අපේ ජන බල පක්‍ෂයේ මන්ත්‍රී ස්ථීරයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    අපේ ජන බල පක්‍ෂ මහලේකම් වේදනිගම විමලතිස්ස හිමියෝ මන්ත්‍රී වෙනවා . පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ට පාර්ලිමේන්තු යන්න බැහැ. රතන හාමුදුරවෝ ත් පුටුවට පෝරකන්නා පටන් අරගෙන 😬😬😬
    images

    කොහොම හරි ගලගොඩඅත්තේ ඤාණසාර හාමුදුරුවො රාවට්ට පු එක තමා කැත වැඩේ 😬😬😬
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අපේ ජන බල පක්‍ෂ මහලේකම් වේදනිගම විමලතිස්ස හිමියෝ මන්ත්‍රී වෙනවා . පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ට පාර්ලිමේන්තු යන්න බැහැ. රතන හාමුදුරවෝ ත් පුටුවට පෝරකන්නා පටන් අරගෙන 😬😬😬
    images

    කොහොම හරි ගලගොඩඅත්තේ ඤාණසාර හාමුදුරුවො රාවට්ට පු එක තමා කැත වැඩේ 😬😬😬

    මෙයාගෙත් කෑදර කම නැත්තේම නැහැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ත්‍රීවීල්කාරයෙක් කාලෙකට ඉස්සර සිරිකොතට උකේ ඇරලා කොළඹ නගරාදිපති වුනා මතක්වුනා.🤣🤣
    mokak da e case eka?
    මෙයාගෙත් කෑදර කම නැත්තේම නැහැ.
    හැමොමෝ පුටුවට ඇහැ ගහ ගහ ගෙන ඉන්නේ 😀😀
     
    • Dislike
    Reactions: ryandok

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    kauda ban???
    ඔහොම සීන් එකක් තිබුනා. කොටුවේ ත්‍රීවීල් කාරයෙක්ව දින්නට පස්සේ වෙනිං එකෙක්ට දෙන විදියට කතාකරං සපෝට් කරලා අරෑ දින්නට පස්සේ පොල්ල තිව්වා🤣🤣
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ඔහොම සීන් එකක් තිබුනා. කොටුවේ ත්‍රීවීල් කාරයෙක්ව දින්නට පස්සේ වෙනිං එකෙක්ට දෙන විදියට කතාකරං සපෝට් කරලා අරෑ දින්නට පස්සේ පොල්ල තිව්වා🤣🤣
    කොලඹ යුඇන්පි චන්ද ලයිස්තුව ප්‍රතික්ෂේපවුනාම කණ්නාඩිය ලකුනෙන් තරඟකරපු ස්වාධීන කණ්ඩායමකට යුඇන්පිය සපොට් කලා, උන් පොල්ල තිබ්බා
     
    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    ත්‍රීවීල්කාරයෙක් කාලෙකට ඉස්සර සිරිකොතට උකේ ඇරලා කොළඹ නගරාදිපති වුනා මතක්වුනා.🤣🤣
    මිලින්ද මොරගොඩ රාජපක්ෂලාගේ ඔත්තු කාරෙයෙක් විදිහට ක්‍රියාකරමින් නොමිනේෂන් දෙන්න කලින් කාටත් හොරෙන් එක නමක් ටිපෙක්ක්ස් කරලා.පස්සේ මිලින්ද දේශපාලනයෙන් විසි උනා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    Boru danna epa bn.
    Nithi pathi kiyala MAKO ta hari lekam kauda e piligatha haki kenage list eka approve karanna kiyala.

    Kauru yavida danne na habai.
    අද TV එකේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිව්වේ 7 hiru news බලන්න අවසරයි ඔබ තුමාට
     
    • Dislike
    Reactions: ryandok

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අද TV එකේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිව්වේ 7 hiru news බලන්න අවසරයි ඔබ තුමාට

    Mama dan balala awe bn.
    neethi pathi ehema deyak kiuwe nane. MAKO ta decision eka ganna kiyala ne kiuwe.

    Ko time eka dapan machan balanna.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    දැන් කොහොමෙයි බන් මන්ත්‍රී ආසන බෙදන්නේ. අදින් ඉවරයි කිව්වේ නිව්ස් වලට. ජාතික ලැයිස්තු වැහුවා කිව්වේ. 20 වෙනිදා ඉඳන් පාර්ලිමේන්තුවේ ආසන දෙකක් හිස්ව තියනවා කිව්වා. එතකොට පාර්ලිමේතුවේ ඉන්නේ 223 දෙනයි. UNP එකේ මන්ත්‍රී ආසනෙත් හුචස් ජන බල පක්ෂේ ආසනෙත් හුචස්.
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මට බොරු දාන්න ඕනේ නැහැ බාන්
    මම දාලා තියෙන ඊළඟට වෙන දෙය😀😀
    Time 0.13
    නිරශඅා ජයාරත්නගේ Voice cut එක.
    ජනබල පක්ෂයේ ලේකම් බලය තියනවලු මන්ත්‍රී නම් කරන්න . එයා දෙන නම බර ගන්න කියලා මැතිවරණ කොමසාරිස් ට කියලා තියෙනවා.
    අපේ ජනබල පක්ෂයේ ලේකම් අර නිදන් කඩලා අහු වෙල නඩු තියෙන එක් කෙනා . ඉතින් එයා එයාගේ නම මුලින්ම යවලා තියෙන්නේ මන්ත්‍රී ධුරය ට . එක පිළිගන්න වෙනවා ම්මැකොට. එච්චරයි 🤣
     
    • Dislike
    • Like
    Reactions: ryandok and lodbrok

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    mokak da e case eka?

    හැමොමෝ පුටුවට ඇහැ ගහ ගහ ගෙන ඉන්නේ 😀😀

    දැන් අවුරුදු 15 කට විතර කලින් UNP එකෙන් කොලබ නගර සභාවට දාන්න එකෙක් නැතුව මුස්ලිම් ත්‍රීවීල් එලවන එකෙක් චන්දෙ ඉල්ලන්න දැම්ම. ඌ දිනුවට පස්සෙ වෙන එකෙක්ට දෙන විදියට සෙට් කරල තිබ්බෙ. ඒත් දිනුවට පස්සෙ තම්බි පොර කිව්ව ඌට නගරාධිපති කම හම්බඋනේ අල්ලා දෙවියන්ගෙ කැමැත්තට නිසා අතඅරින්න බෑ කියල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    දැන් අවුරුදු 15 කට විතර කලින් UNP එකෙන් කොලබ නගර සභාවට දාන්න එකෙක් නැතුව මුස්ලිම් ත්‍රීවීල් එලවන එකෙක් චන්දෙ ඉල්ලන්න දැම්ම. ඌ දිනුවට පස්සෙ වෙන එකෙක්ට දෙන විදියට සෙට් කරල තිබ්බෙ. ඒත් දිනුවට පස්සෙ තම්බි පොර කිව්ව ඌට නගරාධිපති කම හම්බඋනේ අල්ලා දෙවියන්ගෙ කැමැත්තට නිසා අතඅරින්න බෑ කියල.
    ඔව් මේ පුටු වටත් අල්ලහු අක්බර් තමා කියලා කියන්න වෙන්නේ. මුස්ලිම් එවුන් එක්ක සම්බන්ද හමුදුරුකෙනෙක් තමා එන්නේ . මොකෙන් මොකක් කරයිදා කියන්න බැහැ .සිංහල බෞද්ධ යන්ට රටේ ඉන්නත් බැරි වෙන්න වැඩ කරයි වගේ . ඔන්න අදත් news වලට පෙන්නුවා හැම තැනම උපවාස පටන් අරගෙන 😬😬😬
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මට බොරු දාන්න ඕනේ නැහැ බාන්
    මම දාලා තියෙන ඊළඟට වෙන දෙය😀😀
    Time 0.13
    නිරශඅා ජයාරත්නගේ Voice cut එක.
    ජනබල පක්ෂයේ ලේකම් බලය තියනවලු මන්ත්‍රී නම් කරන්න . එයා දෙන නම බර ගන්න කියලා මැතිවරණ කොමසාරිස් ට කියලා තියෙනවා.
    අපේ ජනබල පක්ෂයේ ලේකම් අර නිදන් කඩලා අහු වෙල නඩු තියෙන එක් කෙනා . ඉතින් එයා එයාගේ නම මුලින්ම යවලා තියෙන්නේ මන්ත්‍රී ධුරය ට . එක පිළිගන්න වෙනවා ම්මැකොට. එච්චරයි 🤣

    Uba walige paga gena bn.
    Nithipathi ta oka damme lekam la 2k gen letter MAKO ta labuna nisa.

    dan ara parana lekam na. eya ay karala dan aluth lekam kenek inne.
    MAKO thamai machan. thiranaya karanne mokadda pili ganne kiyala.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මැකෝ දෙරණෙදි කිව්වා පක්ශ විවස්තාවට අනුව සබපතිට පුලුවන්ල්ලලු ලේකම්ව ඕනි වෙලාවක අයින් කරන්න....හැබයි ඔවා හොද පාඩම්