අපේ ජනවහරෙ කතාවක් තියෙනව 'ඕනෑම ධනවත් පරම්පරාවක්.....

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,995
    28,903
    113
    අපේ ජනවහරෙ කතාවක් තියෙනව 'ඕනෑම ධනවත් පරම්පරාවක් තුන්වන පරම්පරාවෙන් අවසන් වෙනව' කියල.

    මම කාලයක් මේගැන හොයල බැළුව. මගේ නිරීක්ශණ අවසන් වෙන්නෙ මේ කතාවට එකඟවෙන්න වෙලා. ඒ ඇයි කියලත් මම කියන්නම්. පළවෙනි පරම්පරාව පොහොසත් වෙන්නෙ ඉතාම මහන්සියෙන් වැර වීරියෙන්, එහෙම නැත්නම් මොකක් හරි විශේෂ හැකියාවකින් ප්රාග්ධනය උත්පාදනය කරල. වැඩවසම් යුගයෙ නම් බාහු බලයත් ඔය කියපු විශේෂ හැකියා ගොන්නටම තමයි එකතු වෙන්නෙ.

    ඉතින් ඒ අයගෙ පුත්තුත් කිසියම් හෝ ප්රමාණයකට දකිනව දන්නව තාත්තල මුදල් හොයන්න දරපු වෙර වෑයම. ඒනිසා ඔවුන් කිසියම් හෝ ප්රමාණයකින් වගකීමකින් කටයුතු කරනව. ඒත් ඒ කියපු පුතාගෙත් පුතා දන්නෙ නෑ සීය සල්ලි හොයන්න වෙච්ච මහන්සිය. ඌට හැම සැප සම්පතක්ම තියෙනව. ඒනිසා මුදල් හොයන්න විශේෂ වෙර වෑයමක් දරන්න ඕන නෑ. ඒනිසා දෙව්ලොව ඉන්නව වගේ පින් ඉවර වෙනකම්ම පිස්සු කෙලිනව. කනව, බොනව, ලනව ඔහෙ ඉන්නව. පින් ඉවර වුනාම ආපහු එහෙන් චුත වෙලා මෙහාට පාත් වෙනව වගේ බංකොලොත් වෙනවා.

    ඔය තත්වයට සෘජුවම ගොදුරු නොවෙන්නෙ මැද පන්තිය. ජීවිතය ගතකරන්න හොඳම පන්තිය මොකක්ද කියල ඇහුවොත් මගේ නම් මතය ඉහල මැද පන්තිය. මොකද අවශ්ය දේවල් අවශ්ය අවශ්ය ප්රමාණයට පමනක් තියෙන නිසා. අතිරික්ත නැති නිසා නැවත ධනය උත්පාදනය කරගන්න එක්කෝ මහන්සිවෙලා වෘත්තිකයෙක් වෙන්න වෙනවා. නැත්නම් මහන්සියෙන් ව්යවසායකත්වයක් ගොඩ නගාගන්න වෙනවා. එතකොට ජීවිතේ යම් ප්රමාණයකට වගකීම් වලින් හිරවුන එකක්. පිස්සු ෆ්රීඩම් එකක් බෑ.

    ඔබ විසින් ගොඩනැගිය යුත්තේ අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් මිනිසුන් මිස
    පරපෝෂිතයන් නොවේ.

    --- Samaratunga Karunaratne (FB Post)

    585887562_1486573162641224_2991032992092624380_n.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,995
    28,903
    113
    ඔය හෑලි පොන්නයොනම් පේන්න බෑ. අමාරුවෙන් තුන්වේල කකා හැමදේම දන්නව වගේ හෑලි ලියනව
    EzcUsB_UYAAGF3v.jpg
    Kiyawanda epa bung

    ඕක මේ English වලින් තිබ්බ එකක්නෙ. කාලෙකට කලින් දැක්කා, comfortable life එකක් හදන නිසා උන් hard work කරන්නෙ නෑ කියල මොකක්ද මගුලක්
    English nemei… oka itin lokema tiyena parana adahasak…e adahasa allela post ekak liyela….hondeta engage wena topics..likes bara gaanak tiyenewa
    ------ Post added on Nov 20, 2025 at 10:43 AM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,006
    10,295
    113
    Kiyawanda epa bung

    English nemei… oka itin lokema tiyena parana adahasak…e adahasa allela post ekak liyela….hondeta engage wena topics..likes bara gaanak tiyenewa
    ------ Post added on Nov 20, 2025 at 10:43 AM
    එහෙම වෙන්න ඇති බන්
     
    • Like
    Reactions: dayt0na

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    අනිත් එක තමයි එ කාලෙ බිස්නස් කරන්න ලෙසි. එ කාලෙම පටන් ගත්තා නම් ඉතින් මොනා හරි දැන් ගොඩ හෝ නැත්නම් ලමයි බිස්නස් එක කෙලවගෙන. එකනෙ එ කාලෙ කියන්නෙ නවලොකෙ එකා රුපියල් 5න් පටන් ගත්තු එන අස සමුහ වයාපාර. ඊබර්ට් සිල්වා බස්, ඔය වගෙ උදාහරන ඔනෙ තරම්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,528
    8,896
    113
    අනිත් එක තමයි එ කාලෙ බිස්නස් කරන්න ලෙසි. එ කාලෙම පටන් ගත්තා නම් ඉතින් මොනා හරි දැන් ගොඩ හෝ නැත්නම් ලමයි බිස්නස් එක කෙලවගෙන. එකනෙ එ කාලෙ කියන්නෙ නවලොකෙ එකා රුපියල් 5න් පටන් ගත්තු එන අස සමුහ වයාපාර. ඊබර්ට් සිල්වා බස්, ඔය වගෙ උදාහරන ඔනෙ තරම්
    E kale competition eka adui. open market eka aapu gaman nisa.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,112
    2,245
    113
    I could agree to your post from my experiences in life

    At the same time,

    Most people in this world are wealthy not rich - the rich standards in SL is quite different to the developed world

    Having a newer model car is a standard of richness in SL, where as even Teslas aren't the rich standard, in the developed world - Mercs, Porches, Bugattis etc., are for the rich

    Pray to God for wealth - to be self sufficient for that moment

    If you have essentials you are wealthy

    Taylor Swift is a billionaire but I do not believe even she's in the richest list..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,995
    28,903
    113
    Get into an accident and see how the crowd demands money, citing you drive a car..
    No thanks and it’s all relative. I don’t think even half the population can afford a car in SL. But owning the latest alto or vitz also doesn’t get you into the “rich” club 🤣
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    එහෙමම නෑ බං. ඇමරිකා වල එහෙම දිගටම ධනවත් වෙලා හිටපු උන් ඉන්නවා. පරම්පරාගත සල්ලි කාරයො..

    රොකෆෙලර් family එක එහෙම දැන් හෙන කාලයක් ධනවතුන් වෙලා ඉන්නවා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,956
    15,398
    113
    Rich wenai. Wealthy wenai.
    Company eke CEO rich weddi a CEO ge padi gewana founder wealthy.

    Anika mehe un wealth ekath ekka rata yanawa. Passe family business karan yanna kattiya nathi wela ewa watenawa. Oka thamai wenne. Assets follow up karanna naha mehe kawuruth. Okkoma rata innawa chill eke inheritance money nisa.
     
    • Like
    Reactions: Tricle_Buwa

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    අපේ ජනවහරෙ කතාවක් තියෙනව 'ඕනෑම ධනවත් පරම්පරාවක් තුන්වන පරම්පරාවෙන් අවසන් වෙනව' කියල.

    මම කාලයක් මේගැන හොයල බැළුව. මගේ නිරීක්ශණ අවසන් වෙන්නෙ මේ කතාවට එකඟවෙන්න වෙලා. ඒ ඇයි කියලත් මම කියන්නම්. පළවෙනි පරම්පරාව පොහොසත් වෙන්නෙ ඉතාම මහන්සියෙන් වැර වීරියෙන්, එහෙම නැත්නම් මොකක් හරි විශේෂ හැකියාවකින් ප්රාග්ධනය උත්පාදනය කරල. වැඩවසම් යුගයෙ නම් බාහු බලයත් ඔය කියපු විශේෂ හැකියා ගොන්නටම තමයි එකතු වෙන්නෙ.

    ඉතින් ඒ අයගෙ පුත්තුත් කිසියම් හෝ ප්රමාණයකට දකිනව දන්නව තාත්තල මුදල් හොයන්න දරපු වෙර වෑයම. ඒනිසා ඔවුන් කිසියම් හෝ ප්රමාණයකින් වගකීමකින් කටයුතු කරනව. ඒත් ඒ කියපු පුතාගෙත් පුතා දන්නෙ නෑ සීය සල්ලි හොයන්න වෙච්ච මහන්සිය. ඌට හැම සැප සම්පතක්ම තියෙනව. ඒනිසා මුදල් හොයන්න විශේෂ වෙර වෑයමක් දරන්න ඕන නෑ. ඒනිසා දෙව්ලොව ඉන්නව වගේ පින් ඉවර වෙනකම්ම පිස්සු කෙලිනව. කනව, බොනව, ලනව ඔහෙ ඉන්නව. පින් ඉවර වුනාම ආපහු එහෙන් චුත වෙලා මෙහාට පාත් වෙනව වගේ බංකොලොත් වෙනවා.

    ඔය තත්වයට සෘජුවම ගොදුරු නොවෙන්නෙ මැද පන්තිය. ජීවිතය ගතකරන්න හොඳම පන්තිය මොකක්ද කියල ඇහුවොත් මගේ නම් මතය ඉහල මැද පන්තිය. මොකද අවශ්ය දේවල් අවශ්ය අවශ්ය ප්රමාණයට පමනක් තියෙන නිසා. අතිරික්ත නැති නිසා නැවත ධනය උත්පාදනය කරගන්න එක්කෝ මහන්සිවෙලා වෘත්තිකයෙක් වෙන්න වෙනවා. නැත්නම් මහන්සියෙන් ව්යවසායකත්වයක් ගොඩ නගාගන්න වෙනවා. එතකොට ජීවිතේ යම් ප්රමාණයකට වගකීම් වලින් හිරවුන එකක්. පිස්සු ෆ්රීඩම් එකක් බෑ.

    ඔබ විසින් ගොඩනැගිය යුත්තේ අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් මිනිසුන් මිස
    පරපෝෂිතයන් නොවේ.

    --- Samaratunga Karunaratne (FB Post)

    585887562_1486573162641224_2991032992092624380_n.jpg
    eth Rosthchilde lage 5th gen eka wenkam tama innawa.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,112
    2,245
    113
    එහෙමම නෑ බං. ඇමරිකා වල එහෙම දිගටම ධනවත් වෙලා හිටපු උන් ඉන්නවා. පරම්පරාගත සල්ලි කාරයො..

    රොකෆෙලර් family එක එහෙම දැන් හෙන කාලයක් ධනවතුන් වෙලා ඉන්නවා

    Yes

    And speaking about Law of Attraction,

    Taylor Swift almost got hooked up to the JFK family, who are linked to Fitzgeralds, whom I believe had ties with the King Richard

    If my memory is correct Arnold Schwarzenegger is linked to the Fitzgeralds as well

    The reason, why I find US got most billionaires is the freedoms guaranteed by the constitution - during my stay there I found beaurocracy to be far less than Aus and that no free lunch policy is well understood

    Talking about rich/ wealth in SL, wasn't there a time here on EK, V8 engines were considered the necessity to be in the rich/ wealth club..?
    ------ Post added on Nov 21, 2025 at 7:23 AM
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,567
    113
    එහෙම මගුලක් නෑ බන්. Rich උන්ගෙන් බහුතරය ඉස්සර ඉඳන්ම Rich උන්.
    මම හිතන්නෙ අනුරයි සිරිසේනයි ඇරුනම ලංකාවෙ ජනාධිපති වෙච්ච හැමෝම එහෙම families.
     
    • Like
    Reactions: scorpion MW