අපේ පාරේ අන්කල් කෙනෙක් මැරිල

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අපේ පාරේ අන්කල් කෙනෙක් මැරිල

    :(:( අපේ පාරේ අන්කල් කෙනෙක් එල්ලිල මැරිල
    :sorry::sorry: දැන් මිනිය අරන් ගියා..
    :(:( අපි එනකොට ඒ ළඟ ගෙදරක තවත් මනුස්සයෙක් නහයෙන් කටින් ලේ දාගෙන මැරිල වැටිල.
    :sorry::sorry:අයියෝ පව් දෙයියනේ අසරණ මිනිස්සු මේ අයගේ දරු පැටවුන්ට කාගේ සරණක් ද??
    :dull::dull:දැන් අර එල්ලිලා මැරුන කෙනා නිසා මුලු පවුලම අනාත වෙනවා කියලා ඒ මනුස්සයාට පොඩ්ඩක්වත් හිතුනේ නැත්තේ ඇයි?:( අනිත් මනුස්සය නම් නිකන්ම මරුනෙ :dull:

    මචන් දැන් මට තියන ප්‍රශ්නෙ මැරුණ කෙනාට වඩාත් පින් සිද්ද වෙන්නේ භූමදාන කළාමද ආදාහනය කළාමද? සිංහල බවුද්ද යාළුවොන් ගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි :)
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    මචන් දැන් මට තියන ප්‍රශ්නෙ මැරුණ කෙනාට වඩාත් පින් සිද්ද වෙන්නේ භූමදාන කළාමද ආදාහනය කළාමද? සිංහල බවුද්ද යාළුවොන් ගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි :)

    මිනිය බාබකිව් කරලා කන්න දීපන් බල්ලන්ට:lol:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    pin sidda wenne mchn chanting karama and pawle anith aya eya wenuwen pin weda karama.body ekata monawa karath ekai.adahanaya tamai common eka indian practice ekak.
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    එල්ලිලා මැරුණාම ආදාහනය කරන්න දෙන්නෑ .අපරාධ ගණයේ මරණයක් නිසා නීතිය පැත්තෙන්.භූමිදානය තමයි කරන්න වෙන්නේ.මැරිච්ච මිනිහට පිං දෙන්න බෑ සහෝ මැරුණාම.එයා ජීවත් වෙලා ඉන්න කාලේ කරපු හොද වැඩ මිනිස්සු මතක් කරයි.නරක වැඩ කරොත් මැරුණු මිනිස්සුන්ගේ ගෙවල් වල අයට මුනට කියන්න බැරි නිසා නැති තැන විවේචනය කරයි "ඕකා මැරුණ එකම හොදයි "කියලා.ඕක තමයි ලෝක ස්වභාවය.
    ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ හිත සුව පිණිස තමයි පිං කම් කරන්නේ.ඒ පිං කම් සිදුකිරීමට මුලිකත්වය ගන්නේ මැරුණු මනුස්සයාගේ නම උපයෝගී කරගෙන.ඉතින් මිනිස්සු හිතනවා ඒ පිං කමෙන් ඇත්තටම සෙතක් වෙයි කියලා මැරුණු මනුස්සයට.
    එහෙම දේශනා කරලා නැත්නම් අපේ උන් කවදාවත් අනුන්ගේ යහපත ගැන හිතලා කිසි දෙයක් කරන්නෑ ජීවත් වෙලා ඉද්දි හෝ මැරුණාම :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මිනිය පොලිඑතිලින් භාජනේක දාල හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් දාල දියකලාම තමා ගොඩක්ම පින් සිද්ධ වෙන්නෙ :dull: :dull: