අපේ ජන බල පක්‍ෂයේ මන්ත්‍රී ස්ථීරයි

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Machan meke dan situation eka mokadda? Danna kenek innawada? Ratana hamuduruwo pissu kelala tiyenne. Gnanasara hamuduruwange dan decision eka mokadda?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Machan meke dan situation eka mokadda? Danna kenek innawada? Ratana hamuduruwo pissu kelala tiyenne. Gnanasara hamuduruwange dan decision eka mokadda?

    1. Ara hora lekam(Vimalathissa) heta aniddata alla ganivi mokada eyata horata nidan harapu case ekata varenthuwak thiyenawa.
    Ehema unoth okkoma prashna tika iwara wevi. National list eke ekkena parliament yavi.

    2. Pakshe sabapathi parana lekam as karala aluth lekam kenek path kara, epara ayeth jathila lastuwata, list 1ke 1akata inna kenage nama dala MAKO ta 2nd letter eka yauwa. Dan Nithipathi MAKO ta decision eka ganna kiyala thiyenne evidence balala. Ekko vimalathissa hamuduwo / naththam list eke 1kena ge nama gazette karavi.

    3. RATHANA himi ta nam mukth karaganna bari wevi. Habai MAKO ge thiranayata anuwa vimala thissa lekam kiyala eya thiranaya karoth. Vimala thissa parliament gihin aye as wela RATHANA himi ta seat eka devi samahara vita. Naththam vimalathissama digatama idivi.

    4. MAKO national list eke ekkena parliament yawanna thiranaya karoth eya as wela thamai Gnanasara himita seat denna inne.
    (eyath sure baduwak da danne na ithin). Eth pakesh sabapathi / karaka sabawe okkoma kamathi Gnanasara himi parliament yanawa nam. Godak welavata me nisa Gnanasara himi yavi.

    5. Katawath seat eka dena ekak na MAKO samahara vita.

    MAKO ge decision eka thamai dan balan inna wenne.
     
    • Like
    Reactions: silent one

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,318
    1
    13,243
    113
    Gotham City
    1597503599395.png
     
    • Angry
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,510
    49,888
    113
    සේදවත්ත
    ඔව් මේ පුටු වටත් අල්ලහු අක්බර් තමා කියලා කියන්න වෙන්නේ. මුස්ලිම් එවුන් එක්ක සම්බන්ද හමුදුරුකෙනෙක් තමා එන්නේ . මොකෙන් මොකක් කරයිදා කියන්න බැහැ .සිංහල බෞද්ධ යන්ට රටේ ඉන්නත් බැරි වෙන්න වැඩ කරයි වගේ . ඔන්න අදත් news වලට පෙන්නුවා හැම තැනම උපවාස පටන් අරගෙන 😬😬😬
    අලී සබ්‍රී අවුලක් නැනේ ඌ හම්බයෙක් නෙමෙයි තාම පොහොට්ටුවට නිසා නේද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    අලී සබ්‍රී අවුලක් නැනේ ඌ හම්බයෙක් නෙමෙයි තාම පොහොට්ටුවට නිසා නේද
    ඌ හෙන අවුල බං ඒත් හකීම් .බදුර්ස්දීන් .මුකර්ජී රහුමාන් සහ හිස්බුල්ලා වගේ නෙවෙයි බං 🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,510
    49,888
    113
    සේදවත්ත
    ඌ හෙන අවුල බං ඒත් හකීම් .බදුර්ස්දීන් .මුකර්ජී රහුමාන් සහ හිස්බුල්ලා වගේ නෙවෙයි බං 🤣🤣🤣
    ඒම නොවෙන්නේ තාම පොහොට්ටු නිසා. නැත්තම් ඌට බෙදන්නෙත් ෆොන්සේකාට බෙදපු හැන්දෙන් තමා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඒම නොවෙන්නේ තාම පොහොට්ටු නිසා. නැත්තම් ඌට බෙදන්නෙත් ෆොන්සේකාට බෙදපු හැන්දෙන් තමා
    සජිත් අගමැති උනානම් ඔය ඔක්කොම අල්ලා හි රේ දායි නේද . 🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,626
    113
    Mother Earth
    ඔය රතනයා මහ කැරි බල්ලෙක් බන්. සිවුරෙන් ඇදන් ඇවිත් හොම්බට දෙකක් අනින්න ඕන කැරි පොන්නයට. මම ඡන්දෙ දුන්නෙ ඥානසාර හාමුදුරුවන්ට බන්. හිතට දුකයි හරිම. :cry:
     
    Last edited: