Private nerve filling karana thenak kiyapanපුහුණු වෙන උන්ගේත් කරුමෙට dental වැටුන උන් ටිකක්ද කොහෙද ඕකෙ ඉන්නෙ.. මන් 2013 හක්කේ ගෙඩියක් ඇවිත් ඕකට ගියාම ඒ හුත්තල කුටුකුටු ගානවා වටවෙලා මේ මොකක්ද දන්නෑ ලු, අහල තියෙනවා වගේ මතක නෑලු දැන්.. ඒ මදිවට අපේ අම්මටත් කින්ඩිය දාලා තිබුණ.. පස්සෙ කළුබෝවිල ගියාම තමයි වැඩේ ගොඩ දාලා දුන්නෙ එතන ඩොකා ලා..
කියන්න අමතක උනා අර හක්කේ ආපු ගෙඩියත් මහරගම වේස පොන්නයෝ බාගෙට nerve filling කරලා වහල දාපු දතක් යට ආවේ.. කළුබෝවිල ඩොකා ලා කිව්වා ඒකෙන් වුණ infection එකක් කියල.. ඔන්න ඕකයි තත්වේ..
මහරගම dental එකේ වැඩ කරන එවුන් එකෙක් හරි මේකේ ඇති නෙ.. උන්ට කියන්නෙ තොපි වගේ කාලකන්නි පොන්නයෝ රැළක් මන් වෙන කොහෙවත් දැකල නෑ.. Dental කරන්න බැරි නම් ගිහින් කුඹුරු කොටපන් ලෙඩ්ඩුන්ට පව් නොදී..
Navinna Medicare.. ගණන් නම් පොඩ්ඩක් සැරයි හැබැයි.. එකපරකට 8000 ගානේ දවස් තුනක් එන්න කියනව..Private nerve filling karana thenak kiyapan
බෙල්ලෙ ස්නායු තදවෙනවා නම් ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන් ඒක ඉතිං වයසත් එක්ක හදන්න ටිකක් අමාරු ඇති, හැබැයි physiotherapy වලින් සහනයක් ගන්න පුළුවන්. migraine වලට වෙන වෙන බෙහෙත් වර්ග තියෙනවා ඒවා උත්සාහ කරලා බලන්න.ඉස්සෙල්ලාම උබලට ගොඩක් පින් .සමහර වෙලාවට එක එක joke කරගත්තට මේ වගේ වෙලාවක මෙහෙම support එකක් දුන්න එක ගොඩක් අගය කරනවා.කලින් මම තාත්තගෙ ඇස් ගැන දාපු thread එකටත් ගොඩක් අය reply කරලා තිබ්බා.මගෙන් අහල තියන ඔක්කොම ප්‍රශ්න වලට මෙතන උත්තර දෙන්නම් .
මේ ඔලුවෙ කැක්කුම දැන් අවු 3 විතර ඉදන් තියෙන්නෙ.
වයස අවු 73
ඔලුවෙ ct scan එකක් කරා.මුකුත් අවුලක් නෑ කියල තමයි කියලා තිබ්බෙ
ඇස් බැලුවා.75 % ක් optical nerves dead කිව්ව ඒ වුනාට හොදට ඇස් පේනවා.බෙහෙත් නම් දුන්නා.
ලන්කාවෙ හොදම තැන් වලට පෙන්නුවා.නමුත් තාමත් අඩුවක් නෑ.හොදට නින්ද නම් යනවා.සාමානය විදිහට වැඩ කරනවා.migraine වලට බෙහෙත් ගත්තම තව වැඩිඋනා .ඒක එහෙම්ම නැවැත්තුවා.
හිතාගන්න බෑ මොකද කියලා.සින්හල බෙහෙතුත් කලා.dr.දර්ශන සිරිසේන ලගට ගියාම එයා කිව්වා බෙල්ලෙ ස්නායුවක් block වෙනවා ඒකයි කියලා.
අනේ මන්දා.
Reply කරපු ඔක්කොටම.
nerve block wena reason eka hoyaganna machan, samahara ayata podi tumors awith nerve block wenawa, ethakota vision eka aul yanawa, balance nathi wenawa oluwa ridenawa wage dewal wenawa (ex : optic nerve)... specialist kenektama pennapan, nikan doctors lata pennala wadak na... podi case ekak aththe, eth oka loku case ekak wenna kalin beheth ganin, wayasaka aya nisa kalinma scene eka hoda karagaththoth hodai, nattam passe case wenna puluwan...ඉස්සෙල්ලාම උබලට ගොඩක් පින් .සමහර වෙලාවට එක එක joke කරගත්තට මේ වගේ වෙලාවක මෙහෙම support එකක් දුන්න එක ගොඩක් අගය කරනවා.කලින් මම තාත්තගෙ ඇස් ගැන දාපු thread එකටත් ගොඩක් අය reply කරලා තිබ්බා.මගෙන් අහල තියන ඔක්කොම ප්‍රශ්න වලට මෙතන උත්තර දෙන්නම් .
මේ ඔලුවෙ කැක්කුම දැන් අවු 3 විතර ඉදන් තියෙන්නෙ.
වයස අවු 73
ඔලුවෙ ct scan එකක් කරා.මුකුත් අවුලක් නෑ කියල තමයි කියලා තිබ්බෙ
ඇස් බැලුවා.75 % ක් optical nerves dead කිව්ව ඒ වුනාට හොදට ඇස් පේනවා.බෙහෙත් නම් දුන්නා.
ලන්කාවෙ හොදම තැන් වලට පෙන්නුවා.නමුත් තාමත් අඩුවක් නෑ.හොදට නින්ද නම් යනවා.සාමානය විදිහට වැඩ කරනවා.migraine වලට බෙහෙත් ගත්තම තව වැඩිඋනා .ඒක එහෙම්ම නැවැත්තුවා.
හිතාගන්න බෑ මොකද කියලා.සින්හල බෙහෙතුත් කලා.dr.දර්ශන සිරිසේන ලගට ගියාම එයා කිව්වා බෙල්ලෙ ස්නායුවක් block වෙනවා ඒකයි කියලා.
අනේ මන්දා.
Reply කරපු ඔක්කොටම.
කොහොමද දන්නෑ මචන්.charges සේරම up උනා පහුගිය ටිකේදැන් MRI එකක් කරන්න කීයක් වගේ යයිද.
මම දන්න කියන කෙනෙක් ත් ඔලුවෙ කැක්කුමක් එක්ක පිටේ කැක්කුමක් තියනව one side.කලින් මිග්‍රේන් හැදුන කෙනෙක්. Dr colving ලගට් යන්න recommend කරා. තැන්කු බ්‍රෝස්
ඔලුවෙ ලේ කැටිති එහෙම දැනගන්න MRI ද CT ද කරන්න ඕනේ