [SIZE=6][COLOR=navy]නමුත් ගෙවල් හදන්න ගිහින් අමාරුවෙ වැටිච්ච අය කොච්චර නම් ඉන්නවද? ගේ හදන්න ගිහින් දහ අතේ ණය වෙලා උන්නු අඩියෙනුත් පහලට වැටුනු අය සමාජයේ ඔනෑ තරම ඉන්නවනේ....[/COLOR][/SIZE] [SIZE=6][COLOR=navy]කීයෙන් කී දෙනාද බොහොම සාර්ථකව මේ වැඩේ ඉවර කර ගන්නේ.... [/COLOR][/SIZE] [SIZE=6][COLOR=navy][B]මේ හැමදේකටම ප්‍රධානම හේතුව තමයි අපේ නොදැනුවත් කම......[/B] [/COLOR][/SIZE] [SIZE=6][COLOR=navy]ඉතින් මේ ත්‍රඩ් එකෙන් උත්සහ කරන්නේ ගෙයක් හදද්දි අයිතිකරු විදියට අපි දැනගතයුතු කරුණු කිහිපයක් ගැන කියල දෙන්නයි. ( මේ දේවල් ගොඩක් අය දන්න දේවල් වෙන්න පුලුවන් නමුත් නොදන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙවි.... )[/COLOR][/SIZE] [SIZE=6][COLOR=navy]ගෙයක් හදන්න කලින් මුලින්ම අපි කරන්නේ සුදුසු ඉඩමක් සොයා ගන්න එකනේ.... ඒනිසා මුලින්ම කියන්නම් කොහොමද තමන්ට ගැලපෙන ඉඩමක් තෝර ගන්නේ කියලා..... [/COLOR][/SIZE] [SIZE=6][COLOR=navy]ඉඩමක් හැමවිටම [B][COLOR=darkorchid]චතුරස්රාකාර වීම[/COLOR][/B] ගොඩක් සුභ ඉඩමක් විදියටයි සලකන්නේ....[/COLOR][/SIZE] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=6][COLOR=navy]1. [/COLOR][/SIZE][/FONT][/FONT][FONT=Times New Roman][SIZE=6][COLOR=navy]මුලින්ම කියන්න ඕන ඉඩමක් ගන්න කියලා ගිහින් බලලා ඉඩම අයිති අයත් එක්ක කතා බහ කලාට පස්සෙ කාගෙවත් සිත රිදවන්න බැරි නිසා හෝ බෑ කියන්න බැරිකමට නම් ඉඩම් ගන්න යන්න එපා.... ඉඩම තමන්ට නොගැලපෙන එකක් නම් නොගෙන ඉන්න එක තමයි කලයුත්තේ....[/COLOR][/SIZE][/FONT] [SIZE=6][COLOR=navy][SIZE=4][COLOR=darkgreen]ඉඩමක් ගන්න කලින් ඔප්පු තිරප්පු, නීත්‍යානුකූල අයිතිය, ඉඩම් ලියාපදිංචිය වගේ දේවල් අකුරටම හොයල බලන්න ඕනෑ කියන එක ඉතින් කියන්න ඕන නෑනෙ.[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=6][COLOR=navy][COLOR=navy]2.[/COLOR] [/COLOR][/SIZE][/FONT][/FONT][COLOR=navy][SIZE=6][FONT=Times New Roman][COLOR=darkorchid]මූලික පහසුකම්[/COLOR] - මූලික පහසුකම් කිව්වම නළ ජලය හා විදුලිය වගේම කානු පද්ධති ගැන හොඳින් සොයා බැලිය යුතුයි... ජලය බැසයන නිසි කානු පද්ධතියක් ඉඩමට සම්බන්ධ ප්‍රධාන මාර්ගයේ නැත්නම් මේ දවස් වල වහින වැස්සෙ හැටියට ඉඩම මඩ කරල වී වපුරන්න තමයි වෙන්නෙ.... ඉඩම වගේම අහල පහල පෙදෙස් වල වතුර බැසයන විදියත් ගොඩක් වැදගත්, මොකද අපේ ඉඩම ගංවතුරෙන් යට නොවෙන උස් ඉඩමක් වුනත් අවට පෙදෙස් යට වෙනවනම් ප්රෂ්න ගොඩකට අපිටත් මුහුන දෙන්න වෙනවා....[/FONT][/SIZE][/COLOR][FONT=Times New Roman][SIZE=6][COLOR=navy]( ඉඩම යට නොවී ඉඩමට එන පාර යටවෙනවා නම් ඉඩමෙන් වැඩක් නෑනෙ.... ) [/COLOR][/SIZE][/FONT] [SIZE=6][COLOR=navy]ඉඩමේ නල ජලය [/COLOR][/SIZE][FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=6][COLOR=navy], [/COLOR][/SIZE][/FONT][/FONT][COLOR=navy][SIZE=6]විදුලිය[FONT=Iskoola Pota][FONT=Iskoola Pota], [/FONT][/FONT][/SIZE][/COLOR][SIZE=6][COLOR=navy]දුරකථන සෙවා නැති වුනත් අහල පහල පදිංචි වුනු නිවාස වල මේ පහසුකම් තියෙනවද කියල බලන්න.... මොකද එහෙම නැතිවුනොත් අලුතෙන් අපේ ඉඩමට මේ සේවාවන් ලබා ගන්න ලොකු වියදමක් කරන්න වෙනව වගේම ලොකු කාලයක් බලාගෙන ඉන්නත් වෙවි.....[/COLOR][/SIZE] [SIZE=6][COLOR=navy](සමහර ප්‍රදේශ වලට නල ජලය වගේ සේවාවන් සපයන ව්‍යාපෘති තවම හදලවත් නෑ.... මේ ගැන අදාල ප්‍රාදේශීය සභාවලින් විස්තර දැන ගන්න පුලුවන්.. )[/COLOR][/SIZE] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=6][COLOR=navy]3. [/COLOR][/SIZE][/FONT][/FONT][FONT=Times New Roman][SIZE=6][COLOR=navy][COLOR=darkorchid]ඉඩමේ බැස්ම[/COLOR] - සමතලා ඉඩමක් නිවසක් සෑදීමට වඩාත් සුදුසු වුනත් හැම විටම සමතලා ඉඩම් ලැබෙන්නෙත් නෑනෙ. ඉඩමක බැස්ම තිබෙන දිශාව අනුව එහි සාදන නිවසේ අයට යස ඉසුරු සුභ ඵල වගේම ධන හානි, හදිසි විපත් අසුභ ඵල ඇති වෙන්න ඉඩ තියෙනවා...[/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=6][COLOR=navy][B][COLOR=darkorchid]වාස්තු විද්‍යාවට අනුව නම් උතුර, ඊසාන හෝ නැගෙනහිරට බැස්ම සහිත ඉඩම් සුභ ඉඩම් විදියටයි සලකන්නේ.[/COLOR][/B] [/COLOR][/SIZE][/FONT] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=6][COLOR=navy]4. [/COLOR][/SIZE][/FONT][/FONT][FONT=Times New Roman][SIZE=6][COLOR=navy][COLOR=darkorchid]දිශාව[/COLOR] - ඉඩමක මුහුනත් දිශාව හරිම වැදගත්. මුහුනත් දිශාව විදියට සලකන්නෙ ඉඩමේ ප්‍රධාන පාරට පිහිටන දිශාවයි. [/COLOR][/SIZE][/FONT] [SIZE=6][COLOR=navy][IMG]http://img811.imageshack.us/img811/945/8bcy.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=6][COLOR=navy]මේ පෙන්නල තියන ඉඩමේ මුහුනත් දිශාව වෙන්නේ බස්නාහිර. [/COLOR][/SIZE] [SIZE=6][COLOR=navy]ඉඩමේ මුහුනත් දිශාව වගේම නිවසේ මුහුනත් දිශාවත් ගොඩක් වැදගත්.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=navy]දිශාවන්ගේ නියම පිහිටීම නිවසට සෞභාග්‍ය වගේම අනිසි විපත් ගෙන දෙන්නත් හේතු වෙනවා.... මීට අදාල පොඩි පොඩි වාස්තු විද්‍යාත්මක කරුනු ටිකකුත් ඉදිරියේදි කතා කරමු. [/COLOR][/SIZE] [SIZE=6][COLOR=navy]දිශාවේ තවත් වැදගත්කමක් තමයි යාබද නිවාස වල පිහිටීම. ඒ කියන්නෙ යාබද නිවාස වල ලිඳ, වැසිකිලි වලවල් ([/COLOR][/SIZE][FONT=Iskoola Pota][FONT=Iskoola Pota][SIZE=6][COLOR=navy]septic tank[/COLOR][/SIZE][/FONT][/FONT][SIZE=6][COLOR=navy]) වගේ දේවල් තියෙන තැන් ගැනත් පොඩ්ඩක් හොයල බලන එක හොඳයි. [/COLOR][/SIZE] [SIZE=6][COLOR=navy]තව වැදගත් දෙයක් කියන්න ඔනේ.... ඉඩමක් ගනිද්දි හැමවිටම තමන් හදන්න බලාපොරොත්තු වන නිවස හෝ ගොඩනැගිල්ල පිලිබඳ අවබෝධයක් තියෙන්න ඔනේ.... දල වශයෙන් නිදන කාමර, කුස්සිය, බුදුමැදුර, ගරාජය වගේ දේවල් පිහිටන දිශාව හොයල බලන්න ඔනි... මොකද මේ ස්ථාන නියම විදියට සුභ දිශාවල පිහිටවීම අපිට සෞභාග්‍ය, යස ඉසුරු පිරි නිවසක් හදාගන්න හේතු වෙනවා..... වාස්තුවිද්‍යානුකූලව මේවා තිබිය යුතු දිශාවන් ගැන ඉදිරියේදි කියල දෙන්නම්.... [/COLOR][/SIZE] [SIZE=6][COLOR=navy]දවසක් මගේ ගුරුතුමෙක් තමන්ගෙ සේවාදායෙකුට කියලා තිබුනා " මහත්මයා මට ඔයාගෙ ගේ වර්ණාලේප කරලා දෙන්න පුලුවන් නිවසේ ඉන්න අය හැමවෙලේම රන්ඩු කරමින් එකිනෙකාට නොරුස්සමින් ඉන්න විදියට ..." කියලා... ඇත්තටම [B]වර්ණ භාවිතය[/B] කියන්නෙත් ගොඩක් වැදගත් දෙයක්..... [/COLOR][/SIZE] [SIZE=6][COLOR=navy]ඉතින් මේවගේ ඔයාලට වැදගත් වෙන කරුනු ඉස්සරහට ත්‍රෙඩ් එකට එකතු කරන්නම්..... [/COLOR][/SIZE] [SIZE=6][COLOR=navy]ත්‍රෙඩ් එක කියවලා ඔයාලා යමක් ඉගෙන ගත්තා නම් මගේ බලාපොරොත්තුව ඉටු වුනා කියලා හිතනවා..... [/COLOR][/SIZE] [CENTER][SIZE=6][COLOR=navy]සැමට ජය.......!!!![/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom