අපේ පැත්තේ කෑම කඩ ගොඩක් වහලා.

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    පාන් පරිප්පු කියන්නේ දුප්පත් කාර්යබහුල පවුල් වල ජනප්‍රිය ආහාරයක් මචන්. අපි වගේ පුටු උඩ ඉන්න උන් නෙමෙයි එදා වේල හොයාගන්න අයගේ කෑමක්. පව් ඉතින්. ඉස්සර පාන් 400 වගේ පුච්චපු බේකරි අද දාන්නේ පාන් 100 වගේලු
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    පාං විතරක් කෑවට නෙවෙයි බං ලෙඩ වෙන්නෙ. තුන් වේලම පත විසාල බත් පිඟානක් කෙලලා. පාන්, බත්, සීනි, අල බතල ඔක්කොම එකයි.
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    පාං විතරක් කෑවට නෙවෙයි බං ලෙඩ වෙන්නෙ. තුන් වේලම පත විසාල බත් පිඟානක් කෙලලා. පාන්, බත්, සීනි, අල බතල ඔක්කොම එකයි.
    Aththa.mama nam bath poddai kanne.elawalu godak kanawa.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    පාන් පරිප්පු කියන්නේ දුප්පත් කාර්යබහුල පවුල් වල ජනප්‍රිය ආහාරයක් මචන්. අපි වගේ පුටු උඩ ඉන්න උන් නෙමෙයි එදා වේල හොයාගන්න අයගේ කෑමක්. පව් ඉතින්. ඉස්සර පාන් 400 වගේ පුච්චපු බේකරි අද දාන්නේ පාන් 100 වගේලු
    sirawatama mama danna tamil aya muslim aya godak innawa un paan kanne ban godakma. unge hoddak thiynawa parippu etc daala hadana1k...eka ekka katha heki kewama bath kewa wage tama...
     
    • Like
    Reactions: ලොකු bhai

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    පාන් පරිප්පු කියන්නේ දුප්පත් කාර්යබහුල පවුල් වල ජනප්‍රිය ආහාරයක් මචන්. අපි වගේ පුටු උඩ ඉන්න උන් නෙමෙයි එදා වේල හොයාගන්න අයගේ කෑමක්. පව් ඉතින්. ඉස්සර පාන් 400 වගේ පුච්චපු බේකරි අද දාන්නේ පාන් 100 වගේලු
    60 x 400 = 24 000
    300 x 100 = 30 000
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,136
    113
    Mother Earth
    මට නම් පාන් වලට නිදිමත වෙනව

    ඊයෙ භාග පාන් ගෙඩියයි බිත්තර පාන් එකයි ගෙනාවා 180ක් යකෝ. බිත්තර පාන් එකේ බිත්තරෙන් 2/8ක් දාල අමු මිරිස් කැල්ලයි කැරට් කෑල්ලකුයි දාලා විතරයි. එතකොට භාග පාන් එකක් 100යි බිත්තර පාන් එකක් 80ද. 🥴
    බිත්තර පාන් කන්නෙ පිස්සුද බන්. බිත්තර පාන් එකේ බිත්තරේ කෑලි 4ට කපල එක ඉරුවයි දාල තියෙන්නෙ. බිත්තර පාන් එක රුපියල් 60යි.

    gastritis walata monada machan goda daganna puluwan beheth?
    අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි බෙහෙතක් කියන්නම්. ලුණු කැඳ බීපන්. තව කුරක්කන් කැඳ බීපන්. මට නම් ගොඩක් අඩු වුණෙ මේවට.
    ------ Post added on Sep 14, 2022 at 6:33 AM
     
    • Wow
    Reactions: Heshan Daminda