Jayantha Aiyya hoda උත්සාහ වන්ත කෙනෙක්. බලන්න මේ කරල තියන වැඩ. umbalath kisi deken salenne nathuwa me wage utsahayen wada karapn. “වස විස නැති අක්කර 50ක වගාවට ප්‍රමාණවත් ජල සැපයුමට අක්කර 20ක වැවක් සැදූ පරිසරය රකින පරිසරයෙන් රැකෙන ජයන්ත”