අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ්.

Paraboy

Junior member
  • Nov 20, 2024
    40
    26
    18
    psdooteSrn40cha848l7c0mc86798h1g328m180h6u8158um42991i141a33 ·
    අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ්.
    Tldr; My sister is currently in the ICU after drinking a sealed, unexpired Elephant House Ginger Beer from Mihiri Foods - People’s Park, Colombo.
    ඊයේ දිනයේ මගේ නංගි සහ අම්මා පීපල්ස් පාක් එකේ මිහිරි ෆුඩ්ස් වෙතින් EGB plastic bottle එකක් අරන් තියෙනවා. එක උගුරක් බීපු ගමන් නංගිට ඇග පිච්චිලා යනවා වගේ දැනිලා, ඊට පස්සේ බෝතලේ වීදුරුවකට වක්කරලා බැලුවම, බෝතලේ තිබිලා තියෙන්නෙ ඇසිඩ් වගේ දියරයක්. නැවත මම කියනවා. මේක සීල් එක කැඩුනු නැති, expire වෙලා නැති, EGB බෝතලයක්.
    නංගිව අපි ජාතික රෝහලට ගෙනිච්චා. එතනදි දොස්තරලා අපිට කිව්වේ තත්වය මා/රා.න්තික තත්වයක් දක්වා වර්ධනය වෙලා කියලා. නංගිගේ ඇග ඇතුලේ ඇසිඩික් ගතියට පිච්චිලා. හුස්ම ගන්න බැරි වෙලා, respiratory arrest by corrosive ingestion කියන තත්වෙට ආවා. දොස්තරලා අපිට කිව්වේ ජීවිතේ බේරගන්නනම්, නහය ඇතුලෙන් ඇගට බටයක් දාන්න වෙයි කියලා. කොලඹ ජාතික රෝහලේ හා IDH රෝහලේ වෛද්‍යවරු සහ කාර්‍යමන්ඩලයට ස්තූතිවන්ත වෙන්න, අද උදේ වෙද්දි මාරන්තික තත්වය අඩු වෙලා තියෙනවා. ඒත් මේක ජීවිත හානියකින් බේරා ගැනීමක් විතරයි, මේකෙන් නංගිගේ ඇගට වෙච්ච ඩැමේජ් එක තාම හරියට assess කර ගන්නවත් බෑ, , අවුරුදු 18ක ලමයෙක් විදියට එයාට වෙච්ච trauma එක, හිතාගන්නවත් බැරි තවම්.
    Elephant House or Mihiri Foods ඔයාලාගෙන් කවුරු උනත් මේ වගේ literal වස supply chain එකට එකතු වෙන්න දුන්න එක මට හිතාගන්නවත් බැරි තරම් අපරාධයක්. අපි ගත්තේ දන්නෙ නැති brand එකක් නෙවෙයි, මිනිස්සු දහස් ගානක් බොන, සීල් කරපු, expire නොවිච්ච, drink එකක්, කාගෙ අතින් උනත්, මනුස්සයෙක් මැIරෙ.න්න පුලුවන් මට්ටමේ බෝතල් circulation එකේ තියෙන එක හිතාගන්නවත් බැරි මට්ටමේ අපරාධයක්.මේක අනිවාර්යයෙන් විසදිය යුතුමයි. අපි මේ වෙද්දි consumer affairs එකට කතා කරලා, අදාල PHI මහත්වරුන් සමග පැමිනිල්ලක් දාන ගමන් ඉන්නේ. මම අදාල photos / videos කිහිපයක් පහල අමුනනවා.
    ඔය batch එකේ මා/රා.න්තික බීම කොච්චර කඩවල් වල තියෙනවා ඇත්ද??
    You guys need to get your shit together. This is unbelievable. There’s drinks out there that you made with lethal substances that ki// people. This is a public health hazard. Check your quality control, interally audit, Hold whoever is accountable, I dont care how, just do justice to what happened.

    ------ Post added on Jan 1, 2025 at 1:46 PM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Police complain කරල bottle එක තිබුන කඩේ එක්ක check කරල බලන්න පුලුවන්නෙ කොහෙන්ද ආවේ මොකක්ද උනේ කියලා හොයන්න කියපන්. කම්පැනි එකට බැන්නා kiyala social media වල වැඩක් නැහැ setious වෙන්න ඕන දෙයක් නිසා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    එහෙම එක බෝතලේක විතරක් වෙන්න බෑනේ. සෙට් එකම අවුල් ඇති factory එකේ issue එකක් නං. වැඩේ පත්තු වෙලා නන් හොයාගනි නෙ

    තව එකක් මේ දවස්වල පොඩි international වලියක් යනවා නේ ඕකත් එක්ක කොක් උන්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw

    ඔතනින් එහාට complain එක process වෙන්නේ social media power එකෙන් බන්. මේක ලන්කාව. bottle එක open හින්දා කොහොමත් company එක ඇග බේරගන්නවා.

    chemical reaction එකක් වෙලා ඇති මොකක් හරි.
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    එහෙම එක බෝතලේක විතරක් වෙන්න බෑනේ. සෙට් එකම අවුල් ඇති factory එකේ issue එකක් නං. වැඩේ පත්තු වෙලා නන් හොයාගනි නෙ

    තව එකක් මේ දවස්වල පොඩි international වලියක් යනවා නේ ඕකත් එක්ක කොක් උන්.
    international වලියක් යනවා නේ ඕකත් එක්ක කොක් උන් mokak da e
     
    • Like
    Reactions: Yin And Yang

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    wtf අඩේ ceylon cold stores plc වලට ගේම දෙන්න ගහපු සීන් එකක්ද මන්දා. company scene එකක් නෙමෙයි වගේ. mihiri කඩේ සීන් එකක් වගේ. battery acid (sulfuric) වෙන්න ඇති. මොකද වීඩියෝ එකේ වීදුරුවට වක් කරද්දි carbon dioxide gas bubbles එන්නෙත් නෑනේ. 🤷‍♂️
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,664
    113
    East Blue (Goa Kingdom)
    එහෙම එක බෝතලේක විතරක් වෙන්න බෑනේ. සෙට් එකම අවුල් ඇති factory එකේ issue එකක් නං. වැඩේ පත්තු වෙලා නන් හොයාගනි නෙ

    තව එකක් මේ දවස්වල පොඩි international වලියක් යනවා නේ ඕකත් එක්ක කොක් උන්.
    කෙහෙම්ම්මල් වැලි මොන බයිලද

    දැන් කොහේ හරි කිව්වද සෙට් එකම seal තියපු කතාවක් .

    සෙට් එකම company එකෙන් අපහු collect කරලා හොඳ ඒවා දාල reseal කරොත් කොහොමද හොයන්නේ සාත්තරක් බලලලද ? අංජනම් බලලද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    psdooteSrn40cha848l7c0mc86798h1g328m180h6u8158um42991i141a33 ·
    අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ්.
    Tldr; My sister is currently in the ICU after drinking a sealed, unexpired Elephant House Ginger Beer from Mihiri Foods - People’s Park, Colombo.
    ඊයේ දිනයේ මගේ නංගි සහ අම්මා පීපල්ස් පාක් එකේ මිහිරි ෆුඩ්ස් වෙතින් EGB plastic bottle එකක් අරන් තියෙනවා. එක උගුරක් බීපු ගමන් නංගිට ඇග පිච්චිලා යනවා වගේ දැනිලා, ඊට පස්සේ බෝතලේ වීදුරුවකට වක්කරලා බැලුවම, බෝතලේ තිබිලා තියෙන්නෙ ඇසිඩ් වගේ දියරයක්. නැවත මම කියනවා. මේක සීල් එක කැඩුනු නැති, expire වෙලා නැති, EGB බෝතලයක්.
    නංගිව අපි ජාතික රෝහලට ගෙනිච්චා. එතනදි දොස්තරලා අපිට කිව්වේ තත්වය මා/රා.න්තික තත්වයක් දක්වා වර්ධනය වෙලා කියලා. නංගිගේ ඇග ඇතුලේ ඇසිඩික් ගතියට පිච්චිලා. හුස්ම ගන්න බැරි වෙලා, respiratory arrest by corrosive ingestion කියන තත්වෙට ආවා. දොස්තරලා අපිට කිව්වේ ජීවිතේ බේරගන්නනම්, නහය ඇතුලෙන් ඇගට බටයක් දාන්න වෙයි කියලා. කොලඹ ජාතික රෝහලේ හා IDH රෝහලේ වෛද්‍යවරු සහ කාර්‍යමන්ඩලයට ස්තූතිවන්ත වෙන්න, අද උදේ වෙද්දි මාරන්තික තත්වය අඩු වෙලා තියෙනවා. ඒත් මේක ජීවිත හානියකින් බේරා ගැනීමක් විතරයි, මේකෙන් නංගිගේ ඇගට වෙච්ච ඩැමේජ් එක තාම හරියට assess කර ගන්නවත් බෑ, , අවුරුදු 18ක ලමයෙක් විදියට එයාට වෙච්ච trauma එක, හිතාගන්නවත් බැරි තවම්.
    Elephant House or Mihiri Foods ඔයාලාගෙන් කවුරු උනත් මේ වගේ literal වස supply chain එකට එකතු වෙන්න දුන්න එක මට හිතාගන්නවත් බැරි තරම් අපරාධයක්. අපි ගත්තේ දන්නෙ නැති brand එකක් නෙවෙයි, මිනිස්සු දහස් ගානක් බොන, සීල් කරපු, expire නොවිච්ච, drink එකක්, කාගෙ අතින් උනත්, මනුස්සයෙක් මැIරෙ.න්න පුලුවන් මට්ටමේ බෝතල් circulation එකේ තියෙන එක හිතාගන්නවත් බැරි මට්ටමේ අපරාධයක්.මේක අනිවාර්යයෙන් විසදිය යුතුමයි. අපි මේ වෙද්දි consumer affairs එකට කතා කරලා, අදාල PHI මහත්වරුන් සමග පැමිනිල්ලක් දාන ගමන් ඉන්නේ. මම අදාල photos / videos කිහිපයක් පහල අමුනනවා.
    ඔය batch එකේ මා/රා.න්තික බීම කොච්චර කඩවල් වල තියෙනවා ඇත්ද??
    You guys need to get your shit together. This is unbelievable. There’s drinks out there that you made with lethal substances that ki// people. This is a public health hazard. Check your quality control, interally audit, Hold whoever is accountable, I dont care how, just do justice to what happened.

    ------ Post added on Jan 1, 2025 at 1:46 PM

    ඔය කතාවෙ හැංගිච්ච දේවල් තියෙන්න පුලුවන්. මතකනෙ මිනිහෙක්ගෙ ඇඟිල්ලක් තියෙනවා කියලා කැම්පේන් එකක් ගියා කාලෙකට කලින්. ඒ වගේ තමා. දන්න විදියට reaction එකක් වෙන්න පුලුවන් දෙයක් නෑ ඔය සෝඩා මගුල් වල. කවුරුහරි ඕනකමින් බොතලේට මොනාහරි දාල සීල් එක කැඩෙන්නෙ නැති වෙන්න වැහුවා වෙන්නත් පුලුවන්.

    මෙතන මට තියෙන ප්‍රශ්නෙ තමා, මුන් ඔය බොතලේ හරියට chain of custody එක්ක අදාල පරීක්ශන කරන උන්ට බාර දුන්නද කියන එක, නැත්තන් වෙන්නෙ නඩු දැම්මට පස්සෙ මුන් පස්සෙ මොනාහරි දැම්මා කියලා ඕක අයින් කරලා දානවා.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    wtf :nerd: අඩේ ceylon cold stores plc වලට ගේම දෙන්න ගහපු සීන් එකක්ද මන්දා.
    අර තව comment එකක් තියෙන්නේ highway service area එකෙන් බොතල් දෙකක් අරන්, එකක තනිකර වතුර තිබිලා කියලා.

    එහෙමනම් මොකෙක්ව හරි ඇතුලේ එකෙක්ව අල්ලලා ගේමක් පත්තු කරලා වෙන්න ඕනි

    ඔය කතාවෙ හැංගිච්ච දේවල් තියෙන්න පුලුවන්. මතකනෙ මිනිහෙක්ගෙ ඇඟිල්ලක් තියෙනවා කියලා කැම්පේන් එකක් ගියා කාලෙකට කලින්. ඒ වගේ තමා. දන්න විදියට reaction එකක් වෙන්න පුලුවන් දෙයක් නෑ ඔය සෝඩා මගුල් වල. කවුරුහරි ඕනකමින් බොතලේට මොනාහරි දාල සීල් එක කැඩෙන්නෙ නැති වෙන්න වැහුවා වෙන්නත් පුලුවන්.

    මෙතන මට තියෙන ප්‍රශ්නෙ තමා, මුන් ඔය බොතලේ හරියට chain of custody එක්ක අදාල පරීක්ශන කරන උන්ට බාර දුන්නද කියන එක, නැත්තන් වෙන්නෙ නඩු දැම්මට පස්සෙ මුන් පස්සෙ මොනාහරි දැම්මා කියලා ඕක අයින් කරලා දානවා.
    caustic soda වලින් නේද වීදුරු බෝතල් සෝදන්නේ ඕකේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    කෙහෙම්ම්මල් වැලි මොන බයිලද

    දැන් කොහේ හරි කිව්වද සෙට් එකම seal තියපු කතාවක් .

    සෙට් එකම company එකෙන් අපහු collect කරලා හොඳ ඒවා දාල reseal කරොත් කොහොමද හොයන්නේ සාත්තරක් බලලලද ? අංජනම් බලලද?
    Batch number වලින් බලාගන්න පුළුවං නෙ හෙව්වෝත්. ඔව්ව අනික ප්‍රොසෙස් වලට වෙනකොට මැදෙන්නේ batch numbers ආයේ reset කරනවා කියන්නේ එක පාර කරන්න පුළුවන් දේකුත් නෙවෙයි නෙ.
     
    • Like
    Reactions: Yin And Yang

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,664
    113
    East Blue (Goa Kingdom)
    ඔතනින් එහාට complain එක process වෙන්නේ social media power එකෙන් බන්. මේක ලන්කාව. bottle එක open හින්දා කොහොමත් company එක ඇග බේරගන්නවා.

    chemical reaction එකක් වෙලා ඇති මොකක් හරි.
    බෝතලේ ඇතුලේ මලකඩ කාපු ඉඳි කට්ටක් හෝ අය කට්ටක් තිබ්බ ම dealer බෝතලේට අතින් ගහල case close කරපු කතා බොරු වෙන්න ඇති .

    Batch number වලින් බලාගන්න පුළුවං නෙ හෙව්වෝත්. ඔව්ව අනික ප්‍රොසෙස් වලට වෙනකොට මැදෙන්නේ batch numbers ආයේ reset කරනවා කියන්නේ එක පාර කරන්න පුළුවන් දේකුත් නෙවෙයි නෙ.

    batch numbers වලින් බලන්න පුළුවන් case එක උන ගමන්ම seal කරොත් ,
    කඩ වල තියෙන ඒවා විකිණීම තහනම් කරා නම් sell කරන්න හෝ අපහු collect කරන්න නොදී
    අරුන්ගේ accounts සේරම එවලේම රජයට ගත්තා නම් බෙදා හැරපු කඩ ගැනත් එක්කම ,
    කිසිම අවුලක් නැතුව පරණ batch numbers වලට අලුත් බෝතල් ටිකක් හදල පරණ බෝතල් වලට මාරු කරන්න පුළුවන් , උපරිම උනොත් පැය තුන 4ක් යාවි(ඒ තරම් යන එකකුත් නැහැ ).
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    බෝතලේ ඇතුලේ මලකඩ කාපු ඉඳි කට්ටක් හෝ අය කට්ටක් තිබ්බ ම dealer බෝතලේට අතින් ගහල case close කරපු කතා බොරු වෙන්න ඇති .

    කිසිම අවුලක් නැතුව පරණ batch numbers වලට අලුත් බෝතල් ටිකක් හදල පරණ බෝතල් වලට මාරු කරන්න පුළුවන් , උපරිම උනොත් පැය තුන 4ක් යාවි .
    කරනවා නන් කරන්න පුළුවන්. ඒත් ඔය batch එකෙන්ම තව සෙල් වෙලා ඇති නෙ මේ වෙනකොට. ඒවගෙනූත් ඔහොම එන්න ඕනි නේ. දැන් ඔය comment එකක තියෙන්නේ වතුර තිබ්බ කියල එකක. එකත් එක්ක ගත්ත අනික හොඳ එකක් කියලනේ තියෙන්නේ.

    Company එක අතේ වැරදක් තියෙනවද නැද්ද හොයාගෙන ගන්න ඇක්ෂන් එකක් තමා හොඳ. අපිට නිකම්ම බිස්නස් එකක් වගේ උනාට ඕකේන් යැපෙන උන් ටිකක් වෙනම ඉන්නවනේ. මෙතන වෙන දෙයක් නන් වෙලා තියෙන්නේ උන් අපරාදේ කට්ටක් කන්න ඕනි නේ පැනික් මුඩ් ගිහිං company එකට කෙල උනාම
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    Eliphant House Eka 100% k Ma Thani Sinhala Ayage Viyaapaarayak Neyda?
    Dawasak Mama Dakka Ake Lokkekwa Uge Atheth Anthawadi Sinhala Unge Athey Thiyena Sudunoola Uge Atheth Thibunaa..

    Nool Badinne Nathi Sampradayika Baudda Un wage Newei Sooththara Nool Bandina Un...
     
    • Haha
    Reactions: tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    Eliphant House Eka 100% k Ma Thani Sinhala Ayage Viyaapaarayak Neyda?
    Dawasak Mama Dakka Ake Lokkekwa Uge Atheth Anthawadi Sinhala Unge Athey Thiyena Sudunoola Uge Atheth Thibunaa..

    Nool Badinne Nathi Sampradayika Baudda Un wage Newei Sooththara Nool Bandina Un...
    ලියන උත්තක් තේරෙන්න ලියපන් නාන අකුරු ලොකු කරාට වැඩක් නෑ