අපේ පූසාගේ පණුවෝ අඩු වෙන්නේ නෑනේ.. @AnuradhaRa😬

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    වඩා ගන්නවත් විදිහක් නෑ..:confused2: කොයි වෙලේ බැලුවත් සුදු පාට පණුවෙක් නැට්ටේ හරි පුකේ හරි එල්ලිලා ඉන්නවා..🤮 පණු බෙහෙත් හිටන් දුන්නා..ගෙදර එවුන්ගෙ වෙනස්කම් බලන්න වෙලා පූසාට මේ නිසා...😪 මේකට හොඳ බෙහෙත් මොනාද ? @AnuradhaRa :dull: ඩොකෙක් ලඟට යන්නත් කම්මැලියි අප්පා.🥴

    shutterstock_262477937_600.jpg

    මෙන්න මේ වගේ පණුවා.. සුදුම සුදුයි.. රබර් එකක් වගේ..🤢
     
    • Wow
    Reactions: AnuradhaRa

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඩොකෙක් ලඟට පලයන්.. බැරි වෙලා හරි ඔය පණුවෙක් උබේ කණකට හරි පුකට හරි බැරි වෙලා හරි ගියොත් වැඩේ දිගයි..එහෙම වෙන්න පුලුවන් සහ වෙලා තියනව කලින් සමහර අයට
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Machan Nexguard product ekk deela balapan.. Pusage weight eka t denna hari dose eka balala.. Godak welwt hari yai
     

    AnuradhaRa

    Well-known member
  • පණු බෙහෙත් කියල මොනාද දුන්නෙ දැනට?

    PYRANTEL පෙත්තක් ගෙනල්ල පෙත්තෙන් බාගයක් කඩල කෑමට දාල දියං, බොහොම සුළු ගාණක් වෙන්නෙ

    බඩේ පණුවො පිරිල ඇති බං. ඔය සතා ටික දවසකින් මැරෙන්න පුලුවන් මොකුත් නොකලොත්
     
    • Like
    Reactions: Kumbhakarna22