අපේ තාත්තගෙ optical nerves 75% dead වෙලා

topkollek

Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දොස්තරකෙනෙක් බලල සනීප කරන්න බෑ කිව්වගමන් මිනිස්සු දුවනව වෙදෙක් හොයාගෙන. වෙදා කියන්නෙ නෑ හොඳ කරන්න බෑ කියල. අවුරුද්දක් විතර යනකොට තමයි තේරෙන්නෙ.
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,861
    4,193
    113
    Dad booster eka gehuwada
    ඔව් බ්න් .එත් මේක කාලෙකෙ ඉදන් තිබ්බ එකක්ලු.දැන් තමා අහු උනේ

    ග්ලුකොමා හොද කරන්ඩ බැ , හානියක් නොවුන ටික පවත්වාගෙන යන්ඩ පුලුවන් ඩැමේජ් නොවි, ඒමට දිනපතා බේත් දාන්ඩ ඕන හරියට
    ඔව් බන් eye drop එකක් දුන්නා.ඉතුරු ටිකත් weak වෙයිද කියලා තමයි බය
    ------ Post added on Feb 12, 2022 at 7:26 PM
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,861
    4,193
    113
    Glucoma nda
    ඔව් .diabetics එහෙමත් නෑ,පුදුමයි

    dr. wariyapolata pennala balapan. ape thathtage eka ahak nathi una glucoma nisa. anith aha laser treatment karala thiyan innwa. wuna damage eka recover wenne nh. thiyena tika laser treatment karala control eke thiyan innwa.
    බලන්නම් මචන්
    ------ Post added on Feb 12, 2022 at 7:31 PM
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    437
    105
    43
    Imalka fonseka..she saved my father in law .eyata eye pressure awith penne ma nathi una.. operations kihipayak kala..dan nam hondai..

    Eye hospital nam geniyanna epa malata .
    ow Dr. Imalka thama hodama

    Glaucoma walin unu damage ekak wenna athi. as dekema nerves damage da? Field vision test ekakinda baluwe? Danata ithiriwa thibena nerves tika araksha karaganna puluwan, habayi hoda doctor kenekta penwanna, Dr. Imalka FOnseka hodayi, doctor innwa Nwaloka and Durdans, appoint okkoma wage book wenawa, hostpital ekata katha karala booking ekak daganna. Doctor bala kiyayi issarahata mokadda karanna ona kiyala, GLaucaoma wage nam control karanna puluwan, surgery ekak tiyenawa eye drops walata control wenne nathnam. danma penwanna.
    ------ Post added on Feb 12, 2022 at 8:36 PM
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    machan Dr.Kapila banduthilaka kiyala consultant kenek innawa.. mama hithanne retina side eke. pennala balala thiranayak ganna..
     
    • Like
    Reactions: abhilanka

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,861
    4,193
    113
    ow Dr. Imalka thama hodama

    Glaucoma walin unu damage ekak wenna athi. as dekema nerves damage da? Field vision test ekakinda baluwe? Danata ithiriwa thibena nerves tika araksha karaganna puluwan, habayi hoda doctor kenekta penwanna, Dr. Imalka FOnseka hodayi, doctor innwa Nwaloka and Durdans, appoint okkoma wage book wenawa, hostpital ekata katha karala booking ekak daganna. Doctor bala kiyayi issarahata mokadda karanna ona kiyala, GLaucaoma wage nam control karanna puluwan, surgery ekak tiyenawa eye drops walata control wenne nathnam. danma penwanna.
    ------ Post added on Feb 12, 2022 at 8:36 PM
    ඔව් මචන් .ඔක්කොම book welaa.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රාර්තනා කරනව (උඹත් දැන්ම ඉඳං පරිස්සං වෙයං, දන්න අයටත් කියහං)
     
    • Love
    Reactions: abhilanka

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,861
    4,193
    113
    ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රාර්තනා කරනව (උඹත් දැන්ම ඉඳං පරිස්සං වෙයං, දන්න අයටත් කියහං)
    ඒක තමයි අපිත් screen දිහා බලාගත්ත ගමනමනෙ.දැනටමත් මොනා වෙලා ඇද්ද දන්නෑ
     
    • Like
    Reactions: Miami-Vice