Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ ජනකවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඹරුම් හීපද 1

කුරක්කන් කවි ගොඩට ම දමා ලේබල් කළ

නුවර කලාවියේ ඇඹරුම් හීපද

අපේ පාරම්පරික ජන කවිය උපත ලද්දේ ජනතාව විසින් යෙදෙන එක් එක් වෘත්තීන් පාදක කොටගෙන ය.  කුරක්කන් කවි ගැල් කවි, පාරු කවි, පතල් කවි, නෙළුම් කවි ආදී කවි වර්ග ඒ ඒ වෘත්තීන්ට ආවේණික වූ ක්‍රියාකාරකම් තේමා කොටගත් ඒවා ය. යම් යම් කාර්යයන්හි නියැලීමේ දී ඒ සඳහා වන මහන්සිය විඩාව දුරුකර ගැනීමට කවි කීහ.

පැල් රැකීම වැනි කටයුතුවලදී තනිය මකා ගැනීමට හා පාළුව කාන්සිය මඟහරවා ගැනීමට කවි කීහ. මේ හැර කය්ය මුත්තේට්ටුව වැනි අවස්ථාවලදී අව් රශ්මියේ විඩාබර බව අමතක කරලීමට සාමූහික ව කවි කීහ. මේ සෑම විට ම ඒ ඒ කාර්යයට උචිත අරුත් දෙන කවි ම තෝරා ගැනීමට අපේ ජනකවීන් උනන්දු වූහ.

එහෙත් ජනකවි වර්ගීකරණයේ දී නුවරකලාවියේ ගමගෙදරින් අසුණු කුරක්කන් අඹරන විට ගායනා කරන ඇඹරුම් හීපදවලට අසාධාරණයක් සිදුවී තිබේ. දුර බැහැරින් ගම්වදින වියත්හු අපේ පාරම්පරික ඇඹරුම් හීපදය ද කුරහන් කපන විට ගයන කුරක්කන් කවි ගොඩට ම දමා ලේබල් කර තිබීම නිසා ඇඹරුම් කවිය අප අතරින් දුරස්වී ඇති බැව් සඳහන් කළ යුතු ය.

කුරක්කන් තමා හේනේ පැහෙන්නේ

නරක්කන් තමා උඹ මට කරන්නේ

කොච්චර නරක්කන් කෙරුවත් බොලන්නේ

කුරක්කන් හේන කපලයි ගමට යන්නේ

මෙය කුරක්කන් කපන විට ගායනා කරන කුරක්කන් කවියක් බව පැහැදිලි ව ම පෙනීයයි. එහෙත්

ගමේ ගෑනු ඔක්කොම නිදි බොලන්නේ

මගෙ නෙත් දෙකට කවදද නින්ද යන්නේ

ඇයිද ගලේ ඔය හොර දඟ කරන්නේ

ඇටපොතු නැතිව පිටි ඇඹරී වැටෙන්නේ

යනුවෙන් ගැයෙන මේ සිව්පදය කුරක්කන් අඹරමින් කියන කවියකි.

සැමියා රාත්‍රි කාලයට පැලට යයි. දරුවන් සමඟ ගමේ පැලේ ගෙයි ඇතුළට වී දොර වසාගන්නා ගෙවිලිය පසුදින උදේ ආහාරය සඳහා කුරහන් අඹරා පිටි සකස් කර ගත යුතුය. ගෙයි මුල්ලේ ඇති කුරහන් ගල අසල හිඳ ගන්නා ඇය කුරහන් අඹරමින් කවි කියන්නේ පාලුව කාන්සිය හා වෙහෙස මඟහරවා ගැනීමට ය.

අතට බර දෙන ගල නිසා දැනෙන වෙහෙස හා දුක ඇය පවසන්නේ කුරහන් ගලට ම ය. ගමේ ගෑනු ඔක්කොම නිදි. තමාගේ නෙත් දෙක නිදිබරවී ඇත. අනේ ගලේ හොර බොරු නැතු ව ඇට පොතු නැති ව පිටි ටික ඇඹරිලා වැටෙන්ඩ සලස්වාපන්. කියන ගෙවිලියගේ දුක්බර අඳෙීනාව මේ පද හතරෙහි අපූරුවට සටහන් ව ඇත.

හඳ පායාගන එනකොට ඉඳගත්තා

ඉර පායාගන එනකොට පිටි පිස්සා

ඇට කොරලා පොතු කරලා අරගත්තා

ඒ කොරලාවත් මයෙ බඩ කොස්පොත්තා

මළපතේ අකුරක් නොදත් ගැමි ගැහැනියකගේ කාව්‍යමය ප්‍රතිභාව මොනවට පිළිබිඹු වන ඇඹරුම් කවියකි. ඇය රාත්‍රියේ සඳ පායාගෙන එනවිට කුරහන් ඇඹරීම අරඹයි. පසුදින ඉර පායන තුරු ම කුරහන් අඹරයි.

කුරහන් ඇට පිටින් ම පොතු පිටින්ම වැඩේ නිම කළත් ගෙදර සිටින අය (විශාල පවුලක්) කෑම කෑ පසුව ගැහැනියට ඉතිරි වන්නේ නැත. සිද්ධිය එය වුවද ඒ සඳහා ඇය යොදාගත් උපමාරූපක විමසා බැලීමේදී ඇගේ කුසලතාව මොනවට පැහැදිලි වෙයි.

හැන්දෑවේ සිට පහුවදා එළිවෙන තුරු මහන්සි වූ බව ඇය පවසන්නේ හඳ පායන වෙලාවේ සිට ඉර පායන වෙලාව සඳහන් කරමිනි. මේ හැර ඒ කොරලාවත් මගෙ බඩ කොස්පොත්තා යනුවෙන් හිස් බඩට උපමා කරන්නේ ඉවත ලන කොස්පොත්තයි.

කැකිරි පොත්තක් ලබු පොත්තක් උපමා නොකර ඇය කොස්පොත්ත ම තෝරා ගත්තේ ඉන් දනවන අරුත පුළුල් නිසා ය. හිස්බඩ පොත්තක් සේ තිබීම පමණක් නොව කුසගින්න නිසා ඇතිවන කටුක වේදනාව කොස්පොත්තේ කටුවලින් දැනවීමට ගැමි කිවිඳිය සමත් ව ඇති බව පෙනේ.

[QUOTE="thilzz, post: 7033473, member: 103868"] [b]ඇඹරුම් හීපද 1[/b] [CENTER][B][SIZE=5][COLOR=SeaGreen]කුරක්කන් කවි ගොඩට ම දමා ලේබල් කළ නුවර කලාවියේ ඇඹරුම් හීපද[/COLOR][/SIZE][/B] [SIZE=4][B][COLOR=#ff00ff]අ[/COLOR]පේ පාරම්පරික ජන කවිය උපත ලද්දේ ජනතාව විසින් යෙදෙන එක් එක් වෘත්තීන් පාදක කොටගෙන ය. [/B][/SIZE][SIZE=4][B] කුරක්කන් කවි ගැල් කවි, පාරු කවි, පතල් කවි, නෙළුම් කවි ආදී කවි වර්ග ඒ ඒ වෘත්තීන්ට ආවේණික වූ ක්‍රියාකාරකම් තේමා කොටගත් ඒවා ය. යම් යම් කාර්යයන්හි නියැලීමේ දී ඒ සඳහා වන මහන්සිය විඩාව දුරුකර ගැනීමට කවි කීහ. [/B][/SIZE] [SIZE=4] පැල් රැකීම වැනි කටයුතුවලදී තනිය මකා ගැනීමට හා පාළුව කාන්සිය මඟහරවා ගැනීමට කවි කීහ. මේ හැර කය්ය මුත්තේට්ටුව වැනි අවස්ථාවලදී අව් රශ්මියේ විඩාබර බව අමතක කරලීමට සාමූහික ව කවි කීහ. මේ සෑම විට ම ඒ ඒ කාර්යයට උචිත අරුත් දෙන කවි ම තෝරා ගැනීමට අපේ ජනකවීන් උනන්දු වූහ.[/SIZE] [B][SIZE=4]එහෙත් ජනකවි වර්ගීකරණයේ දී නුවරකලාවියේ ගමගෙදරින් අසුණු කුරක්කන් අඹරන විට ගායනා කරන ඇඹරුම් හීපදවලට අසාධාරණයක් සිදුවී තිබේ. දුර බැහැරින් ගම්වදින වියත්හු අපේ පාරම්පරික ඇඹරුම් හීපදය ද කුරහන් කපන විට ගයන කුරක්කන් කවි ගොඩට ම දමා ලේබල් කර තිබීම නිසා ඇඹරුම් කවිය අප අතරින් දුරස්වී ඇති බැව් සඳහන් කළ යුතු ය.[/SIZE][/B] [B][SIZE=4][COLOR=#cc00cc] කුරක්කන් තමා හේනේ පැහෙන්නේ[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#cc00cc] නරක්කන් තමා උඹ මට කරන්නේ[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#cc00cc] කොච්චර නරක්කන් කෙරුවත් බොලන්නේ[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#cc00cc] කුරක්කන් හේන කපලයි ගමට යන්නේ[/COLOR][/SIZE][/B] [SIZE=4] මෙය කුරක්කන් කපන විට ගායනා කරන කුරක්කන් කවියක් බව පැහැදිලි ව ම පෙනීයයි. එහෙත්[/SIZE] [B][SIZE=4][COLOR=#cc00cc]ගමේ ගෑනු ඔක්කොම නිදි බොලන්නේ[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#cc00cc] මගෙ නෙත් දෙකට කවදද නින්ද යන්නේ[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#cc00cc] ඇයිද ගලේ ඔය හොර දඟ කරන්නේ[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#cc00cc] ඇටපොතු නැතිව පිටි ඇඹරී වැටෙන්නේ[/COLOR][/SIZE][/B] [SIZE=4] යනුවෙන් ගැයෙන මේ සිව්පදය කුරක්කන් අඹරමින් කියන කවියකි.[/SIZE] [B][SIZE=4]සැමියා රාත්‍රි කාලයට පැලට යයි. දරුවන් සමඟ ගමේ පැලේ ගෙයි ඇතුළට වී දොර වසාගන්නා ගෙවිලිය පසුදින උදේ ආහාරය සඳහා කුරහන් අඹරා පිටි සකස් කර ගත යුතුය. ගෙයි මුල්ලේ ඇති කුරහන් ගල අසල හිඳ ගන්නා ඇය කුරහන් අඹරමින් කවි කියන්නේ පාලුව කාන්සිය හා වෙහෙස මඟහරවා ගැනීමට ය. [/SIZE][/B] [SIZE=4] [B]අතට බර දෙන ගල නිසා දැනෙන වෙහෙස හා දුක ඇය පවසන්නේ කුරහන් ගලට ම ය. ගමේ ගෑනු ඔක්කොම නිදි. තමාගේ නෙත් දෙක නිදිබරවී ඇත. අනේ ගලේ හොර බොරු නැතු ව ඇට පොතු නැති ව පිටි ටික ඇඹරිලා වැටෙන්ඩ සලස්වාපන්. කියන ගෙවිලියගේ දුක්බර අඳෙීනාව මේ පද හතරෙහි අපූරුවට සටහන් ව ඇත.[/B][/SIZE] [B][SIZE=4][COLOR=#cc00cc]හඳ පායාගන එනකොට ඉඳගත්තා[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#cc00cc]ඉර පායාගන එනකොට පිටි පිස්සා[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#cc00cc]ඇට කොරලා පොතු කරලා අරගත්තා[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#cc00cc] ඒ කොරලාවත් මයෙ බඩ කොස්පොත්තා[/COLOR][/SIZE][/B] [SIZE=4] මළපතේ අකුරක් නොදත් ගැමි ගැහැනියකගේ කාව්‍යමය ප්‍රතිභාව මොනවට පිළිබිඹු වන ඇඹරුම් කවියකි. [B]ඇය රාත්‍රියේ සඳ පායාගෙන එනවිට කුරහන් ඇඹරීම අරඹයි. පසුදින ඉර පායන තුරු ම කුරහන් අඹරයි. [/B][/SIZE] [SIZE=4][B] කුරහන් ඇට පිටින් ම පොතු පිටින්ම වැඩේ නිම කළත් ගෙදර සිටින අය (විශාල පවුලක්) කෑම කෑ පසුව ගැහැනියට ඉතිරි වන්නේ නැත. සිද්ධිය එය වුවද ඒ සඳහා ඇය යොදාගත් උපමාරූපක විමසා බැලීමේදී ඇගේ කුසලතාව මොනවට පැහැදිලි වෙයි.[/B] [/SIZE] [SIZE=4] හැන්දෑවේ සිට පහුවදා එළිවෙන තුරු මහන්සි වූ බව ඇය පවසන්නේ හඳ පායන වෙලාවේ සිට ඉර පායන වෙලාව සඳහන් කරමිනි. මේ හැර ඒ කොරලාවත් මගෙ බඩ කොස්පොත්තා යනුවෙන් හිස් බඩට උපමා කරන්නේ ඉවත ලන කොස්පොත්තයි. [/SIZE] [SIZE=4] කැකිරි පොත්තක් ලබු පොත්තක් උපමා නොකර ඇය කොස්පොත්ත ම තෝරා ගත්තේ ඉන් දනවන අරුත පුළුල් නිසා ය. හිස්බඩ පොත්තක් සේ තිබීම පමණක් නොව කුසගින්න නිසා ඇතිවන කටුක වේදනාව කොස්පොත්තේ කටුවලින් දැනවීමට ගැමි කිවිඳිය සමත් ව ඇති බව පෙනේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom