Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ජනකවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනකවියෙන් සුවඳ හමන ගැමි දිවියේ යථාර්ථය-2

විනෝදය සහ ශෘංගාරය ආශ්‍රිතව බිහිවූ කවිද දක්නට ලැබේ. එදා ජන සමාජයේ විවිධ දුක්කම්කටොලු පැවතිය නිසා මිනිසුන් ජනකවි තුළින් යම් ආස්වාදයක් ලැබුවේය. නන් රැකියාවන්හි නිරත වෙමින් ස්වකීය වෙහෙස නිවාගන්නා අතරම ඔවුන්ගේ සිත් ආදරයටත්, ශෘංගාර රසයටත්, නිතැනින්ම ඇදී ගිය බව පෙනේ. එහෙත් මෙය ගැමියාගේ අහිංසක විනෝදයක් වූ බවද පැවැසිය හැකිය. අසන්නා කෙරෙහි හැඟීම් දැනවෙන පරිදි මෙන්ම සංයමය රැකෙන පරිදි කීමට ජනකවියා සමත්කම් දක්වයි.

තනිමඟ තරුණියක යනු දුටු තරුණයකුගේ සිතෙහි රාගය මෝදු වෙයි. ඔහු ඇය අමතා සංයමයෙන් යුතුව ව්‍යංගයෙන් යමක් පවසයි.

අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ

වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ

හිමියෙක් නැති ගමන් තනිමග කිම්ද නගෝ

අම්බලමේ ඉඳලා අපි යම්ද නගෝ

ඒ රසවත් කවිය ඇසූ තරුණිය ඔහුගේ සිත නොරිදවා තවත් කවකින් පිළිතුරු දෙයි.

අල්ලාගෙන නෙරිය මඩතැවරෙන හින්දා

වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හින්දා

බාල මස්සිනා පස්සෙන් එන හින්දා

යඤ්ඤං අයියන්ඩි ගමරට දුර හින්දා

කවියක ආත්මය රසයයි. එම රසය මතුකිරීමේ උල්පත වන්නේ නිර්ව්‍යාජත්වයයි. අවංකකම තීව්ර වූ තරමට නිර්ව්‍යාජත්වයට මඟ පෑදෙයි.

ඉරට මුවාවෙන් ඉඳගෙන ඉස පීරනවා

සඳට මුවාවෙන් ඉඳගෙන සලු පළඳිනවා

මලට මුවාවෙන් ඉඳගෙන මල් පළඳිනවා

අපට මුවාවෙන් ඉඳගෙන ඔමරි කරනවා

ඔමරියකගේ ලලිතාභිනයෙන් හෝ නෙතඟ බැල්මෙකින් හෝ ඇය කෙරෙහි ඇදී ගිය ඇස් ඇතියකු ඇගේ රූපකායෙන් ලත් චමත්කාරය විමසිය යුත්තේ තර්කඥනයෙන් නොවේ. එහි පිරී ඇති භාවිකවදන්වලට බලය දීමෙනි. මෙයින් ජනකවියේ අව්‍යාජත්වය, යථාර්ථය ගම්‍ය වෙයි. එහි රස විඳින්නාද අව්‍යාජ විය යුතුය.

ජනකවිය ජන දිවිය හා අත්‍යන්තයෙන් බැඳී පවතින්නකි. තමාගේ අභිරුචිය මත අවශ්‍ය වේලාවට මුහුණදුන් දේ අනුව නේකවිධ කවි නිර්මාණය කළේය. බඩගින්න දුප්පත්කම හා බැඳී පවතී. නැති බැරිකම කරණකොටගෙන බඩගින්නේ හිඳීමට සිදුවේ.

බඹේකට ඈත මගෙ කුඹුර පෙනි පෙනී

සබේ බැන්ද ජයසක් සේම පෙනි පෙනී

ඔබේ පිහිට ඇත්නම් මෙමට පුළුවනී

ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩකි බඩගිනී

බඩගින්නෙන් පෙළෙන කෙනකුට වෙනත් දෙයක් කළ නොහැකිය. පළමුව බඩගින්න නිවාගත යුතුය. දේශනාවකට පෙර හාමත තුරන් කළ යුතු බව බුදුන්වහන්සේ දේශනා කළහ. ලිය බඩගිනි වූ විට දරුවා ඉවත දමන බවත් නැයිනිය සිය බිජු බුදින බවත් ඕනෑම පවකට නැමෙන බවත් පඤ්චතන්ත්රයේ සඳහන් එක් අදහසකි. බඩගින්න එදා මෙදාතුර සමාජයේ තදින් බලපැවැත්වෙන්නකි.

ජනකවිය අතුරින් ගැමි ජීවිතය දෙස බලා අපට මහත් මිහිරක් සන්තෝෂයක් ලැබිය හැකි බව සත්‍යයකි. ජීවිතයේ කොතෙකුත් කරදර, කම්කටොලු අමතක කරමින් සතුට, විනෝදය ලබන ගැමියන්ගේ මුවින් නිකුත් වන රසවත් ගීත මාලාවෝ විස්මයාවහ හැඟීම් දනවති.

ජීවිතයක ඇතිවන කටුක බව අමතක කොට සන්තෝෂය ලබාගැන්මට හැකි බලයක් පැවැතීමයි. කලා නිර්මාණයෙහිලා ගැනෙන කවරක හෝ පරමාර්ථය වනුයේ උපදේශාත්මක, සංවාද, පවුල් ජීවිතය සම්බන්ධ කවි තුළින් ද ගැමි ජීවන යථාර්ථය හෙළි පෙහෙළි කරන්නාවූ ජන කවිය ගැමියාගේ හදවතෙහි වූ හැඟීම් එළිගන්වන ගීතාංගයකි.

චමිලා නිශාන්ති විඡේවර්ධන

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

divaina-2009/10/28/-feature05

[QUOTE="thilzz, post: 6729620, member: 103868"] [b]ජනකවියෙන් සුවඳ හමන ගැමි දිවියේ යථාර්ථය-2[/b] [CENTER][FONT=kaputadotcom][SIZE=5][SIZE=4][SIZE=3]විනෝදය සහ ශෘංගාරය ආශ්‍රිතව බිහිවූ කවිද දක්නට ලැබේ. එදා ජන සමාජයේ විවිධ දුක්කම්කටොලු පැවතිය නිසා මිනිසුන් ජනකවි තුළින් යම් ආස්වාදයක් ලැබුවේය. නන් රැකියාවන්හි නිරත වෙමින් ස්වකීය වෙහෙස නිවාගන්නා අතරම ඔවුන්ගේ සිත් ආදරයටත්, ශෘංගාර රසයටත්, නිතැනින්ම ඇදී ගිය බව පෙනේ. එහෙත් මෙය ගැමියාගේ අහිංසක විනෝදයක් වූ බවද පැවැසිය හැකිය. අසන්නා කෙරෙහි හැඟීම් දැනවෙන පරිදි මෙන්ම සංයමය රැකෙන පරිදි කීමට ජනකවියා සමත්කම් දක්වයි. තනිමඟ තරුණියක යනු දුටු තරුණයකුගේ සිතෙහි රාගය මෝදු වෙයි. ඔහු ඇය අමතා සංයමයෙන් යුතුව ව්‍යංගයෙන් යමක් පවසයි.[/SIZE] [B]අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ හිමියෙක් නැති ගමන් තනිමග කිම්ද නගෝ අම්බලමේ ඉඳලා අපි යම්ද නගෝ [/B] [SIZE=3]ඒ රසවත් කවිය ඇසූ තරුණිය ඔහුගේ සිත නොරිදවා තවත් කවකින් පිළිතුරු දෙයි.[/SIZE] [B] අල්ලාගෙන නෙරිය මඩතැවරෙන හින්දා වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හින්දා බාල මස්සිනා පස්සෙන් එන හින්දා යඤ්ඤං අයියන්ඩි ගමරට දුර හින්දා [/B][/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4][SIZE=3]කවියක ආත්මය රසයයි. එම රසය මතුකිරීමේ උල්පත වන්නේ නිර්ව්‍යාජත්වයයි. අවංකකම තීව්ර වූ තරමට නිර්ව්‍යාජත්වයට මඟ පෑදෙයි.[/SIZE] [B]ඉරට මුවාවෙන් ඉඳගෙන ඉස පීරනවා සඳට මුවාවෙන් ඉඳගෙන සලු පළඳිනවා මලට මුවාවෙන් ඉඳගෙන මල් පළඳිනවා අපට මුවාවෙන් ඉඳගෙන ඔමරි කරනවා [/B] [SIZE=3]ඔමරියකගේ ලලිතාභිනයෙන් හෝ නෙතඟ බැල්මෙකින් හෝ ඇය කෙරෙහි ඇදී ගිය ඇස් ඇතියකු ඇගේ රූපකායෙන් ලත් චමත්කාරය විමසිය යුත්තේ තර්කඥනයෙන් නොවේ. එහි පිරී ඇති භාවිකවදන්වලට බලය දීමෙනි. මෙයින් ජනකවියේ අව්‍යාජත්වය, යථාර්ථය ගම්‍ය වෙයි. එහි රස විඳින්නාද අව්‍යාජ විය යුතුය.[/SIZE][/SIZE][/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4][SIZE=3]ජනකවිය ජන දිවිය හා අත්‍යන්තයෙන් බැඳී පවතින්නකි. තමාගේ අභිරුචිය මත අවශ්‍ය වේලාවට මුහුණදුන් දේ අනුව නේකවිධ කවි නිර්මාණය කළේය. බඩගින්න දුප්පත්කම හා බැඳී පවතී. නැති බැරිකම කරණකොටගෙන බඩගින්නේ හිඳීමට සිදුවේ.[/SIZE] [B] බඹේකට ඈත මගෙ කුඹුර පෙනි පෙනී සබේ බැන්ද ජයසක් සේම පෙනි පෙනී ඔබේ පිහිට ඇත්නම් මෙමට පුළුවනී ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩකි බඩගිනී[/B] [SIZE=3]බඩගින්නෙන් පෙළෙන කෙනකුට වෙනත් දෙයක් කළ නොහැකිය. පළමුව බඩගින්න නිවාගත යුතුය. දේශනාවකට පෙර හාමත තුරන් කළ යුතු බව බුදුන්වහන්සේ දේශනා කළහ. ලිය බඩගිනි වූ විට දරුවා ඉවත දමන බවත් නැයිනිය සිය බිජු බුදින බවත් ඕනෑම පවකට නැමෙන බවත් පඤ්චතන්ත්රයේ සඳහන් එක් අදහසකි. බඩගින්න එදා මෙදාතුර සමාජයේ තදින් බලපැවැත්වෙන්නකි.[/SIZE] [SIZE=3]ජනකවිය අතුරින් ගැමි ජීවිතය දෙස බලා අපට මහත් මිහිරක් සන්තෝෂයක් ලැබිය හැකි බව සත්‍යයකි. ජීවිතයේ කොතෙකුත් කරදර, කම්කටොලු අමතක කරමින් සතුට, විනෝදය ලබන ගැමියන්ගේ මුවින් නිකුත් වන රසවත් ගීත මාලාවෝ විස්මයාවහ හැඟීම් දනවති. ජීවිතයක ඇතිවන කටුක බව අමතක කොට සන්තෝෂය ලබාගැන්මට හැකි බලයක් පැවැතීමයි. කලා නිර්මාණයෙහිලා ගැනෙන කවරක හෝ පරමාර්ථය වනුයේ උපදේශාත්මක, සංවාද, පවුල් ජීවිතය සම්බන්ධ කවි තුළින් ද ගැමි ජීවන යථාර්ථය හෙළි පෙහෙළි කරන්නාවූ ජන කවිය ගැමියාගේ හදවතෙහි වූ හැඟීම් එළිගන්වන ගීතාංගයකි.[/SIZE] [SIZE=3]චමිලා නිශාන්ති විඡේවර්ධන ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය[/SIZE][/SIZE][/SIZE][/FONT] [URL="http://www.divaina.com/2009/10/28/feature05.html"][B]divaina-2009/10/28/-feature05[/B][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom