අපේ නාමල් බේබිට කොහොම ස්තුති කරන්නද??

  • Jul 9, 2014
    66
    9
    8
    adf.ly
    මොක කොරත් වැරදියි පව් ඉතින් උබල :dull:

    කටු ලෙවකන කුක්කා ඉජුක් ඉජුක් නාමල් බබා උඹ නැති වෙලාවක උඹෙ ගෙවල් පැත්තෙ ගිහින් වැඩේ දුන්න කියල අාරංචියි උඹේ අම්මට:yes::yes::yes:අැත්තද කුක්කෝ:confused::confused::confused:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පිං පාට බේරෙනවා... ඇස්වහක්-කටවහක් නැහැ හොරෙක්ගේ පෙනුමක්, රජ කපටි හිනාවක් ගෑවිච්ච තැනක නැහැ... අනේ වාසනාවන්!

    :growl:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔය සිල් රෙදි ඇදන් සිල් ගන්න යන උපාසක, උපාසිකාවන්ටත් මේ ආත්මෙදිම නිවන් අවබෝධවෙනවා... ආයේ දෙකක් නම් නැහැ. ඔය බේබි මොනතරම් නම් මහන්සිවෙලා ඉගන ගත්තු කෙනෙක්ද... නීතිඤ විභාගේ කරන්න මන් හිතන්නේ මෙතුමා තරම් මේ රටේ කිසිම නීතිඤයෙක් මහන්සි වෙලා ඉගනගන්න නැතුව ඇති. එහෙම ඉගනගෙන දාඩිය මහන්සියෙන් සාධාරණව කියන්නේ අතිශයින් සාධාරණව උපයාගත් ධනයෙන් කොටසක් යොදවලා මේ වගේ පිං අතේ වැඩක් කරහම අර උපාසක, උපාසිකාවන්ට හරිම ලේසියෙන් නිවන් අවබෝධ වෙනවා! සාධු සාධු!