අපේ පංතියේ SET එක

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
අපේ පන්තියේ set එක

පංති නායක - බැරැක් ඔබාමා
පංති නායිකාව - සෝනියා ගාන්ධි
පොහොසත්ම ළමයා - බිල් ගේට්ස්
වසම ළමයා - ජෝන් සීනා
අහිංසකම ළමයා - මහත්මා ගාන්ධි
කටකාරම ළමයා - විමල් වීරවංශ
ලස්සනම කෙල්ල - අයිශ්වර්යා රායි
කඩවසම්ම කොල්ල - ජෝන් ඒබ්‍රහම් (මම හැරා
පංතියේ පළවෙනියා - නීල් ආම්ස්ට්‍රෝන්ග්
පංතියේ අන්තිමයා - රනිල් වික්‍රමසිංහ


මේක මට ආපු මේල් එකක තිබුණේ... හොඳද බලපල්ලා!