Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

psdooteSrn40cha848l7c0mc86798h1g328m180h6u8158um42991i141a33 ·

අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ්.

Tldr; My sister is currently in the ICU after drinking a sealed, unexpired Elephant House Ginger Beer from Mihiri Foods - People’s Park, Colombo.

ඊයේ දිනයේ මගේ නංගි සහ අම්මා පීපල්ස් පාක් එකේ මිහිරි ෆුඩ්ස් වෙතින් EGB plastic bottle එකක් අරන් තියෙනවා. එක උගුරක් බීපු ගමන් නංගිට ඇග පිච්චිලා යනවා වගේ දැනිලා, ඊට පස්සේ බෝතලේ වීදුරුවකට වක්කරලා බැලුවම, බෝතලේ තිබිලා තියෙන්නෙ ඇසිඩ් වගේ දියරයක්. නැවත මම කියනවා. මේක සීල් එක කැඩුනු නැති, expire වෙලා නැති, EGB බෝතලයක්.

නංගිව අපි ජාතික රෝහලට ගෙනිච්චා. එතනදි දොස්තරලා අපිට කිව්වේ තත්වය මා/රා.න්තික තත්වයක් දක්වා වර්ධනය වෙලා කියලා. නංගිගේ ඇග ඇතුලේ ඇසිඩික් ගතියට පිච්චිලා. හුස්ම ගන්න බැරි වෙලා, respiratory arrest by corrosive ingestion කියන තත්වෙට ආවා. දොස්තරලා අපිට කිව්වේ ජීවිතේ බේරගන්නනම්, නහය ඇතුලෙන් ඇගට බටයක් දාන්න වෙයි කියලා. කොලඹ ජාතික රෝහලේ හා IDH රෝහලේ වෛද්‍යවරු සහ කාර්යමන්ඩලයට ස්තූතිවන්ත වෙන්න, අද උදේ වෙද්දි මාරන්තික තත්වය අඩු වෙලා තියෙනවා. ඒත් මේක ජීවිත හානියකින් බේරා ගැනීමක් විතරයි, මේකෙන් නංගිගේ ඇගට වෙච්ච ඩැමේජ් එක තාම හරියට assess කර ගන්නවත් බෑ, , අවුරුදු 18ක ලමයෙක් විදියට එයාට වෙච්ච trauma එක, හිතාගන්නවත් බැරි තවම්.

Elephant House or Mihiri Foods ඔයාලාගෙන් කවුරු උනත් මේ වගේ literal වස supply chain එකට එකතු වෙන්න දුන්න එක මට හිතාගන්නවත් බැරි තරම් අපරාධයක්. අපි ගත්තේ දන්නෙ නැති brand එකක් නෙවෙයි, මිනිස්සු දහස් ගානක් බොන, සීල් කරපු, expire නොවිච්ච, drink එකක්, කාගෙ අතින් උනත්, මනුස්සයෙක් මැIරෙ.න්න පුලුවන් මට්ටමේ බෝතල් circulation එකේ තියෙන එක හිතාගන්නවත් බැරි මට්ටමේ අපරාධයක්.මේක අනිවාර්යයෙන් විසදිය යුතුමයි. අපි මේ වෙද්දි consumer affairs එකට කතා කරලා, අදාල PHI මහත්වරුන් සමග පැමිනිල්ලක් දාන ගමන් ඉන්නේ. මම අදාල photos / videos කිහිපයක් පහල අමුනනවා.

ඔය batch එකේ මා/රා.න්තික බීම කොච්චර කඩවල් වල තියෙනවා ඇත්ද??

You guys need to get your shit together. This is unbelievable. There’s drinks out there that you made with lethal substances that ki// people. This is a public health hazard. Check your quality control, interally audit, Hold whoever is accountable, I dont care how, just do justice to what happened.

[MEDIA=facebook]erendra.canjemanaden/posts/10162189909295861[/MEDIA]

[MEDIA=facebook]erendra.canjemanaden/posts/10162189909295861[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1735719396[/DATETIME]

[QUOTE="Paraboy, post: 30443332, member: 587225"] [URL='https://www.facebook.com/IamRusiru?__cft__[0]=AZXTSMN8QS4VL1BbZUGWf9SFAYgXy4raUkIyDH4dmM-FajvAQyvrqljyvFNjLc5APB6yBxL1XLic5bbtP75eVGDS7On_1L1MkpRSA-jqTsqkZ2JTGBhbieUOh8T4suMmx04j-yml5ZFpuNkxKU5B2Sl4vpqgAB6a0C9iIMw1BtFj1goqbcUlAJIH1MrlP08U-FU&__tn__=%2CO%2CP-y-R#?hbi']psdooteSrn40cha848l7c0mc86798h1g328m180h6u8158um42991i141a33[/URL] · අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ්. Tldr; My sister is currently in the ICU after drinking a sealed, unexpired Elephant House Ginger Beer from Mihiri Foods - People’s Park, Colombo. ඊයේ දිනයේ මගේ නංගි සහ අම්මා පීපල්ස් පාක් එකේ මිහිරි ෆුඩ්ස් වෙතින් EGB plastic bottle එකක් අරන් තියෙනවා. එක උගුරක් බීපු ගමන් නංගිට ඇග පිච්චිලා යනවා වගේ දැනිලා, ඊට පස්සේ බෝතලේ වීදුරුවකට වක්කරලා බැලුවම, බෝතලේ තිබිලා තියෙන්නෙ ඇසිඩ් වගේ දියරයක්. නැවත මම කියනවා. මේක සීල් එක කැඩුනු නැති, expire වෙලා නැති, EGB බෝතලයක්. නංගිව අපි ජාතික රෝහලට ගෙනිච්චා. එතනදි දොස්තරලා අපිට කිව්වේ තත්වය මා/රා.න්තික තත්වයක් දක්වා වර්ධනය වෙලා කියලා. නංගිගේ ඇග ඇතුලේ ඇසිඩික් ගතියට පිච්චිලා. හුස්ම ගන්න බැරි වෙලා, respiratory arrest by corrosive ingestion කියන තත්වෙට ආවා. දොස්තරලා අපිට කිව්වේ ජීවිතේ බේරගන්නනම්, නහය ඇතුලෙන් ඇගට බටයක් දාන්න වෙයි කියලා. කොලඹ ජාතික රෝහලේ හා IDH රෝහලේ වෛද්‍යවරු සහ කාර්යමන්ඩලයට ස්තූතිවන්ත වෙන්න, අද උදේ වෙද්දි මාරන්තික තත්වය අඩු වෙලා තියෙනවා. ඒත් මේක ජීවිත හානියකින් බේරා ගැනීමක් විතරයි, මේකෙන් නංගිගේ ඇගට වෙච්ච ඩැමේජ් එක තාම හරියට assess කර ගන්නවත් බෑ, , අවුරුදු 18ක ලමයෙක් විදියට එයාට වෙච්ච trauma එක, හිතාගන්නවත් බැරි තවම්. Elephant House or Mihiri Foods ඔයාලාගෙන් කවුරු උනත් මේ වගේ literal වස supply chain එකට එකතු වෙන්න දුන්න එක මට හිතාගන්නවත් බැරි තරම් අපරාධයක්. අපි ගත්තේ දන්නෙ නැති brand එකක් නෙවෙයි, මිනිස්සු දහස් ගානක් බොන, සීල් කරපු, expire නොවිච්ච, drink එකක්, කාගෙ අතින් උනත්, මනුස්සයෙක් මැIරෙ.න්න පුලුවන් මට්ටමේ බෝතල් circulation එකේ තියෙන එක හිතාගන්නවත් බැරි මට්ටමේ අපරාධයක්.මේක අනිවාර්යයෙන් විසදිය යුතුමයි. අපි මේ වෙද්දි consumer affairs එකට කතා කරලා, අදාල PHI මහත්වරුන් සමග පැමිනිල්ලක් දාන ගමන් ඉන්නේ. මම අදාල photos / videos කිහිපයක් පහල අමුනනවා. ඔය batch එකේ මා/රා.න්තික බීම කොච්චර කඩවල් වල තියෙනවා ඇත්ද?? You guys need to get your shit together. This is unbelievable. There’s drinks out there that you made with lethal substances that ki// people. This is a public health hazard. Check your quality control, interally audit, Hold whoever is accountable, I dont care how, just do justice to what happened. [MEDIA=facebook]erendra.canjemanaden/posts/10162189909295861[/MEDIA] [HR][/HR] [MEDIA=facebook]erendra.canjemanaden/posts/10162189909295861[/MEDIA] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1735719396[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom