අපේ පිරුළු

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    චිචී බෝයි ක්‍රිකට් ගැහුවා වගේ..
    :D:lol:

    පූස නැතිවුණාම - බල්ල ගෙනාව වගේ...

    269090249_283969337113141_4354715685784830024_n.jpg
     
    • Haha
    Reactions: Geshi95

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පල්ලි පුපුරවපු එකාව අල්ලන්න චන්දෙ දීලා ගෙවල් පුපුරවා ගත්තා වගේ