Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ජනකවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනකවියෙන් සුවඳ හමන ගැමි දිවියේ යථාර්ථය

ජනකවියෙන් සුවඳ හමන ගැමි දිවියේ යථාර්ථය

උපත, වැඩිවියට පත්වීම, විවාහය, මරණය යන මිනිස් ජීවිතයේ ප්‍රධාන අවස්ථාවන් හෙළි පෙහෙළි කරන ජනකවි තුළින් ගැමිජන ජීවන යථාර්ථය පිළිබිඹු වෙයි. බිළිඳකු බිහිවීමෙන් අනතුරුව එළඹෙන සුවිශේෂ ස්ථානයක රන්කිරි කටගෑම, දරුවා සුවඳ පැනින් නහවා පිරිසිදුකොට රන්කිරිකට ගානු ලබයි. තනකිරි බැමිතිරිය යුෂ සමඟින් රත්රනින් ගලගා... රන්කිරි කටගෑමෙන් අනතුරුව දරුවාගේ වස්දොස් දුරුකොට ආයුවර්ධනය සඳහා ආශීර්වාද කරයි.

කළු කපුටා සුදුවන තුරු

ඇසල කණුව ලියලන තුරු

ඉදිබුවාට ලොම් එන තුරු

ආයුබෝවන්න ළදරු

අනතුරුව දරුවාගේ උපන් නැකැත් අනුව නමක් දීම සිදුකෙරෙයි.

නෙළුම් කවි, පැල් කවි, කරත්ත කවි, පතල් කවි, දඩයම් කවි යනාදිය ආර්ථිකමය ජීවනෝපායයන් මුලික කොටගෙන බිහිවූ කවි සඳහා උදාහරණය. මේ තුළින් ද ඔප්නැංවෙන්නේ ගැමි ජීවන යථාර්ථයයි. කුඹුර පවුළ පසුවද ඉක්බිතිව ගොයමෙහි කරල් නැගුණු පසුවද කෙත වනසතුන්ගෙන් රැකගනු පිණිස ගොවීන් දැරූ ප්රයත්නය පූජාවලියෙහිද විස්තර වෙයි.

කැලේ ගොසින් ලී කැපුවා කැත්ත දනී

වෙලේ ගොසින් වැට බැන්දා නියර දනී

පැලේ ගොසින් පැල් රැක්කා පැදුර දනී

මෙදා යලේ වී නැතුවා අටුව දනී

කෙතෙහි තැනූ පැලක දිවා රෑ කල් යවමින් වනසතුන්ගෙන් වගාව රැකගැන්මට ඔවුන්ට සිදුවිය. ගැමි දිවියේ යථාර්ථය පතල් කර්මාන්තය තුළින්ද නෙතුගැටෙයි. පතල් කනින්නන්ගේ දුක්ගැනවිලි සිත් තුළ කි¹බැස ඇති ආකාරය පාලුව සහ දොම්නස මුසු මෙකී සීපද තුළින් ගම්‍ය වේ.

වඳුරා ගොඩට අපි ඇවිදින් විදින දුකා

ගැටිය නැති මුට්ටි පොඩියේ උයන් කකා

පණම් විස්ස ණය වෙනකොට හිතට දුකා

මීට වැඩිය නරකද ගම හිඟා කකා

ගමෙහි ජීවත්ව ස්වකීය ආර්ථික තත්ත්වය දියුණු කර ගැන්මට නොහැකි යෑයි අවබෝධ වූ විට ඈත පළාත්වල පිහිටි මෙම පතල් වෙත ගැමියන් ඇදී ගියේ කාන්තාරයක ජලය දක්නට ලැබෙන ස්ථානයකට ඇදී යන පිපාසිතයන් ලෙසිනි. කෙසේ නමුදු ඔවුන්ගේ ආර්ථික පිපාසාව සංසිඳවන්නට තරම් ඵලයක් පතල් වලින් ලැබූ බවක් නොපෙනේ.

කෙත, වැව හා දාගැබ ඇසුරින් වැඩුණු සංස්කෘතිය සිංහල සංස්කෘතියකි. බෞද්ධ රටක් වූ ශ්‍රී ලාංකික ගැමියෝ ආගමික කටයුතු සඳහා ප්‍රධාන ස්ථානයක් දෙමින් ක්‍රියාකළ බවට අපේ වෙහෙර විහාර සාක්ෂි දරයි. සෑම ගමකම පාහේ පන්සලක් දැකිය හැකිය.

දම්බරා මැද්ද මග හිමය මැද යමු

කඩා පලු වීර කාලා වතුර බොමු

අඬන ළමයි මඟ සිටුවා කිරි පොවමු

මයියන්ගනේ වැඳ බැහැදැක යන්ට යමු

ගැමියෝ ජීවිතයේ සෑම අවස්ථාවකදීම ජනකවි කීහ.

තමන් ගමන් කරන කටයුත්ත සඳහා විවිධ කරදර, බාධක, පැමිණිවිට එම කරදර දුක්කම්කටොලු නිරාවරණය කර ගැනීමට විවිධ දෙවිවරුන් හා විශ්වාසයන්ගේ පිහිට පැතූහ.

ජන සාහිත්‍යයේ සඳහන් දෙවිවරුන් ප්‍රධාන කොටස් තුනකි. විෂ්ණු, විභීෂණ, ස්කන්ධ කුමාර, වැනි හින්දු දෙවිවරු එක් කොටසකි. අයියනායක, පත්තිනි වැනි ඉන්දියාවේ සිටි මෙහිදී ස්වදේශික වූ දෙවිවරු තවත් කොටසකි. ගලේ බණ්ඩාර, මහසෙන්, මොරටු, රන්වල වැනි ලක්දිව එක් එක් ප්‍රදේශවල උපත ලැබූ මනුෂ්‍යත්වය දේවත්වයට උසස් කරනු ලැබූ දෙවිවරු තුන්වැනි කොටස වේ.

ඒ ඒ ප්‍රදේශවලට අධිපති දෙවිවරුද වෙති. දෙවිනුවර ප්‍රදේශයට උපුල්වන්ද, කැලණියට විභීෂණ ද, සබරගමුවට සමන් ද, කතරගමට ස්කන්ද කුමාර ද ආදී දෙවිවරු එකී ප්‍රදේශවලට අධිපති වූහ. එක් අවධියකදී තත් දෙවිවරුන් සතරදෙනා සතර වරම් දෙවියන් ලෙස සැලකූ බව දැකිය හැකිය.

අහසට හිමි ඉරහඳ දෙවියන් නේ

පොළොවට හිමි මිහිකත් දෙවියන් නේ

දෙලොවට තෙද ඇති සක්දෙවියන් නේ

මෙලොවට වැඩි දෙවි අවසර දෙන් නේ

ඉර, හඳ, දෙවියන් ලෙස සැලකීම සිංහල ගැමි සංස්කෘතියේ ලක්ෂණයකි. ආලෝකය ලබාදෙන සූර්යයාටත්, රාත්‍රිය ඒකාලෝක කරන චන්ද්‍රයාටත් පය තබාගෙන සිටින මහ පොළොවටත් ගැමියා ස්තූතිවන්ත වූයේ එම වස්තූන්ට වන්දනා කිරීමෙනි.

ගැමියන් අතර පවත්නා ඇදහිලි අතර "යකුන් ඇදහීමද" සුවිශේෂය යකුන් බොහෝ සිටියද ගැමියන් අදහන යකුන් ස්වල්පයකි. ඒ අතර සූනියම්, මහසෝන්, සන්නි, රීරි, ඔඩ්ඩි යන යකුන් ප්‍රධාන වෙයි. යාග කම_වලදී මෙම එක් එක් යක්ෂයාගේ උත්පත්ති කතාවද විස්තර වේ. කළුකුමාර යක්ෂයා පිළිබඳ ජනකවියක මෙසේ සඳහන් වේ.

මල්වර වෙලා ඉස්නානෙට යන ගම නේ

මනකල්වෙලා හඬතලමින් නාන තැ නේ

මල්වර තරුණ අඟනන් දැක අල්ලමි නේ

ඇල්නොව රකින් ආතුර කළු කුමරුව නේ

කළුකුමාර යක්ෂයා කාන්තාවන් රෝගී කරන බැව් ජන සම්මත මතයකි. මොහු තරුණ කතුන් මල්වර වූ විට දිෂ්ටි හෙළන බව මෙකී කවියෙන් විෂද වෙයි.

divaina-2009/10/28/-feature05

[QUOTE="thilzz, post: 6729562, member: 103868"] [b]ජනකවියෙන් සුවඳ හමන ගැමි දිවියේ යථාර්ථය[/b] [CENTER][SIZE=5][B]ජනකවියෙන් සුවඳ හමන ගැමි දිවියේ යථාර්ථය [/B][/SIZE] [FONT=kaputadotcom][SIZE=3]උපත, වැඩිවියට පත්වීම, විවාහය, මරණය යන මිනිස් ජීවිතයේ ප්‍රධාන අවස්ථාවන් හෙළි පෙහෙළි කරන ජනකවි තුළින් ගැමිජන ජීවන යථාර්ථය පිළිබිඹු වෙයි. බිළිඳකු බිහිවීමෙන් අනතුරුව එළඹෙන සුවිශේෂ ස්ථානයක රන්කිරි කටගෑම, දරුවා සුවඳ පැනින් නහවා පිරිසිදුකොට රන්කිරිකට ගානු ලබයි. තනකිරි බැමිතිරිය යුෂ සමඟින් රත්රනින් ගලගා... රන්කිරි කටගෑමෙන් අනතුරුව දරුවාගේ වස්දොස් දුරුකොට ආයුවර්ධනය සඳහා ආශීර්වාද කරයි.[/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4][B]කළු කපුටා සුදුවන තුරු ඇසල කණුව ලියලන තුරු ඉදිබුවාට ලොම් එන තුරු ආයුබෝවන්න ළදරු [/B] [SIZE=3]අනතුරුව දරුවාගේ උපන් නැකැත් අනුව නමක් දීම සිදුකෙරෙයි. [/SIZE][/SIZE][/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=5][SIZE=4][SIZE=3][B]නෙළුම් කවි, පැල් කවි, කරත්ත කවි, පතල් කවි, දඩයම් කවි යනාදිය ආර්ථිකමය ජීවනෝපායයන් මුලික කොටගෙන බිහිවූ කවි සඳහා උදාහරණය.[/B] මේ තුළින් ද ඔප්නැංවෙන්නේ ගැමි ජීවන යථාර්ථයයි. කුඹුර පවුළ පසුවද ඉක්බිතිව ගොයමෙහි කරල් නැගුණු පසුවද කෙත වනසතුන්ගෙන් රැකගනු පිණිස ගොවීන් දැරූ ප්රයත්නය පූජාවලියෙහිද විස්තර වෙයි.[/SIZE] [B]කැලේ ගොසින් ලී කැපුවා කැත්ත දනී වෙලේ ගොසින් වැට බැන්දා නියර දනී පැලේ ගොසින් පැල් රැක්කා පැදුර දනී මෙදා යලේ වී නැතුවා අටුව දනී[/B] [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4][SIZE=3]කෙතෙහි තැනූ පැලක දිවා රෑ කල් යවමින් වනසතුන්ගෙන් වගාව රැකගැන්මට ඔවුන්ට සිදුවිය. ගැමි දිවියේ යථාර්ථය පතල් කර්මාන්තය තුළින්ද නෙතුගැටෙයි. පතල් කනින්නන්ගේ දුක්ගැනවිලි සිත් තුළ කි¹බැස ඇති ආකාරය පාලුව සහ දොම්නස මුසු මෙකී සීපද තුළින් ගම්‍ය වේ.[/SIZE] [B]වඳුරා ගොඩට අපි ඇවිදින් විදින දුකා ගැටිය නැති මුට්ටි පොඩියේ උයන් කකා පණම් විස්ස ණය වෙනකොට හිතට දුකා මීට වැඩිය නරකද ගම හිඟා කකා [/B] [SIZE=3]ගමෙහි ජීවත්ව ස්වකීය ආර්ථික තත්ත්වය දියුණු කර ගැන්මට නොහැකි යෑයි අවබෝධ වූ විට ඈත පළාත්වල පිහිටි මෙම පතල් වෙත ගැමියන් ඇදී ගියේ කාන්තාරයක ජලය දක්නට ලැබෙන ස්ථානයකට ඇදී යන පිපාසිතයන් ලෙසිනි. කෙසේ නමුදු ඔවුන්ගේ ආර්ථික පිපාසාව සංසිඳවන්නට තරම් ඵලයක් පතල් වලින් ලැබූ බවක් නොපෙනේ. [/SIZE][/SIZE][/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=5][SIZE=4][SIZE=3]කෙත, වැව හා දාගැබ ඇසුරින් වැඩුණු සංස්කෘතිය සිංහල සංස්කෘතියකි. බෞද්ධ රටක් වූ ශ්‍රී ලාංකික ගැමියෝ ආගමික කටයුතු සඳහා ප්‍රධාන ස්ථානයක් දෙමින් ක්‍රියාකළ බවට අපේ වෙහෙර විහාර සාක්ෂි දරයි. සෑම ගමකම පාහේ පන්සලක් දැකිය හැකිය. [/SIZE] [B]දම්බරා මැද්ද මග හිමය මැද යමු කඩා පලු වීර කාලා වතුර බොමු අඬන ළමයි මඟ සිටුවා කිරි පොවමු මයියන්ගනේ වැඳ බැහැදැක යන්ට යමු[/B] [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4][SIZE=3]ගැමියෝ ජීවිතයේ සෑම අවස්ථාවකදීම ජනකවි කීහ. තමන් ගමන් කරන කටයුත්ත සඳහා විවිධ කරදර, බාධක, පැමිණිවිට එම කරදර දුක්කම්කටොලු නිරාවරණය කර ගැනීමට විවිධ දෙවිවරුන් හා විශ්වාසයන්ගේ පිහිට පැතූහ. [B]ජන සාහිත්‍යයේ සඳහන් දෙවිවරුන් ප්‍රධාන කොටස් තුනකි. විෂ්ණු, විභීෂණ, ස්කන්ධ කුමාර, වැනි හින්දු දෙවිවරු එක් කොටසකි. අයියනායක, පත්තිනි වැනි ඉන්දියාවේ සිටි මෙහිදී ස්වදේශික වූ දෙවිවරු තවත් කොටසකි. ගලේ බණ්ඩාර, මහසෙන්, මොරටු, රන්වල වැනි ලක්දිව එක් එක් ප්‍රදේශවල උපත ලැබූ මනුෂ්‍යත්වය දේවත්වයට උසස් කරනු ලැබූ දෙවිවරු තුන්වැනි කොටස වේ.[/B] [B]ඒ ඒ ප්‍රදේශවලට අධිපති දෙවිවරුද වෙති. දෙවිනුවර ප්‍රදේශයට උපුල්වන්ද, කැලණියට විභීෂණ ද, සබරගමුවට සමන් ද, කතරගමට ස්කන්ද කුමාර ද ආදී දෙවිවරු එකී ප්‍රදේශවලට අධිපති වූහ. එක් අවධියකදී තත් දෙවිවරුන් සතරදෙනා සතර වරම් දෙවියන් ලෙස සැලකූ බව දැකිය හැකිය. [/B][/SIZE][/SIZE][/SIZE][/FONT][B][FONT=kaputadotcom][SIZE=5][SIZE=4]අහසට හිමි ඉරහඳ දෙවියන් නේ පොළොවට හිමි මිහිකත් දෙවියන් නේ දෙලොවට තෙද ඇති සක්දෙවියන් නේ මෙලොවට වැඩි දෙවි අවසර දෙන් නේ[/SIZE][/SIZE][/FONT][/B] [SIZE=3] [/SIZE][FONT=kaputadotcom][SIZE=3]ඉර, හඳ, දෙවියන් ලෙස සැලකීම සිංහල ගැමි සංස්කෘතියේ ලක්ෂණයකි. ආලෝකය ලබාදෙන සූර්යයාටත්, රාත්‍රිය ඒකාලෝක කරන චන්ද්‍රයාටත් පය තබාගෙන සිටින මහ පොළොවටත් ගැමියා ස්තූතිවන්ත වූයේ එම වස්තූන්ට වන්දනා කිරීමෙනි.[/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4][SIZE=3]ගැමියන් අතර පවත්නා ඇදහිලි අතර "යකුන් ඇදහීමද" සුවිශේෂය යකුන් බොහෝ සිටියද ගැමියන් අදහන යකුන් ස්වල්පයකි. ඒ අතර සූනියම්, මහසෝන්, සන්නි, රීරි, ඔඩ්ඩි යන යකුන් ප්‍රධාන වෙයි. යාග කම_වලදී මෙම එක් එක් යක්ෂයාගේ උත්පත්ති කතාවද විස්තර වේ. කළුකුමාර යක්ෂයා පිළිබඳ ජනකවියක මෙසේ සඳහන් වේ.[/SIZE] [B]මල්වර වෙලා ඉස්නානෙට යන ගම නේ මනකල්වෙලා හඬතලමින් නාන තැ නේ මල්වර තරුණ අඟනන් දැක අල්ලමි නේ ඇල්නොව රකින් ආතුර කළු කුමරුව නේ [/B] [SIZE=3]කළුකුමාර යක්ෂයා කාන්තාවන් රෝගී කරන බැව් ජන සම්මත මතයකි. මොහු තරුණ කතුන් මල්වර වූ විට දිෂ්ටි හෙළන බව මෙකී කවියෙන් විෂද වෙයි.[/SIZE] [/SIZE][/SIZE][/FONT] [URL="http://www.divaina.com/2009/10/28/feature05.html"][B]divaina-2009/10/28/-feature05[/B][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom