Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ජනකවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනකවිය හා සමාජ වර්ධනය

ජන කවියෙන් සමාජ සංවර්ධනයක් සිදු වී ද?

ජන සාහිත්‍යය ජන සමාජය හා බද්ධ වූවකි. එහි ප්‍රබල අංගයක් වූයේ ජන කවියයි. සමකාලීන ජනතාවගේ සිතුම් පැතුම්, හැඟීම්, දුක්කම්කටොලු, ජය පරාජයන් පිළිබඳව පමණක් නොව අනාගත බලාපොරොත්තු ආදියත් තම ජීවිතය හැඩගස්වා ගැනීමට අවශ්‍ය උපදෙස්, අවවාද දීමත් ජන කවියා ජන කවිය මගින් සිදු කර ඇත. එදිනෙදා ජීවිතයේදී ලැබූ අත්දැකීම් හා සිදුවීම් වස්තු විෂය කර ගනිමින් මනා ලෙස ගලපන ලද ජන කවිය තුළින් පතපොතින් ලැබිය හැකි දැනුම අභිබවා යන අවස්ථාවන් ද දැකිය හැකිය. සමාජයට යහමඟ පෙන්වීමටත් සමාජ සංවර්ධනය උදෙසා අවශ්‍ය කාල්පනික ශක්ති වර්ධනය කිරීමට මනස මෙහෙය වීම මෙන්ම සමාජ සංවර්ධන කාර්යයට සෘජුව හා වක්‍රව මැදිහත් වීමටත් ජන කවියා උත්සාහ දරා ඇත.

අතීත ගැමියාගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූයේ ගොවිතැනයි. දහසක් දුක්කම්කටොලු විඳ දරා ගනිමින් ගොවිතැන් කටයුතු සාර්ථකව කර ගැනීම තුළින් නොදැනුවත්වම සිදු වූයේ ස්වයංපෝෂිත ආර්ථික රටාවක් බිහිවීමය. එහි අග්‍රගණ්‍ය ප්‍රතිඵලය වූයේ කිසිවකුටත් අත නොපෑමේ ආර්ථිකයක් බිහිවීමයි. එකිනෙකා සහයෝගයෙන්, සමගියෙන්, සාධාරණ ලෙස තම බවබෝග වගා කිරීම තුළින් නොදැනුවත්වම සිදු වූයේ සමාජයේ ආර්ථික වර්ධනයකි. එවන් ආර්ථික වර්ධන කාර්යයේ නියෑළි ඔවුන් විසින් නොයෙක් අවස්ථාවලදී කියන ලද කවි අපි අද ජන කවියේම පැල් කවි, කුරක්කන් කවි, පාරු කවි ආදී ලෙස වර්ග කර දක්වමු. එම කවිවල ඇතුළාන්තයේ ඇත්තේ ජීවිතයේ කර්කශ සුවඳය. ඔවුන්ගේ ජීවිතයේ කටුක බවේ සුන්දරත්වය මෙන්ම සරල දිවි පැවැත්මය.

එවන් සරල සමාජ මට්ටමක සිට සමාජ සංවර්ධනය නම් භාරදූර කාර්යයට ජන කවියා ජන කවිය තුළින් ලබාදී ඇත්තේ අනභිභවනීය සේවයකි. සමාජ සංවර්ධනය පිළිබඳ අදහස් දැක්වූ චින්තකයෙකු වන ලියනාඩෝ ඩී ගුස්මාන් පවසනුයේ ජීවන තත්ත්වයේ වර්ධනය සමාජ සංවර්ධනය බවය. වඩා සාධාරණ ලෙස ආදායම් හා ධනය බෙදී යැම තුළින් සමාජ සංවර්ධනය ළඟා කර ගත හැකි බව ඔහුගේ අදහස ය. එකල ගැමියා ලද න්‍යායාත්මක දැනුම කෙසේ වුවද ඒ බැව් සාමාන්‍ය ජීවිතයේදී ප්රායෝගිකවම ඔවුන් අවබෝධ කරගෙන තිබිණි.

අද මෙන්ම එදා සමාජයේ ද ආදායම් විෂමතාව ප්රබලව තිබී ඇති බවට සාධකයකි, මෙම පහත සඳහන් කවිය. කවියා නිර්මාණාත්මකව සමාජ අසාධාරණය හා දුප්පත්කම නැතහොත් ගුස්මාන්ගේ අදහස අනුව ආදායම සාධාරණව බෙදී නොයැමේ විපාකය වන ජීවන තත්ත්වය නඟාසිටුවීමේ බාධකය මෙම කවිය තුළින් මනාව චිත්රනය කර ඇත.

වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනි

ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනි

වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනි

දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි

සමකාලීන සමාජයේ ආදායම් විෂමතාවක් නොතිබුණේ නම් මෙවන් කවියක් බිහි නොවන්නාසේම පහත සඳහන් කවියෙන් කියවෙන අම්මාට ද තම දරුවා මෙවැනි කවියකින් නැලවීමට සිදු නොවනු ඇත. එපමණ ද නොවේ මතු යම් දිනකදී සාධාරණ ලෙස ආදායම් බෙදී යැමේ සිහිනය මල්පල ගනු ඇතැයි යන සුන්දර බලාපොරොත්තු ද ඇයගේ සිත තුළ පැළපදියම් වී ඇති බව අවසන් පදයෙන් හැඟවේ. එනම් සාධාරණත්වය තුළින් නුදුරු දිනකදී සමාජය සංවර්ධනය කරා එළැඹේ යන බලාපොරොත්තුව එහි ගැබ්ව නැත්තේ ද?

අතට වළලු කොහෙන් දුවේ

පයට ගිගිරි කොහෙන් දුවේ

ඉනට හවඩි කොහෙන් දුවේ

දැනට නිදා ගනින් දුවේ

වඩා සාධාරණ ලෙස ආදායම් බෙදී යෑමට අමතරව සමාජ සංවර්ධනයේ අරමුණක් වනුයේ මානව ගරුත්වයයි. මානව ගරුත්වය යන්න එකිනෙකා තුළ හදවතින්ම පැන නැඟිය යුත්තකි. කුඩා කල සිටම එකිනෙකාට ගරු කිරීම හා සිරිත් විරිත්, යුතුකම් පුරුදු පුහුණු විය යුතුය. පුරුදු පුහුණු කළ යුතුය.

ජන කවියා එම වගකීම මැනවින් වටහාගෙන තිබිණි. සමහර නැලවිලි ගී පැරැණි සිරිත් විරිත් මතු කර දක්වයි. යහපත් ලෙස සංවර්ධිත සමාජයක් බිහි කිරීමෙහිලා දායකත්වය සැපයූ ජන කවියා තම දරුවන් ඒ සඳහා යහපත් ලෙස සමාජානුයෝජනයට ලක් කොට ඇති ආකාරය පහත සඳහන් කවියෙන් පැහැදිලි වේ.

පුතේ නුඹේ ලොකු අම්මා

අතේ වළල්ලක් දැම්මා

මෙසේ මියුරු තෙපළම්මා

පුතේ නාඩ නිදියම්මා

-දිවයින-

[QUOTE="thilzz, post: 6851164, member: 103868"] [b]ජනකවිය හා සමාජ වර්ධනය[/b] [CENTER][B][SIZE=5][COLOR=#006600]ජන කවියෙන් සමාජ සංවර්ධනයක් සිදු වී ද?[/COLOR][/SIZE][/B][SIZE=4] ජන සාහිත්‍යය ජන සමාජය හා බද්ධ වූවකි. එහි ප්‍රබල අංගයක් වූයේ ජන කවියයි. [B]සමකාලීන ජනතාවගේ සිතුම් පැතුම්, හැඟීම්, දුක්කම්කටොලු, ජය පරාජයන් පිළිබඳව පමණක් නොව අනාගත බලාපොරොත්තු ආදියත් තම ජීවිතය හැඩගස්වා ගැනීමට අවශ්‍ය උපදෙස්, අවවාද දීමත් ජන කවියා ජන කවිය මගින් සිදු කර ඇත.[/B] [B]එදිනෙදා ජීවිතයේදී ලැබූ අත්දැකීම් හා සිදුවීම් වස්තු විෂය කර ගනිමින් මනා ලෙස ගලපන ලද ජන කවිය තුළින් පතපොතින් ලැබිය හැකි දැනුම අභිබවා යන අවස්ථාවන් ද දැකිය හැකිය.[/B] සමාජයට යහමඟ පෙන්වීමටත් සමාජ සංවර්ධනය උදෙසා අවශ්‍ය කාල්පනික ශක්ති වර්ධනය කිරීමට මනස මෙහෙය වීම මෙන්ම සමාජ සංවර්ධන කාර්යයට සෘජුව හා වක්‍රව මැදිහත් වීමටත් ජන කවියා උත්සාහ දරා ඇත. [/SIZE][SIZE=4]අතීත ගැමියාගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූයේ ගොවිතැනයි. දහසක් දුක්කම්කටොලු විඳ දරා ගනිමින් ගොවිතැන් කටයුතු සාර්ථකව කර ගැනීම තුළින් නොදැනුවත්වම සිදු වූයේ ස්වයංපෝෂිත ආර්ථික රටාවක් බිහිවීමය. එහි අග්‍රගණ්‍ය ප්‍රතිඵලය වූයේ කිසිවකුටත් අත නොපෑමේ ආර්ථිකයක් බිහිවීමයි. එකිනෙකා සහයෝගයෙන්, සමගියෙන්, සාධාරණ ලෙස තම බවබෝග වගා කිරීම තුළින් නොදැනුවත්වම සිදු වූයේ සමාජයේ ආර්ථික වර්ධනයකි. [B]එවන් ආර්ථික වර්ධන කාර්යයේ නියෑළි ඔවුන් විසින් නොයෙක් අවස්ථාවලදී කියන ලද කවි අපි අද ජන කවියේම පැල් කවි, කුරක්කන් කවි, පාරු කවි ආදී ලෙස වර්ග කර දක්වමු. එම කවිවල ඇතුළාන්තයේ ඇත්තේ ජීවිතයේ කර්කශ සුවඳය. ඔවුන්ගේ ජීවිතයේ කටුක බවේ සුන්දරත්වය මෙන්ම සරල දිවි පැවැත්මය. [/B][/SIZE][SIZE=4]එවන් සරල සමාජ මට්ටමක සිට සමාජ සංවර්ධනය නම් භාරදූර කාර්යයට ජන කවියා ජන කවිය තුළින් ලබාදී ඇත්තේ අනභිභවනීය සේවයකි. සමාජ සංවර්ධනය පිළිබඳ අදහස් දැක්වූ චින්තකයෙකු වන ලියනාඩෝ ඩී ගුස්මාන් පවසනුයේ ජීවන තත්ත්වයේ වර්ධනය සමාජ සංවර්ධනය බවය. වඩා සාධාරණ ලෙස ආදායම් හා ධනය බෙදී යැම තුළින් සමාජ සංවර්ධනය ළඟා කර ගත හැකි බව ඔහුගේ අදහස ය. එකල ගැමියා ලද න්‍යායාත්මක දැනුම කෙසේ වුවද ඒ බැව් සාමාන්‍ය ජීවිතයේදී ප්රායෝගිකවම ඔවුන් අවබෝධ කරගෙන තිබිණි. [/SIZE][SIZE=4][B]අද මෙන්ම එදා සමාජයේ ද ආදායම් විෂමතාව ප්රබලව තිබී ඇති බවට සාධකයකි, මෙම පහත සඳහන් කවිය. [/B]කවියා නිර්මාණාත්මකව සමාජ අසාධාරණය හා දුප්පත්කම නැතහොත් ගුස්මාන්ගේ අදහස අනුව ආදායම සාධාරණව බෙදී නොයැමේ විපාකය වන ජීවන තත්ත්වය නඟාසිටුවීමේ බාධකය මෙම කවිය තුළින් මනාව චිත්රනය කර ඇත.[/SIZE] [SIZE=4] [B]වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනි ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනි වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනි දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි [/B][/SIZE][SIZE=4]සමකාලීන සමාජයේ ආදායම් විෂමතාවක් නොතිබුණේ නම් මෙවන් කවියක් බිහි නොවන්නාසේම පහත සඳහන් කවියෙන් කියවෙන අම්මාට ද තම දරුවා මෙවැනි කවියකින් නැලවීමට සිදු නොවනු ඇත. එපමණ ද නොවේ මතු යම් දිනකදී සාධාරණ ලෙස ආදායම් බෙදී යැමේ සිහිනය මල්පල ගනු ඇතැයි යන සුන්දර බලාපොරොත්තු ද ඇයගේ සිත තුළ පැළපදියම් වී ඇති බව අවසන් පදයෙන් හැඟවේ. එනම් සාධාරණත්වය තුළින් නුදුරු දිනකදී සමාජය සංවර්ධනය කරා එළැඹේ යන බලාපොරොත්තුව එහි ගැබ්ව නැත්තේ ද?[/SIZE] [SIZE=4] [B]අතට වළලු කොහෙන් දුවේ පයට ගිගිරි කොහෙන් දුවේ ඉනට හවඩි කොහෙන් දුවේ දැනට නිදා ගනින් දුවේ [/B][/SIZE][SIZE=4]වඩා සාධාරණ ලෙස ආදායම් බෙදී යෑමට අමතරව සමාජ සංවර්ධනයේ අරමුණක් වනුයේ මානව ගරුත්වයයි. මානව ගරුත්වය යන්න එකිනෙකා තුළ හදවතින්ම පැන නැඟිය යුත්තකි. කුඩා කල සිටම එකිනෙකාට ගරු කිරීම හා සිරිත් විරිත්, යුතුකම් පුරුදු පුහුණු විය යුතුය. පුරුදු පුහුණු කළ යුතුය. [B]ජන කවියා එම වගකීම මැනවින් වටහාගෙන තිබිණි. සමහර නැලවිලි ගී පැරැණි සිරිත් විරිත් මතු කර දක්වයි. යහපත් ලෙස සංවර්ධිත සමාජයක් බිහි කිරීමෙහිලා දායකත්වය සැපයූ ජන කවියා තම දරුවන් ඒ සඳහා යහපත් ලෙස සමාජානුයෝජනයට ලක් කොට ඇති ආකාරය පහත සඳහන් කවියෙන් පැහැදිලි වේ.[/B][/SIZE] [SIZE=4] [B]පුතේ නුඹේ ලොකු අම්මා අතේ වළල්ලක් දැම්මා මෙසේ මියුරු තෙපළම්මා පුතේ නාඩ නිදියම්මා [/B][/SIZE][URL="http://www.divaina.com/2009/11/11/feature07.html"]-දිවයින-[/URL][SIZE=4][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom