ඔයාලට ඉස්ලාම පිලිබද තියන ප්‍රශ්ණ වලට පිලිතුරු ලැබිලා දැන් හොද අවබෝධයක් ඇති කියලා හිතනවා. අන්තර්ජාලයේ 90% විතර websites තියෙන්නේ ඉස්ලාමයට මඩ ගහන ඒවා. මේ වෙබි සයිට් බලලා බලලා ඔයාලගේ මොලවල් කරපට් වෙලා තියෙන්නේ. ඒක හින්දා මේවගේ පැහැදිලි කිරිම් අත්‍යවශ්‍යයි. තව ප්‍රශ්ණ තියෙනවා නම් අහන්න පිලිතුරු දෙන්නම්.
හැබැයි ගොන් ආතල් නම් ගන්න එන්න එපා. ඒවට Reply දෙන්නේ නැහැ.
මේකේ වැඩිහරියක් ඉන්නේ ගොන් ආතල් ගන්න එන එවුන්.
මොකද ගොන්කම අත අරිනකන් සත්‍ය අවබෝධ කල නොහැක.
මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.
දර්ශණය වැරදි කියලාවත් ඉස්ලාමය හරි කියලා ඔප්පු කිරිමවත් නෙමෙයි. කොහොමටත් ඒක එහෙමම තමා.
ඔයාලට ගොන් ආතල් අවශ්‍යයි නම් පුනුරුත්පත්ති නියමය බලන්න.
ඒකේ තමයි හොදම ජෝක්ස් තියෙන්නේ. තනිකර සිනහා සාගරයක්.
මිනිසා ගොන් වැඩ කරලා හරකෙක් වෙනවා. හරකා භාවනා කරල ආයෙත් මිනිහෙක් වෙනවා.
ආයෙත් මිනිසා අපතයෙක් වගේ ජිවත් වෙලා පාත්තයෙක් වෙනවා. පාත්තයා පන්සිල් රෑකලා ආයෙත් මිනිහෙක් වෙනවා.
ආයෙත් මිනිසා සිල් බිදගෙන (වල්කමේ ගිහිල්ලා) කුකුලෙක් වෙනවා. කුකුලා ධානමාන පිනකම් කරලා ආයෙත් මිනිහෙක් වෙනවා.
ආයෙත් මිනිසා චන්ඩියෙක් වගේ ජිවත් වෙලා ඩයිනෝසරස් වෙනවා. ඩයිනෝසරස්ට පිං කරන්න් අවස්ථවක් නැහැ ඌ වද වෙච්ච ජිවින් කොට්ඨාෂයක්. පස්සේ ඒ ආත්මය ශුන්‍ය වෙනවා.
මේ සියල්ල පරික්ෂණ කරපු කෙනා කාලය හරහා ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ගිහිල්ලා මේවා අවබෝධ කරගෙන, මේ සත්තු සෙට් එකට මොකද වුනේ කියලා නිරික්ෂණය කරලා අවසාන නිගමන වලට ඇවිල්ලා තමයි මේ පුනුරුත්පත්ති නියමය ප්‍රකාශ කලේ. මේකට පුනුරුත්පත්ති ප්‍රමේයය කියලත් කියනවා.
කෙටි විස්තරයක් තමයි මෙතන කලේ. තව සත්තු හෙන සෙට් එකක් ඉන්නවා. උන්ට වෙච්ච දේවල් දන්නවානම් හිනා නතර කරගන්න බැරුව උණ්ඩුකපුච්චය පිපිරිලා, හස්තකූචාස්ථිකාව දෙකට කැඩිලා අධෝමුඛයෙන් හිනා පිටවෙලා තමයි මැරෙන්නේ. ඔව් අනේ!
මේ කාලයේ ඔය සොයා ගනීම කලා නම් නොඛෙල් ත්‍යාගය හම්බ වෙනවා අනිවාර්යෙන්ම කිරි ගහට පොල් පිත්තෙන් ඇන්නා වගේ.
මේවා දිහා බලන් ඉන්න අපිට පිස්සු බම්ප් වෙලා ආයිත් චක චක ගාලා බම්ප් වෙලා පිස්සු පීකුදු වෙනවා.