මේකට treatment කරන්න පුලෞවන් doctor කෙනෙක් දන්නවද මචන්ලා.දන්න කාට හරි වෙලා තියනවද ( වෙන්ඩ නම් එපා...!)?
glucoma වගේ සීන් එකක් බන්E kiyanne?![]()
අනුරාධපුරේ ඉන්නවා හොඳ ඇස් දොස්තර කෙනෙක්. ආයුර්වේද.
හැබැයි අවුරුදු 1 ක් 2 ක් වගේ treatment කරන්න ඕනේ.
යන්න පානදුර ගගුලෙ වෙද මහත්මයා ලගට. හොද කරනවා.මේකට treatment කරන්න පුලෞවන් doctor කෙනෙක් දන්නවද මචන්ලා.දන්න කාට හරි වෙලා තියනවද ( වෙන්ඩ නම් එපා...!)?