අපේ පූසගෙ එක ඇහැකින් කබ එනවා . help plz

SaJitH.j.a

Active member
  • May 23, 2014
    277
    69
    28
    අපේ පූසගෙ එක ඇහැකින් කබ එනවා . help plz

    අපේ පූසගෙ එක ඇහැකින් කබ එනවා ' ඇහැ වටේ රෝස පාටයි මේකට මොකක්ද කරන්නේ? help plz:confused:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අපේ පූසගෙ එක ඇහැකින් කබ එනවා ' ඇහැ වටේ රෝස පාටයි මේකට මොකක්ද කරන්නේ? help plz:confused:

    ගනිං සේලයින් බෝතලයක්. රු 150ක් විතර වෙයි. එක කෙලවරකින් පොඩිම පොඩි හිලක් විදපන් ඒකෙ කටුවකින්. අල්ලගනින් පූසගෙ බෙල්ලෙ පිටිපස්සෙන්. බෝතලේ තද කරලා වතුර පාර විදපන් පූසගෙ ඇහැට. දවස් දෙකෙන් ඔය රෝස පාට ලබ්බ නැතිම වෙලා යනවා..

    Tikiris

    Junior member
  • Jun 20, 2016
    29
    5
    8
    augmentin 375, මෙකෙන් 1/6 දවසට දෙපාරක් ගානෙ දවස් 5ක් දෙන්න, තුවාල වෙලා නං හොදවෙයි.

    (prescription drug)
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මමනම් කියන්නේ ඔය නොදන්නා ලබ්බවල කරන්න යන්න එපා බන්. උබ සතාට ආදරෙයි නම් ඕකව රජයේ පශු වෛද්‍ය කාර්යාලයට අරන් ගිහින් පෙන්නපන්. ගොඩක් වෙලාවට එයාල මුදල් අය කරන්නෙත් නෑ. අනිත් එක ඒක උබටත් හිතට සැනසීමක් නේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    ගනිං සේලයින් බෝතලයක්. රු 150ක් විතර වෙයි. එක කෙලවරකින් පොඩිම පොඩි හිලක් විදපන් ඒකෙ කටුවකින්. අල්ලගනින් පූසගෙ බෙල්ලෙ පිටිපස්සෙන්. බෝතලේ තද කරලා වතුර පාර විදපන් පූසගෙ ඇහැට. දවස් දෙකෙන් ඔය රෝස පාට ලබ්බ නැතිම වෙලා යනවා..

    Yes.. you can wash with Saline water and apply a mild eye ointment. Possible conjunctivitis.