Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ නබි තුමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත

සදා සැප. දුකක් නැත

සදා නිරෝගි. ලෙඩ නැත

සදා සම වයස. මහලු වෙන්නේ නැත

ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්. එයට පරක්ෂණයක් අවශ්‍යයි.

ස්වර්ග 7ක් තියනවා. පොඩිම එක මේ ලොව වගේ 10 ගුණයක් විශාලයි. හිතන්න අපි තවම ලංකාවේ ගිය නැති තැන් කොච්චර තියෙනවාද, අල්ලපු රටට යන්නත් වීසා ඔ්නේ.

හරි මේ ලෝකයේ ඔ්නැම රටකට යන්න පුලුවන් කියමුකෝ. එතකොම මේ සැම රටකටම ගිහින් බලන්න කොච්චර කාලයක් යයිද. එතකොට මේ ලොව වගේ 10 ගුණයක් විශාල ස්වර්ගය බලන්න කොච්චර කාලයක් අවශ්‍යද

55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.

55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.

55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.

55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.

55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.

55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.

55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.

55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?

55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.

55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.

55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.

55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.

55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.

55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.

55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.

55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.

55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.

55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්රේෂ්ඨය.

[QUOTE="tuwanriyas, post: 20384567, member: 269851"] [SIZE=5] ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත සදා සැප. දුකක් නැත සදා නිරෝගි. ලෙඩ නැත සදා සම වයස. මහලු වෙන්නේ නැත ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්. එයට පරක්ෂණයක් අවශ්‍යයි.[/SIZE] [SIZE=4]ස්වර්ග 7ක් තියනවා. පොඩිම එක මේ ලොව වගේ 10 ගුණයක් විශාලයි. හිතන්න අපි තවම ලංකාවේ ගිය නැති තැන් කොච්චර තියෙනවාද, අල්ලපු රටට යන්නත් වීසා ඔ්නේ. හරි මේ ලෝකයේ ඔ්නැම රටකට යන්න පුලුවන් කියමුකෝ. එතකොම මේ සැම රටකටම ගිහින් බලන්න කොච්චර කාලයක් යයිද. එතකොට මේ ලොව වගේ 10 ගුණයක් විශාල ස්වර්ගය බලන්න කොච්චර කාලයක් අවශ්‍යද [COLOR=DarkGreen]55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත. 55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී. 55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි. 55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත. 55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය. 55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ. 55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය. 55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද? 55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි. 55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය. 55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි. 55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත. 55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති. 55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති. 55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත. 55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති. 55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. 55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්රේෂ්ඨය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom