අපේ පරම්පරාවේ ගායකයෝ (top 10) හා පට්ටම tracks

ඔබ කැමති...(කැමති ව&#3

  • චාමර වීරසිංහ‬

    Votes: 93 44.1%
  • දමිත්‬

    Votes: 30 14.2%
  • රොමේෂ් සුගතපාල‬

    Votes: 32 15.2%
  • ශෙහාන් මිහිරංග‬

    Votes: 41 19.4%
  • සුරේන්ද්‍ර

    Votes: 12 5.7%
  • රොෂාන් ප්‍රනාන්දු

    Votes: 14 6.6%
  • සන්ගීත්‬

    Votes: 42 19.9%
  • කසුන් කල්හාර

    Votes: 142 67.3%
  • ශෂිකා‬

    Votes: 60 28.4%
  • ‎mg ධනුෂ්ක

    Votes: 8 3.8%

  • Total voters
    211
  • Poll closed .

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    චාමර වීරසිංහ‬
    දමිත්‬
    රොෂාන් ප්‍රනාන්දු
    සන්ගීත්‬
    කසුන් කල්හාර
    ශෂිකා‬


    මේ සෙට් එකටම මම කැමති.. හොද ගායකයෝ





    රොමේෂ් සුගතපාල‬ :angry:
    මූ හෙන පන්ඩිතයා..මූව දාපන් බ්ලැක් ලිස්ට්. මූ හිතාගෙන ඉන්නේ ඌ තරම් පට්ට ගායකයෙක් නෑ කියලා.
    අත්දැකීමෙන් කියන්නේ. අහිංහක මිනිහෙක්ට මිනිස්සු ඉස්සරහා කරපු අසික්කිත කැරි වැඩක් නිසා. ඉස්සර මුගේ සිංදු ඇහුවා.
    ඒ සිද්ධියෙන් පස්සේ කැ#යගේ සිංදුත් එක්ක එපා උනා

    ශෙහාන් මිහිරංග‬
    සුරේන්ද්‍ර

    එහෙන් මෙහෙන් එකක් දෙකක් අහනවා

    ‎mg ධනුෂ්ක
    මෙයාගෙම සින්දු මෙයාට නෑ නේද
    lagadi kes ekakuth giyane..ms ge ewa kiya...monawa wuanth talent ekak thiyena porak.."his tin ekak wage" ekata sadaranayak kare pora thama mata hithena widihata...thawa datha gaththa (hindi sinduwakata gahapu ekak)..pattatama kiyanawa eka nan..porama liyagattha ekak man hithanne........
    chamara kiyapu wena ayage sindu tikak...>>>>>>>>>>>>

    http://elakiri.com/forum/showthread.php?t=1767292
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ උනාට බන් Top 10 වලට භාතිය සන්තුෂ් වත් නැතුව MG දාල කොහොමද? ඌ තාම හරිහමන් සින්දුවක්වත් කරල නෑ නෙ.

    භාතිය සන්තුශ් පිස්සු ඩබලක් නේහ් බං. උබ කැමතිද උන්ගේ විකාර සින්දු වලට ?
    සන්ගීත්,කසුන්,චාමර මෙන්න වැඩ්ඩෝ. :yes:
     

    tsm self

    Member
    Jan 2, 2014
    35
    4
    0
    කෝ බන් භාතිය සන්තුෂ්, රුවන්, තීක්ෂණ, උදය,උමාරියා,සංඛ එහෙම. අනුන්ගේ සින්දු කියන ඊයේ පෙරේද ආපු mgත් ඉන්නව අරුන් නෑ. :baffled:

    රුවන්, තීක්ෂණ,උමාරියා,සංඛ ??
     

    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    මට නම් ඔතන එකම ගායකයා කසුන් කල්හාර විතරයි. සනුක වික්‍රමසිංහ හොදම talented ගායකයෙක්. තව BnS, ලහිරු පෙරේරා හොද ගායකයෝ
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    29472833_1765272783529626_3125633651908280320_n.jpg
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    චාමර වීරසිංහ‬
    රොමේෂ් සුගතපාල‬
    ශෙහාන් මිහිරංග
    රොෂාන් ප්‍රනාන්දු
    සන්ගීත්‬
    කසුන් කල්හාර

    :yes: