Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ජනකවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඹර කවි

බඹර කවි

බමර කැපිමේදි ඇති දුෂ්කරතා හා මානසික හැගීම් මෙම කවි වලින් කියවේ.

බඹර කැපීම හෙවත් පැණි ගැරීම

වැල ඉද්දර සේනාවක් සිට පල් ලා

වැල පාමුල සේනාවක් සිටපල් ලා

වැලේ යන දෙන්න පේවි පලයල් ලා

වස් නැති ගලේ බඹරෙට දුම්දාපල් ලා

බින්තැන්නේ දී අසන්ට ලැබෙන මේ බඹර කවියෙන් කියවෙන්නේ බඹර වද කපා ගැනීමට සැරසෙන අන්දමයි.

වන දිවියේ අමරණීය සිහිවටනයක් වන මී බඹර කැපීම ඇමෝනෑකමට කළ හැකි තක්කු බුක්කු වැඩක් නොවේ. මී බඹර කැපීම සීරුමාරුවට කළ යුතු කාරියකි. ජීවිතයත්, මරණයත් අතර කෙරෙන ජීවිත සංග්‍රාමයක් බදු බඹර කැපීම හෙවත් ‘පැණි ගැරීම’ බරසාර වැඩකි. ඒ නිසාවෙන් බඹර කැපීමට ‘පැණි පාරේ’ යන්නේ දැනිමිතිකම් ඇත්තන් ය. වැද්දන් මේ කාර්යයට උපන් හපන්නු ය. වැද්දන් පමණක් නොව බැද්ද ආශි‍්‍රත ව වෙසෙන හේන් ගොවියන් ද මී බඹර ගැරීමට දස්සයන් ය. ‘පැණිමුරේ’ට ඔවුන් පැණි පාරේ කැලේ රඳන්ට ගොහුන් ‘පැණි ගරා’ ගැනීමට යුහුසුලු වෙයි.

බඹර පැණි ගැරීම හෙවත් බඹර කැපීම ආදියේ සිට ඌව බින්තැන්න වෙල්ලස්ස, මඩකළපුව ප්‍රදේශවල පැවැති ජන දිවියේ ජීවන අංගයක් ව තිබුණි. වැද්දන් බඹර වද කපා පැණි ගන්නා අන්දම පිළිබඳ හියු නෙවිල්, එච්. පාකර්, සෙලිග්මාන්, ආර්. ස්පිටල් වැනි විදේශීය ලේඛකයින් සඳහන් කර ඇත්තේ ආස්වාදජනක අන්දමිනි.

මිනිසුන් ගෙන් හා වලසුන් ගෙන් තම බඹර වද ආරක්ෂා කරගැනීම සඳහා බඹර වද බඳින්නේ මහ රූස්ස ගස්වල හරස් අතට විහිදුණ අතුවල හෝ ගිරි ශීඛරවල පහළට නැඹුරු වූ තැන්වල ය. බොහෝවිට එවැනි තැන්වල බඹර සමූහයක් හෙවත් ‘බඹර කොට්ට’ බැඳීම සිරිතකි. ‘බඹර කොට්ටේ’ යනු බඹර කිහිපයකි.

මී බඹර වද බහුල වශයෙන් බඳිනු ලබන්නේ සීග්‍ර බෑවුම් සහිත හෙල් හා උස් ගස්වලින් යුතු වනාශි්රත පෙදෙස්වල ය. එයට හේතු වන්නේ සිය මැසි ජනපද මිනිසාගෙන් හා වලසා ගෙන් ආරක්ෂා කර ගැනීම හා පැවැත්ම සඳහා සුදුසු පරිසර පද්ධතියක් එවැනි පෙදෙස්වල තිබීම විය හැකි ය.

බඹර මී මැස්සන් දිය ගෙන ඒම ගැමියන් හඳුන්වන්නේ ‘දිය ඇදුමේ’ යනුවෙනි. මේ අන්දමට, බඹර මැස්සන්ගේ දින චරියාව අධ්‍යයනය කළ ජන කවියා,

‘මලට යන බඹරු මල් ඇඳුමේ යන්නේ

ගහට යන බඹරු රොන් අරගෙන යන්නේ

ගඟට යන බඹරු දිය ඇදුමේ යන්නේ

යන්ට යන බඹරු පැණි අරගෙන යන්නේ’

යැයි මි බඹර මැස්සන්ගේ චරියා රටාව ගැන විස්තර කරයි.

පැණි ගැරීමට දක්ෂයෝ පැණි මුරේට බැද්දට රිංගති. ‘පැණි මුරේ’ යනු මි බඹර වදවල ‘පැණි බහින’ කාලය, හෙවත් වදවල පැණි මෝරා තිබෙන සමයයි. වදවල පැණි හොඳින් තිබෙන ‘මල් සමය’ තීරණය වන්නේ සොබා දහම අනුව ය. සෑම වසරක ම මල් සමයෙන් පසු ව බැද්දේ මී වද බඹර වද පැණි බර වේ. බැද්දට මල් සමය උදා වෙන්නේ අක්වැස්සෙන් පසු එළඹෙන ‘දමන් වැහි’ කාලයේ දී ය. දමන් වැහිවලට ගහකොළ දළුපත් ලා මල් මෝදු වෙන්ට පටන් ගනියි. දමන් වැහි වහින්නේ බක් මහට ය. බක් මහ අසිරියෙන් වනපෙත හැඩ වැඩ වී තුරුලතාවෝ හිනැහෙති. එළ මල් ද, කැල මල් ද, මොර මල් ද කීන වීර පලු මල් ද, ඇහැල ලිහිනිය මල් ද ආදි වශයෙන් බැද්ද පුරා මල් මෝදු වෙන ‘මල් සමය’ පැණි බහින කාලයයි.

බඹර වද හෙවත් බඹර කොට්ට කැපීමට දක්ෂ ඒ සඳහාම ඇපකැප වෙච්ච පිරිසක් බැදි ගම්මානවල වෙසෙති. ඇතැම් විට ඔවුන් හඳුන්වන්නේ ‘පනික්කියන්’ යනුවෙනි. නැගෙනහිර පළාතේ ඒරාහුරුව මඩකළපුව ආශි‍්‍රත පෙදෙස්වල සිටි බඹර කපන්නන් ‘පනික්කියාර්’ වරුන් ය. ඇතැම් බඹර කවිවලින් පැණි කපන පනික්කියන් ගැන කියැවේ; මේ එවැන්නකි.

‘පොල්ගහ ගම පනික්කි ගුරු සැවොම ගියා

වලස් බඹර දැක කියලා එන්ට ගියා

කිතුලා පොලේ බුක්කිරිය කන්ඩ ගියා

කිතුලා හෙලේ අඩ් ඇරගෙන බඹරු ගියා’

මෙසේ පනික්කියන් යැයි ව්‍යවහාර කළේ බඹර වද කපන්ට දක්ෂ අයට මිස එකි කාර්යයෙහි යෙදෙන කුලයක මිනිසුන්ට නොවේ.

බඹරයට දුම් දෙවන විට මැස්සන් ‘ඉලට්ටන්’ වෙනවා (කුලප්පු වෙනවා) නියතයි; එවිට බඹර කපන්නා ඕඩයේ ගිනි පුපුරු විසිරෙන්ට පන්දමේ ඇවිලෙන දැල්ල ගහේ උලයි: දුම්වැදී මත්ව සිටින මැස්සන් වෙතට ගිනි පුපුරු වැදෙත් ම මැස්සෝ බියට පත්ව විසිර යති. මේ අතර ‘මත් ලීයෙන්’ ඇණ බඹරය සිදුරු කරන පැණි කපන්නා මත්ලීයේ අඬුව පැත්තෙන් ‘ඌරල් වදයක්’ කඩා ගෙන යකා කටට දමන්නේ දෙවියන් යකුන් කිහිප දෙනෙකුට ආමන්ත්‍රණය කර යාතිකාවක් කියමිනි. ඉක්බිති දබරඟිල්ලෙන් හතර පැත්තට පැණි ස්වල්පයක් ඉසිමින් දෙවියන්ටත් යකුන්ට තුති පුදයි.

එසේ කළ ඔහු පැණි වද එකින් එක කඩද්දී ගහ මුල සිටින ආධාර කාරයෝ

එන්නන් කියන්නන් කළුකොටු අරවන් ට

ලී වැල් කපන්නේ හැරපොට බඳවන් ට

මලේ අඬන්නේ තව මල් රොන් ගන් ට

පලයව් බඹරුණේ තොපෙ දිවි ගැලවෙන් ට

නව නවා ගබඹර අතු අග යන කලට

නැවි නැවී තදින් බරවිය අතු අගට

වදේ කඩාලා බැරිවිය බාන්නට

මුලින් කඳ බිඳුණි දෙන්නගෙ කරු මයට

මලේ හැම තැනම බඹරුන් අඬන්නා

ඹර බැන්ද තැන් අපවද සොයන්නා

බඹර කපා පැණි හැමටම බෙ බෙදන්නා

බඹරු තොපට පින් අත්වෙයි කියන්නා

ආදි වශයෙන් ඇති බඹර කවි කියති.

බඹර කපන්නේ බඹර කවි කියමිනි. බඹර කපන්නා මෙන් ම සහයට ඉන්න සෙස්සෝ ද මේ බඹර කවි කියති. බඹර කපන අවස්ථාවේ දී කියන කවි ‘බඹර කවි’ නමින් හැඳින් වෙන අතර බඹර කැපීමෙන් පසු ව කියන කවි ‘ඉරණම් කවි’ නම් වේ. ‘බඹර මාලේ’ කවි නමින් හැඳින්වෙන්නේ්ද මුලින් කී බඹර කවි ම ය.

- කලාභූෂණ සඳරුවන් ලොකුහේවා -

-සිළුමිණ-

[QUOTE="thilzz, post: 6808002, member: 103868"] [b]බඹර කවි[/b] [CENTER][SIZE=5][B]බඹර කවි[/B][/SIZE] [SIZE=3]බමර කැපිමේදි ඇති දුෂ්කරතා හා මානසික හැගීම් මෙම කවි වලින් කියවේ.[/SIZE] [U][SIZE=4][B]බඹර කැපීම හෙවත් පැණි ගැරීම[/B][/SIZE][/U] [IMG]http://www.silumina.lk/punkalasa/20100221/ar10022111-1.jpg[/IMG] [SIZE=4][B]වැල ඉද්දර සේනාවක් සිට පල් ලා වැල පාමුල සේනාවක් සිටපල් ලා වැලේ යන දෙන්න පේවි පලයල් ලා වස් නැති ගලේ බඹරෙට දුම්දාපල් ලා[/B][/SIZE] [SIZE=3][B][COLOR=#0000ff]බි[/COLOR]න්තැන්නේ දී අසන්ට ලැබෙන මේ බඹර කවියෙන් කියවෙන්නේ බඹර වද කපා ගැනීමට සැරසෙන අන්දමයි.[/B] [/SIZE] [SIZE=3]වන දිවියේ අමරණීය සිහිවටනයක් වන මී බඹර කැපීම ඇමෝනෑකමට කළ හැකි තක්කු බුක්කු වැඩක් නොවේ. [B]මී බඹර කැපීම සීරුමාරුවට කළ යුතු කාරියකි. ජීවිතයත්, මරණයත් අතර කෙරෙන ජීවිත සංග්‍රාමයක් බදු බඹර කැපීම හෙවත් ‘පැණි ගැරීම’ බරසාර වැඩකි. [/B]ඒ නිසාවෙන් බඹර කැපීමට ‘පැණි පාරේ’ යන්නේ දැනිමිතිකම් ඇත්තන් ය. වැද්දන් මේ කාර්යයට උපන් හපන්නු ය. වැද්දන් පමණක් නොව බැද්ද ආශි‍්‍රත ව වෙසෙන හේන් ගොවියන් ද මී බඹර ගැරීමට දස්සයන් ය. ‘පැණිමුරේ’ට ඔවුන් පැණි පාරේ කැලේ රඳන්ට ගොහුන් ‘පැණි ගරා’ ගැනීමට යුහුසුලු වෙයි.[/SIZE] [SIZE=3] බඹර පැණි ගැරීම හෙවත් බඹර කැපීම ආදියේ සිට ඌව බින්තැන්න වෙල්ලස්ස, මඩකළපුව ප්‍රදේශවල පැවැති ජන දිවියේ ජීවන අංගයක් ව තිබුණි. වැද්දන් බඹර වද කපා පැණි ගන්නා අන්දම පිළිබඳ හියු නෙවිල්, එච්. පාකර්, සෙලිග්මාන්, ආර්. ස්පිටල් වැනි විදේශීය ලේඛකයින් සඳහන් කර ඇත්තේ ආස්වාදජනක අන්දමිනි.[/SIZE] [SIZE=3] [B]මිනිසුන් ගෙන් හා වලසුන් ගෙන් තම බඹර වද ආරක්ෂා කරගැනීම සඳහා බඹර වද බඳින්නේ මහ රූස්ස ගස්වල හරස් අතට විහිදුණ අතුවල හෝ ගිරි ශීඛරවල පහළට නැඹුරු වූ තැන්වල ය. බොහෝවිට එවැනි තැන්වල බඹර සමූහයක් හෙවත් ‘බඹර කොට්ට’ බැඳීම සිරිතකි. ‘බඹර කොට්ටේ’ යනු බඹර කිහිපයකි.[/B][/SIZE] [SIZE=3] මී බඹර වද බහුල වශයෙන් බඳිනු ලබන්නේ සීග්‍ර බෑවුම් සහිත හෙල් හා උස් ගස්වලින් යුතු වනාශි්රත පෙදෙස්වල ය. එයට හේතු වන්නේ සිය මැසි ජනපද මිනිසාගෙන් හා වලසා ගෙන් ආරක්ෂා කර ගැනීම හා පැවැත්ම සඳහා සුදුසු පරිසර පද්ධතියක් එවැනි පෙදෙස්වල තිබීම විය හැකි ය.[/SIZE] [SIZE=3]බඹර මී මැස්සන් දිය ගෙන ඒම ගැමියන් හඳුන්වන්නේ ‘දිය ඇදුමේ’ යනුවෙනි. මේ අන්දමට, [B]බඹර මැස්සන්ගේ දින චරියාව අධ්‍යයනය කළ ජන කවියා,[/B][/SIZE] [B][SIZE=4]‘මලට යන බඹරු මල් ඇඳුමේ යන්නේ[/SIZE][/B] [B][SIZE=4]ගහට යන බඹරු රොන් අරගෙන යන්නේ[/SIZE][/B] [B][SIZE=4]ගඟට යන බඹරු දිය ඇදුමේ යන්නේ[/SIZE][/B] [B][SIZE=4]යන්ට යන බඹරු පැණි අරගෙන යන්නේ’[/SIZE][/B] [SIZE=3][B]යැයි මි බඹර මැස්සන්ගේ චරියා රටාව ගැන විස්තර කරයි.[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පැණි ගැරීමට දක්ෂයෝ පැණි මුරේට බැද්දට රිංගති. ‘පැණි මුරේ’ යනු මි බඹර වදවල ‘පැණි බහින’ කාලය, හෙවත් වදවල පැණි මෝරා තිබෙන සමයයි. වදවල පැණි හොඳින් තිබෙන ‘මල් සමය’ තීරණය වන්නේ සොබා දහම අනුව ය. සෑම වසරක ම මල් සමයෙන් පසු ව බැද්දේ මී වද බඹර වද පැණි බර වේ. බැද්දට මල් සමය උදා වෙන්නේ අක්වැස්සෙන් පසු එළඹෙන ‘දමන් වැහි’ කාලයේ දී ය. දමන් වැහිවලට ගහකොළ දළුපත් ලා මල් මෝදු වෙන්ට පටන් ගනියි. දමන් වැහි වහින්නේ බක් මහට ය. බක් මහ අසිරියෙන් වනපෙත හැඩ වැඩ වී තුරුලතාවෝ හිනැහෙති. එළ මල් ද, කැල මල් ද, මොර මල් ද කීන වීර පලු මල් ද, ඇහැල ලිහිනිය මල් ද ආදි වශයෙන් බැද්ද පුරා මල් මෝදු වෙන ‘මල් සමය’ පැණි බහින කාලයයි.[/SIZE] [SIZE=3][B]බඹර වද හෙවත් බඹර කොට්ට කැපීමට දක්ෂ ඒ සඳහාම ඇපකැප වෙච්ච පිරිසක් බැදි ගම්මානවල වෙසෙති. ඇතැම් විට ඔවුන් හඳුන්වන්නේ ‘පනික්කියන්’ යනුවෙනි. නැගෙනහිර පළාතේ ඒරාහුරුව මඩකළපුව ආශි‍්‍රත පෙදෙස්වල සිටි බඹර කපන්නන් ‘පනික්කියාර්’ වරුන් ය. ඇතැම් බඹර කවිවලින් පැණි කපන පනික්කියන් ගැන කියැවේ; මේ එවැන්නකි.[/B][/SIZE] [B][SIZE=4]‘පොල්ගහ ගම පනික්කි ගුරු සැවොම ගියා[/SIZE][/B] [B][SIZE=4]වලස් බඹර දැක කියලා එන්ට ගියා[/SIZE][/B] [B][SIZE=4]කිතුලා පොලේ බුක්කිරිය කන්ඩ ගියා[/SIZE][/B] [B][SIZE=4]කිතුලා හෙලේ අඩ් ඇරගෙන බඹරු ගියා’[/SIZE][/B] [SIZE=3][B]මෙසේ පනික්කියන් යැයි ව්‍යවහාර කළේ බඹර වද කපන්ට දක්ෂ අයට මිස එකි කාර්යයෙහි යෙදෙන කුලයක මිනිසුන්ට නොවේ.[/B] [/SIZE] [SIZE=3]බඹරයට දුම් දෙවන විට මැස්සන් ‘ඉලට්ටන්’ වෙනවා (කුලප්පු වෙනවා) නියතයි; එවිට බඹර කපන්නා ඕඩයේ ගිනි පුපුරු විසිරෙන්ට පන්දමේ ඇවිලෙන දැල්ල ගහේ උලයි: දුම්වැදී මත්ව සිටින මැස්සන් වෙතට ගිනි පුපුරු වැදෙත් ම මැස්සෝ බියට පත්ව විසිර යති. මේ අතර ‘මත් ලීයෙන්’ ඇණ බඹරය සිදුරු කරන පැණි කපන්නා මත්ලීයේ අඬුව පැත්තෙන් ‘ඌරල් වදයක්’ කඩා ගෙන යකා කටට දමන්නේ දෙවියන් යකුන් කිහිප දෙනෙකුට ආමන්ත්‍රණය කර යාතිකාවක් කියමිනි. ඉක්බිති දබරඟිල්ලෙන් හතර පැත්තට පැණි ස්වල්පයක් ඉසිමින් දෙවියන්ටත් යකුන්ට තුති පුදයි.[/SIZE] [SIZE=3][B]එසේ කළ ඔහු පැණි වද එකින් එක කඩද්දී ගහ මුල සිටින ආධාර කාරයෝ[/B][/SIZE] [B][SIZE=4]එන්නන් කියන්නන් කළුකොටු අරවන් ට[/SIZE][/B] [B][SIZE=4]ලී වැල් කපන්නේ හැරපොට බඳවන් ට[/SIZE][/B] [B][SIZE=4]මලේ අඬන්නේ තව මල් රොන් ගන් ට[/SIZE][/B] [B][SIZE=4]පලයව් බඹරුණේ තොපෙ දිවි ගැලවෙන් ට[/SIZE][/B] [B][SIZE=4]නව නවා ගබඹර අතු අග යන කලට[/SIZE][/B] [B][SIZE=4]නැවි නැවී තදින් බරවිය අතු අගට[/SIZE][/B] [B][SIZE=4]වදේ කඩාලා බැරිවිය බාන්නට[/SIZE][/B] [B][SIZE=4]මුලින් කඳ බිඳුණි දෙන්නගෙ කරු මයට[/SIZE][/B] [B][SIZE=4]මලේ හැම තැනම බඹරුන් අඬන්නා[/SIZE][/B] [B][SIZE=4]ඹර බැන්ද තැන් අපවද සොයන්නා[/SIZE][/B] [B][SIZE=4]බඹර කපා පැණි හැමටම බෙ බෙදන්නා[/SIZE][/B] [B][SIZE=4]බඹරු තොපට පින් අත්වෙයි කියන්නා[/SIZE][/B] [SIZE=3][B]ආදි වශයෙන් ඇති බඹර කවි කියති. [/B][/SIZE] [SIZE=3][B]බඹර කපන්නේ බඹර කවි කියමිනි. බඹර කපන්නා මෙන් ම සහයට ඉන්න සෙස්සෝ ද මේ බඹර කවි කියති. බඹර කපන අවස්ථාවේ දී කියන කවි ‘බඹර කවි’ නමින් හැඳින් වෙන අතර බඹර කැපීමෙන් පසු ව කියන කවි ‘ඉරණම් කවි’ නම් වේ. ‘බඹර මාලේ’ කවි නමින් හැඳින්වෙන්නේ්ද මුලින් කී බඹර කවි ම ය.[/B][/SIZE] [URL="http://www.silumina.lk/punkalasa/20100221/_art.asp?fn=ar10022110"][B]- කලාභූෂණ සඳරුවන් ලොකුහේවා [/B]- [B]-සිළුමිණ-[/B][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom